Re: Iskpota වේනුවට FM Malithi

451 views
Skip to first unread message
Message has been deleted

Chamila De Alwis

unread,
Nov 23, 2009, 10:49:40 AM11/23/09
to sinhala...@googlegroups.com
ලිනක්ස් වලින් බූට් කරලා වින්ඩෝස් පාටිෂන් එකේ c:\Windows\Font ඇතුලේ තියෙන ඔක්කොම යුනිකොඩ් ෆොන්ට් ටික අයින් කරන්න. ඒවා වෙන තැනකට move කලා නම් හරි. ඊට පස්සේ එතනට මලිති ෆොන්ට් එක දාන්න. දැන් එක පාරක් වින්ඩෝස් වලට ලොගින් වෙන්න. ෆොන්ට් එක වෙනස් වෙලා තියෙන්න ඕනෙ. දැන් අර ෆොන්ට් ටික ආයේ කොපි කර ගන්න වින්ඩෝස් ඇතුලේ ඉඳන්.

2009/11/22 Dayan Senavirathna <daya...@gmail.com>
Windows XP වල Default Unicode Font එකවන Iskpota ‍වේනුවට FM-MalithiUW46 Font එක දාගන්නේ කේසේද?


--
෴Dayan Senavirathna  |  දයාන් සෙනවිරත්න෴
෴෴෴෴෴Visit My Website෴෴෴෴෴
Website - http://www.dayansoft.webs.com/
Blog - http://www.pcteching.wordpress.com/
Blog - http://www.pcteching.blogspot.com/





--
Chamila Sujeewa                  
http://www.chamiladealwis.com/

tidalbobo

unread,
Nov 23, 2009, 11:57:15 AM11/23/09
to sinhala...@googlegroups.com
once fonts are restored, will it still have the same මලිති font as default?


2009/11/23 Chamila De Alwis <cs2re...@gmail.com>

tidalbobo

unread,
Nov 23, 2009, 11:57:47 AM11/23/09
to sinhala...@googlegroups.com
once fonts are restored, will it still have the same මලිති font as default after even a reboot?

Chamila De Alwis

unread,
Nov 23, 2009, 12:04:36 PM11/23/09
to sinhala...@googlegroups.com
yup. it seems that windows is taking whatever the first font in the font list as the default unicode font and hardcodes it somewhere in the system. Don't know whether there is a direct registry tweak for this.

2009/11/23 tidalbobo <tida...@gmail.com>

once fonts are restored, will it still have the same මලිති font as default after even a reboot?




Message has been deleted

Chamila De Alwis

unread,
Nov 25, 2009, 5:20:59 AM11/25/09
to sinhala...@googlegroups.com
දැනට ඇත්තේ ඉස්කෝලෙ පොත විතරයි. ඒක අයින් කරලා බලන්න. ඔබ වෙන මොනවත් යුනිකේත සිංහල ෆොන්ට් ඇතුලත් කලා ද?

2009/11/24 Dayan Senavirathna <daya...@gmail.com>
කොහොමද Font Folder එකේ තියේන Unicode Fonts හොයාගන්නේ




2009/11/23 Chamila De Alwis <cs2re...@gmail.com>
yup. it seems that windows is taking whatever the first font in the font list as the default unicode font and hardcodes it somewhere in the system. Don't know whether there is a direct registry tweak for this.
--
෴Dayan Senavirathna  |  දයාන් සෙනවිරත්න෴
෴෴෴෴෴Visit My Website෴෴෴෴෴
Website - http://www.dayansoft.webs.com/
Blog - http://www.pcteching.wordpress.com/
Blog - http://www.pcteching.blogspot.com/

Message has been deleted

ධම්මික ගුණසේකර

unread,
Nov 26, 2009, 4:00:20 AM11/26/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඒක මම කරල බැලුවා. වැඩකලේ නෑ. :(

On Nov 25, 3:20 pm, Chamila De Alwis <cs2resp...@gmail.com> wrote:
> දැනට ඇත්තේ ඉස්කෝලෙ පොත විතරයි. ඒක අයින් කරලා බලන්න. ඔබ වෙන මොනවත් යුනිකේත
> සිංහල ෆොන්ට් ඇතුලත් කලා ද?
>

> 2009/11/24 Dayan Senavirathna <dayana...@gmail.com>


>
>
>
>
>
> > කොහොමද Font Folder එකේ තියේන Unicode Fonts හොයාගන්නේ
>

> > 2009/11/23 Chamila De Alwis <cs2resp...@gmail.com>


>
> >> yup. it seems that windows is taking whatever the first font in the font
> >> list as the default unicode font and hardcodes it somewhere in the system.
> >> Don't know whether there is a direct registry tweak for this.
>

> >> 2009/11/23 tidalbobo <tidalb...@gmail.com>

Chamila De Alwis

unread,
Nov 26, 2009, 11:05:03 AM11/26/09
to sinhala...@googlegroups.com
නෝට් පෑඩ් එකේ ලියන්න පුලුවන්. නමුත් ෆෝල්ඩර්, ගොනු නම් කරන්න බෑ. මම දන්නේ නෑ ඇයි කියලා. ෆොන්ට් එක මාරු කිරීම නම් වැඩ.

2009/11/26 Dayan Senavirathna <daya...@gmail.com>
නැ
ඉස්කෝලෙ පොත Font එක අයින් කරලා මලිති දැම්මා නමුත් වේබිපිටු කියවන්න පුළුවන් Notepad එකේ ලියන්න බැ Folder වල නම වේනස් කරන්නත් බැ කොටු කොටු ලියවේන්නේ ඒ හැටිද නැතිනම් මේය
කල හැකිද?
නොහැකිද?
කල අය සිටිද?


2009/11/25 Chamila De Alwis <cs2re...@gmail.com>

madhuka udantha

unread,
Nov 26, 2009, 12:01:02 PM11/26/09
to sinhala...@googlegroups.com
වේබිපිටු කියවන්න පුළුවන් Notepad එකේ ලියන්න බැ Folder වල නම වේනස් කරන්නත් බැ කොටු කොටු ලියවේන්නේ ඒ හැටිද නැතිනම් මේය

වේබිපිටු කියවන්න පුළුවන් එනම් දයාන් ඹබ ලග සිංහල අකුරු ඇත (OS මත)
Notepad එකේ ලියන්න බැ Folder වල නම වේනස් කරන්නත් බැ කොටු කොටු ලියවේන්නේ එනම් දයාන් ඹබගේ OS සිංහල අකුරු කිරියාත්මක නොකරවයි. එය සදහා ඹබට exe හෝ editreg භාවිතා කලහැක.

http://madhukaudantha.blogspot.com/2009/09/blog-post_22.html

මේහින් සිංහල ලබාගත හැක,

2009/11/26 Dayan Senavirathna <daya...@gmail.com>
නැ
ඉස්කෝලෙ පොත Font එක අයින් කරලා මලිති දැම්මා නමුත් වේබිපිටු කියවන්න පුළුවන් Notepad එකේ ලියන්න බැ Folder වල නම වේනස් කරන්නත් බැ කොටු කොටු ලියවේන්නේ ඒ හැටිද නැතිනම් මේය
කල හැකිද?
නොහැකිද?
කල අය සිටිද?


2009/11/25 Chamila De Alwis <cs2re...@gmail.com>



--
Madhuka Udantha
http://madhukaudantha.blogspot.com
Sent from Colombo, Sri Lanka

Jax

unread,
Nov 26, 2009, 5:52:08 AM11/26/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

ඔයගේ තියෙන්නේ මොන අනුවාදයද?

Xp Sp2, sp3,
Home, Professional, Music,
32 bit or 64 bit???

NIshantha Anuruddha

unread,
Nov 26, 2009, 9:23:17 PM11/26/09
to sinhala...@googlegroups.com
ne ne... mekata reason eka usp10.dll file ekai.
oya c:\windows\system32\ ke tiyena dll eke version eka check karanna.
eka 1.601.5022.8 wenna onee. nethnam case wenna puluwan.


podi vistarak methana tibe.
http://bingunada.blogspot.com/2009/11/blog-post_6643.html


Chamila De Alwis

unread,
Nov 27, 2009, 12:15:35 AM11/27/09
to sinhala...@googlegroups.com
win 7

2009/11/26 Jax <mmnanu...@gmail.com>
Message has been deleted

madhuka udantha

unread,
Nov 27, 2009, 12:56:56 AM11/27/09
to sinhala...@googlegroups.com
අනුවාදය : http://madhukaudantha.blogspot.com/2009/09/blog-post_22.html

Xp sp2,sp1 , vista, Win 7 (in build)
for all Editions (even Ultimate)
32 bit 64 bit is not issuer!! (Size of register)

ස්තුතියි

2009/11/26 Jax <mmnanu...@gmail.com>
Reply all
Reply to author
Forward
Message has been deleted
0 new messages