පරිවර්තන උදව්වක්

60 views
Skip to first unread message

මොහොමඩ් උමර්

unread,
Nov 25, 2020, 8:43:34 AM11/25/20
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මේ ඔන්ලයින් ක්ලාස් කාලේ වැඩිපුරම ඕනෙ වෙන app එකක් තමයි screen recording app එකක්. ඒකට මට ලැබුන හොඳම app එක තමයි kimcy929:Screen recorder එක. ඒක මුලදී Ad free විදිහටයි තිබ්බේ නමුත් පිරිවැය පිරිමහගන්න ඕනෙ නිසා සුළු ප්‍රමාණයේ Ads යොදන්න උනා. නමුත් ඒකත් කරදරයක් නොවන පරිදියි. මේ ඇප් එක දැනට භාෂා වර්ග කිහිපයක්ම සපෝට් කරනවා. ඒ හැම භාෂාවක්ම ස්වේච්ඡා පරිවර්තකයන් විසින් තමා කරල තියෙන්නේ. ඒ කියන්නේ අපිටත් ඕනෙ නම් සිංහල භාෂාව Add කරන්නත් පුලුවන්. ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයයි මේ ලින්ක් ( https://oskytui.oneskyapp.com/mobile#!/translate ) එකට ගිහිං account එකක් හදාගන්න. පස්සේ එතන තියෙන app list එකෙන් Screen recorder කියන app එක තෝරගෙන එන භාෂා ලැයිස්තුවේ සිංහල හොයාගන්න. පස්සේ ඒක ක්ලික් කලාම පරිවර්තන වැඩේ කරන්න පුලුවන්. (Google translate help වගේ).

මේ වැඩේ නිසා අපිට ඒ App එක සිංහලෙනුත් ලබාගන්න අවස්ථාව ලැබෙනවා. (දෙමළ දැනටමත් Add වෙලා) මමත් මගේ වැඩ කොටස කලා. ඔයාලත් මේ වැඩේ කරලා පොඩි සප් එකක් කරන්න. විනාඩි පහක වගේ වැඩක් මේක.

ස්තූතියි
Reply all
Reply to author
Forward
0 new messages