vBulletin Forum වෙබ් අඩවියක සිංහල Posts වල * අකුරු දර්ශනය වීම

3 views
Skip to first unread message

Chandima

unread,
Nov 22, 2009, 4:09:26 AM11/22/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මාගේ vBulletin v.3.8.6 වෙබ් අඩවියේ සිංහල Posts වල * අකුරු දර්ශනය වීම
සිදුවේ.

උදා.
"ප්‍රතික්‍රියා" යන වචන‍ය Post කිරීමෙන් පසු "ප්*රතික්*රියා" ලෙස දිස්
‍වේ.

මම Microsoft Windows 7 Build 7600 RTM Ultimate භාවිතා කරමි.
VistaQuickFix.exe ස්‍ථාපනය කර ඇත.
මෙසේ Post වන්නේ මාගේ Forum එකේ පමණක් වන අතර අනෙකුත් vBulletin සිංහල
භාවිතා කරන වෙබ් අඩවි වල මා මෙසේ Post කිරීමෙදී නිවැරදිව දර්ශනය වේ.

හැකිනම් මීට අදාළ විසදුමක් ලබා ‍දෙන්න.
ස්තූතියි.

දසුන් සමීර

unread,
Nov 26, 2009, 5:15:23 AM11/26/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මෙය පරිගණකයේ දෝශයක්නෙමෙයි. ඔබ‍ගේ Forum එකේ Database කොලීෂන් UTF-8 එකට
මාරු කර බලන්න.
Reply all
Reply to author
Forward
0 new messages