Flash/Flex වල සිංහල යුනිකේත භාවිතය

10 views
Skip to first unread message

Nalaka Jayasena

unread,
Jul 28, 2009, 2:53:47 PM7/28/09
to su
ආයුබෝවන්,
කවුරුන් හෝ සාර්ථකව Flash/Flex වල සිංහල යුනිකේත භාවිතා කොට තිබෙනවාද?

කෙලින්ම භාවිතයේදී rendering හරිහැටි සිදුවෙන්නේ නැහැ.
Flash පාවිච්චි කරන්නේ Saffron Type System එක.
සිංහල සදහා සහයෝගයක් නැතිවුනත් දේවනාගරී, තායි, අරාබි වලට තියනවා කියලා කියනවා.

මේ ගැන සොයා බැලූ කව්රුත් ඉන්නවාද?

නාලක

Prabath Galagamage

unread,
Jul 29, 2009, 1:42:32 AM7/29/09
to Sinhala...@googlegroups.com
 Flash වල සිංහල යුනිකේත වැඩ කරන්නේ නැහැ. මම ප්ලෑෂ් මෘදුකාංගය ගැන දැනුවත් නැති වුවත් මැක්‍රොමීඩියා ඩ්‍රීම්වීවර් එක්ක එන ප්ලෑෂ් බටන් වලට සිංහල අන්තර්ගත කරන්න බැහැ. වෙබ් අඩවි ගොඩ නැංවීමේදී මේ නිසා සිංහල අක්ෂර සහිත ප්ලෂ් වැඩසටහන් ඇතුලත් කරන්න බැහැ.

2009/7/29 Nalaka Jayasena <nalakaj...@gmail.com>



--
Prabath Galagamage


Shiran Sanjeewa™

unread,
Jul 29, 2009, 1:49:30 AM7/29/09
to Sinhala...@googlegroups.com
there is still no implementation for sinhala unicode in Flash, but u can use sIFR method to render sinhala fonts in a nice way same like flash..

for more info always get back to me

2009/7/29 Prabath Galagamage <gpra...@gmail.com>

Upali Kohomban

unread,
Jul 29, 2009, 2:06:17 AM7/29/09
to Sinhala...@googlegroups.com
I'm no flash expert, but did you try this?

http://www.adobe.com/support/flash/languages/flashlocalization/

I just changed the Korean data file to Sinhala, and it seems to render perfectly to me. Of course, Korean fonts didn't render on my machine.




2009/7/29 Shiran Sanjeewa™ <sinha...@gmail.com>

Nalaka Jayasena

unread,
Jul 29, 2009, 2:20:33 AM7/29/09
to Sinhala...@googlegroups.com
ස්තූතියි,
මට පේන විදියට sIFR කරන්නේ HTML පිටුවක ඇති අකුරු සමූහයක් Flash භාවිතාවෙන් render කරන එක.

http://www.mikeindustries.com/blog/sifr/

sIFR is meant to replace short passages of plain browser text with text rendered in your typeface of choice, regardless of whether or not your users have that font installed on their systems. It accomplishes this by using a combination of javascript, CSS, and Flash. Here is the entire process:

  1. A normal (X)HTML page is loaded into the browser.
  2. A javascript function is run which first checks that Flash is installed and then looks for whatever tags, ids, or classes you designate.
  3. If Flash isn’t installed (or obviously if javascript is turned off), the (X)HTML page displays as normal and nothing further occurs. If Flash is installed, javascript traverses through the source of your page measuring each element you’ve designated as something you’d like “sIFRed”.
  4. Once measured, the script creates Flash movies of the same dimensions and overlays them on top of the original elements, pumping the original browser text in as a Flash variable.
  5. Actionscript inside of each Flash file then draws that text in your chosen typeface at a 6 point size and scales it up until it fits snugly inside the Flash movie.
ඒක හොද විසදුමක් සිංහල ෆොන්ට් එකක් ස්ථාපිත නැති පරිගනකයක සිංහල අකුරු පෙන්වන්න.

නමුත් sIFR භාවිතා කරන්නේ Flash වල ඇති rendering engine එකම නිසා Flash වල ඇති සිමා වලට මේ ක්‍රමය යටත් වෙනවා.
එනිසා යුනිකේතයෙන් සිංහල රෙන්ඩරින් සදහා sIFR විසදුමක් නොවේ.

ප්‍රභාත්,
සිංහල දාන්න පුළුවනි.
අමුනා ඇති SWF ගොනුව බලන්න.


2009/7/29 Shiran Sanjeewa™ <sinha...@gmail.com>



--
Nalaka Jayasena (නාලක ජයසේන)
http://nalakajayasena.wordpress.com
SinhalaUnicodeDemo.swf

Nalaka Jayasena

unread,
Jul 29, 2009, 2:25:36 AM7/29/09
to Sinhala...@googlegroups.com
>> I just changed the Korean data file to Sinhala, and it seems to render perfectly to me.
හොදට රෙන්ඩර් වෙනවා?
ඔබ අකුරු ලීවේ පරණ ASCII පිටුවේ ෆොන්ටයකින්ද?

පුළුවනි නම් තිරයේ පින්තූරුයක් එවන්න.

ඔබ එවූ සබැදියේ තිබෙන්නේ localization කිරීම ගැන.

ස්තූතියි.

2009/7/29 Upali Kohomban <koho...@gmail.com>

Upali Kohomban

unread,
Jul 29, 2009, 2:31:59 AM7/29/09
to Sinhala...@googlegroups.com
තිරයේ පින්තූරයකුත් XML file එකත් අමුනා ඇති.
flash_screenshot.png
int_kr.xml

Shiran Sanjeewa™

unread,
Jul 29, 2009, 2:49:57 AM7/29/09
to Sinhala...@googlegroups.com
u can use a PNG image to render the font file in sIRF

2009/7/29 Upali Kohomban <koho...@gmail.com>

Nalaka Jayasena

unread,
Jul 29, 2009, 2:55:45 AM7/29/09
to Sinhala...@googlegroups.com
උපාලි,

නියමයි.
ඔබේ XML ගොනුවේ තියෙන්නේ සිංහල යුනිකේත අකුරු තමයි.
<props>
<title_txt>මේක පේනව</title_txt>
<sub_txt>මේකත් පේනව</sub_txt>
<content_txt>මේකත් හොඳට පේනව....!</content_txt>
</props>

මම බැලුවේ Adobe Flash Player එකේ.
ඔබ බලන්නේ IrfanView Flash Player එකේ.
සමහර විට ඒ ප්ලේයර් එක සිංහල අකුරු රෙන්ඩරින් කිරීම සදහා underlying operating system එකට පවරනවා ඇති.
ඒ නිසා වෙන්න ඔනි මට නොපෙනී ඔබට හරියට පේන්නේ.

ඔබට පුළුවනිද මම කලින් ඇමුණූ SWF එක IrfanView player එකේ බලන්න හෝ ඔබේ SWF එක Adobe Flash Player එකේ ඇරලා බලන්න.

Nalaka Jayasena

unread,
Jul 29, 2009, 2:57:31 AM7/29/09
to Sinhala...@googlegroups.com
ශිරාන්,
ඒ කොහොමද කරන්නේ?

ස්තූතියි.

2009/7/29 Shiran Sanjeewa™ <sinha...@gmail.com>

Shiran Sanjeewa™

unread,
Jul 29, 2009, 3:08:07 AM7/29/09
to Sinhala...@googlegroups.com
http://www.alistapart.com/articles/dynatext/

he is the link and it explains how to do it

2009/7/29 Nalaka Jayasena <nalakaj...@gmail.com>

Upali Kohomban

unread,
Jul 29, 2009, 3:08:57 AM7/29/09
to Sinhala...@googlegroups.com


2009/7/29 Nalaka Jayasena <nalakaj...@gmail.com>


ඔබේ XML ගොනුවේ තියෙන්නේ සිංහල යුනිකේත අකුරු තමයි.

ඔව්. මම නෙ ලීවෙ ;)

නමුත් මෙතන player එකේ ප්‍රශ්නයක් තියෙනව වගේ  නාලක, මම Firefox වලත් බැලුව. හරියට පේනව නමුත් IE වල පේන්නෙ නැහැ.ඔබේ ඇමුනුම පේනව අකුරු නම් ඇදයි. ඒකත් අමුනා ඇති.



flash_screenshot2.png

Nalaka Jayasena

unread,
Jul 29, 2009, 3:22:27 AM7/29/09
to Sinhala...@googlegroups.com
ස්තූතියි.
ඒ සබැදිය කියවා බලන්නම්.

Nalaka Jayasena

unread,
Jul 29, 2009, 3:33:25 AM7/29/09
to Sinhala...@googlegroups.com
>> ඔව්. මම නෙ ලීවෙ ;)
දකිනකම් විශ්වාස කලේ නැහැ. ඒකයි.
:)


>> නමුත් මෙතන player එකේ ප්‍රශ්නයක් තියෙනව වගේ  නාලක,
>> මම Firefox වලත් බැලුව. හරියට පේනව
>> නමුත් IE වල පේන්නෙ නැහැ.

වෙන්න ඕනි.

මම IrfanView ස්ථාපනය කරගෙන බැලුවා. නමුත් ඒක කරන්නේ Adobe Player එක embed කරන එක විතරයි.
වෙනසක් නැහැ.
ඇමුනුම බලන්න.


>> ඔබේ ඇමුනුම පේනව අකුරු නම් ඇදයි. ඒකත් අමුනා ඇති.
මටත් පේන්නේ ඒ වගේ තමයි.

නමුත් ඔබේ පරිගනකයේ කොහොම කොහොම හරි පේනවා නොවැ.
හොයලා බලලා player settings ටික හදාගන්න පුළුවනි නෙ.
IrfanView_using_adobeplayer_afterall.jpg

Shiran Sanjeewa™

unread,
Jul 29, 2009, 3:36:45 AM7/29/09
to Sinhala...@googlegroups.com
If u are trying to build a standalone desktop application there are other options...

like multimedia builder

2009/7/29 Nalaka Jayasena <nalakaj...@gmail.com>

Nalaka Jayasena

unread,
Jul 29, 2009, 3:56:33 AM7/29/09
to Sinhala...@googlegroups.com
හැමෝටම ස්තූතියි.

සරළ උත්තරයක් තිබෙනවා- පණ්ඩිත වැඩි කමට ඒක දැකලා නැහැ.
(ටොක්කක් ඇණ ගත්තා)

අකුරු සදහා Flash වල option එකක් තිබෙනවා Properties --> Character --> Anti-Alias --> Use Device Font කියලා.

දැම්ම ගමන් වැඩ- කෙලින්ම OS එකේ rendering system එක පාවිච්චි කරනවා.

දැන් ඇමුණුම බලන්න.

Text Box එක ඇතුලට සිංහල යුනිකේත අකුරු කොපි-පේස්ට් කලාම හොදට පේනවා.

නමුත් input handler එක වැඩ කරන්නේ නැහැ.
ලිනක්ස් භාවිතා කරන කෙනෙක් කියන්න එකේදීත් එහෙමද කියලා.



2009/7/29 Shiran Sanjeewa™ <sinha...@gmail.com>
If u are trying to build a standalone desktop application there are other options...
SinhalaUnicodeDemo-working.swf
Reply all
Reply to author
Forward
0 new messages