sinhala rendering in android

70 views
Skip to first unread message

CHATHURA <<විටා>>

unread,
Dec 21, 2011, 1:05:18 AM12/21/11
to sinhala...@googlegroups.com
android ෆෝන් එකකට ඉස්කෝල පොත ෆොන්ට් එක දැම්මම රෙන්ඩරින් ටිකක් අවුල්. කොම්බුව පෙන්නන්නේ  අකුරට පස්සේ. ඒක හරිගස්සන්න පුළුවන් විදියක් තියෙනවද ?

Udendra

unread,
Dec 21, 2011, 1:12:43 AM12/21/11
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මේ ප්‍රශ්නය වගේම රකාරාංශය හා හල් කිරීම් සම්බන්ධ ගැටලු මටත් තියෙනවා.
විසඳුමක් දන්න කෙනෙක් වෙතොත් කියන්න.

Shyamal Jayasinghe

unread,
Dec 21, 2011, 5:43:19 AM12/21/11
to sinhala...@googlegroups.com
රකාරාංශය ගැන ඇහුවෙ Android Phone එකේ රෙන්ඩරින් ගැනද?

2011/12/21 Udendra <ude...@gmail.com>
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.



--
Shyamal Jayasinghe
0716415325
0770546323

Chathuranga Perera

unread,
Dec 21, 2011, 11:05:13 PM12/21/11
to sinhala...@googlegroups.com
Bhasha.lk යන්න.


2011/12/21 Shyamal Jayasinghe <jmfoo...@gmail.com>



--
Chathuranga Perera | චතුරංග පෙරේරා
Lead Graphic Designer / Writer,
Roo Pariganaka ICT magazine,
SoftImage Publications.
Pannipitiya, Sri Lanka.



Udendra

unread,
Dec 21, 2011, 11:12:21 PM12/21/11
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඔව්.

On Dec 21, 3:43 pm, Shyamal Jayasinghe <jmfoods....@gmail.com> wrote:
> රකාරාංශය ගැන ඇහුවෙ Android Phone එකේ රෙන්ඩරින් ගැනද?
>

> 2011/12/21 Udendra <uden...@gmail.com>


>
>
>
> > මේ ප්‍රශ්නය වගේම රකාරාංශය හා හල් කිරීම් සම්බන්ධ ගැටලු මටත් තියෙනවා.
> > විසඳුමක් දන්න කෙනෙක් වෙතොත් කියන්න.
>
> > On Dec 21, 11:05 am, CHATHURA <<විටා>> <chathurav...@gmail.com> wrote:
> > > android ෆෝන් එකකට ඉස්කෝල පොත ෆොන්ට් එක දැම්මම රෙන්ඩරින් ටිකක් අවුල්.
> > > කොම්බුව පෙන්නන්නේ  අකුරට පස්සේ. ඒක හරිගස්සන්න පුළුවන් විදියක් තියෙනවද ?
>
> > --
> > සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> > මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> > Sinhala...@googlegroups.com
> > දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> > Sinhala-Unico...@googlegroups.com
> > වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> > If you have trouble reading Sinhala Fonts, please visit

> >http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.

ධනික | Dhanika

unread,
Dec 22, 2011, 9:01:50 AM12/22/11
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියෙ සිංහල රෙන්ඩරිං වලට නම් තවම පූර්ණ විසඳුමක් නෑ.

සිංහල වෙබ් අඩවි කියවීමට නම් පූර්ණ සිංහල සහය සහිත SETT Browser app එක
පහත සබැඳුමකින් install කරගන්න.

ඔබ Etisalat පාරිභෝගිකයෙක් නම් මෙතැනින්: https://market.android.com/details?id=lk.bhasha.sett
Etisalat නොවන පාරිභෝගිකයෙක් නම් මෙතැනින්: http://code.google.com/p/sett-browser/downloads/list

ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියෙ ඕනෑම තැනක සිංහලෙන් ටයිප් කරන්න ඕනෙ නම් 'හෙළකුරු'
app එක install කරගන්න.
https://market.android.com/details?id=lk.bhasha.helakuru

Reply all
Reply to author
Forward
0 new messages