නැණසළ බහුවචනය කුමක්ද ?
ලංකාවේ නැණසළ 500 කට වඩා ඇත.
ලංකාවේ නැණසල් 500 කට වඩා ඇත.
හරි කෝකද?
ස්තූතියි
නිරංජන් ෴
ආයුබෝවන්
නැණසළ බහුවචනය කුමක්ද ?
ලංකාවේ නැණසළ 500 කට වඩා ඇත.
ලංකාවේ නැණසල් 500 කට වඩා ඇත.
නැණසල 500 කට වඩා ඇති කියන එක ව්‍යාකරණ වශයෙන් නිවැරදි වුණත් භාවිතමය වශයෙන් වැරදී. මොකද වැරදි අර්ථයක් ගම්‍ය වන නිසා. උදාහණරයක් විදියට නිරංජන් කියන්නෙ නාම පදයක්. හැබැයි ලංකාවෙ නිරංජන 500 ක් ඉන්නව කියන එකට වඩා ලංකාවෙ කිරංජනලා 500 ක් ඉන්නව කියන එක අර්ථ මය වශයෙන් ගැලපෙනව.
ඔබම යෝජනා කරන විදියට නැණසල ශාඛා 500 ක් කියන එක තමා නිවැරදිවම ගැලපෙන්නෙ...
ක්රිෂාන්ත.
--
Best regards,
G.K. Krishantha Dinesh
Senior Systems Engineer,
EW Information Systems
252, Galle Road
Colombo 03
Mobile: +94714567000
Web :http://www.krishantha.com
පාසල බහු වචනය පාසැල් හරි
නැණසල බහු වචනය නැණසැල් වුනාම නිකං මොකද වගේ
නැණසල ශාකා කියපුවාම සකු සහ හෙළ මිශ්‍රයි.
නැණසල මධ්‍යස්ථාන කීවත් එහෙමයි.
අනුරුද්ධ මේ දෙකම පාස් කරන්නේ නෑ..
ස්තූතියි
නිරංජන්෴
On Mar 23, 11:06 pm, Krishantha Dinesh <krishan...@krishantha.com>
wrote:
> නැණසල 500 කට වඩා ඇති කියන එක ව්‍යාකරණ වශයෙන් නිවැරදි වුණත් භාවිතමය වශයෙන්
> වැරදී. මොකද වැරදි අර්ථයක් ගම්‍ය වන නිසා. උදාහණරයක් විදියට නිරංජන් කියන්නෙ
> නාම පදයක්. හැබැයි ලංකාවෙ නිරංජන 500 ක් ඉන්නව කියන එකට වඩා ලංකාවෙ කිරංජනලා
> 500 ක් ඉන්නව කියන එක අර්ථ මය වශයෙන් ගැලපෙනව.
>
> ඔබම යෝජනා කරන විදියට නැණසල ශාඛා 500 ක් කියන එක තමා නිවැරදිවම ගැලපෙන්නෙ...
>
> ක්‍රිෂාන්ත.
>
> --
>
> Best regards,
>
> G.K. Krishantha Dinesh
> Senior Systems Engineer,
> EW Information Systems
> 252, Galle Road
> Colombo 03
> Mobile: +94714567000
> Web :http://www.krishantha.com
>
> 2009/3/23 Aruna <arunapi...@gmail.com>
>
>
>
>
>
> > හොඳ ප්‍රශ්නයක්
>
> > *නැණසළ* වියත් සිංහල වචනයකි
>
> > *නැණසළ - නැණසළ*
> > තොරණ - තොරණ
> > පාඨශාලාව - පාඨශාලා
>
> > On 23/03/2009, ෴ <unic...@info.lk> wrote:
>
> >> ආයුබෝවන්
>
> >> නැණසළ බහුවචනය කුමක්ද ?
>
> >> ලංකාවේ නැණසළ 500 කට වඩා ඇත.
> >> ලංකාවේ නැණසල් 500 කට වඩා ඇත.
>
> >> හරි කෝකද?
>
> >> ස්තූතියි
> >> නිරංජන් ෴ >>- Hide quoted text -
>
> - Show quoted text -
ඇත්තටම හොඳයි.... හැබැයි පරිස්සම් වෙන්න ඕන සැල් කියල නොයෙදන්න. මොකද එහෙම උණොත් ඔයාලගෙ වටිනා සේවයෙ අර්ථය වෙනස් වෙනව.
අගෙයි!
On Mar 25, 2:54 pm, "අරවින්ද" <aravinda...@gmail.com> wrote:
> අපොයි ඔව් ! සැල කියන්නේ හැලියට. ( මුට්ටිය)
> නැණසැල කියල නම් කියන්න එපා :-)නැණසල්කියලා කියන එකේ අවුලක් නෑනේ ද ?
>
> ඇත්තටම හොඳයි.... හැබැයි පරිස්සම් වෙන්න ඕන සැල් කියල නොයෙදන්න. මොකද එහෙම උණොත් ඔයාලගෙ වටිනා සේවයෙ අර්ථය වෙනස් වෙනව.2009/3/24 Bandula Ranathunga<bandula.r...@gmail.com>ඔව් ඔබ නිවැරදියි.
> වැරදීමක් වුණේ.
> පාසල් හරි. පාසැල් කියල පදයක් නෑ.
> නැණසල් නරකද?2009/3/24 Krishantha Dinesh<krish...@krishantha.com>පාසැල් කියන වචනය වැරදියි. ඒ හින්ද නැණසැල් කියන වචනෙ වැරදියි. මොකද ඒ කියන්නෙ නුවණ විකුණන තැන. එහෙම ගත්තොත් හරි වචනෙ නැණසල්
> ක්රිෂාන්තG.K. Krishantha Dinesh
> Senior Systems Engineer,
> EW Information Systems
> 252, Galle Road
> Colombo 03
> Mobile: +94714567000
> Web :http://www.krishantha.com
>
> 2009/3/24 Bandula Ranathunga<bandula.r...@gmail.com>නැණසළ - නැණසල කරන්න.
> නැණසැල් ප්රශ්ණෙ විසඳයි ලේසියෙන්ම2009/3/24 ෴<uni...@info.lk>මගේ ගැටළුව තවත් පැටළුනා
සමහර nanasalas, nenasalas යනුවෙන් යොදනවා එය හරිද , අගට s ඕනෙද ?
naenasala, nænasala => නැණසල
On Apr 6, 8:21 pm, සන්දීපනී <h.sandeep...@gmail.com> wrote:
> Kelaniya=කෙළණිය??