But have a suggestion...
Wouldn't it be better to put this somewhere like Google Pages, rather
than putting in a blog?
Bcos blog is not for the pupose of keeping data for reference, and it
has archiving where the data won't be easily accessible. But if you
put it in Google page (or anyother "WEBSITE" kind) you can give easy
navigation as we like.
How about "පිටු" section in this Group, it uses Google pages in side
it. But will not be freely accessible for the everyone.
--
SRIshanu
මම හිතන්නෙ එය සිංහල යුනිකෝඩ් සමූහයේ පිටුවක් ලෙස පවත්වාගෙන යාම කාලෝචිත මෙන්ම ප්‍රායෝගිකයි කියල.
මාලින්ද
--- ඩනිෂ්ක නවින්
<dani...@gmail.com> wrote:
____________________________________________________________________________________
Looking for a deal? Find great prices on flights and hotels with Yahoo! FareChase.
http://farechase.yahoo.com/
On Jul 2, 1:50 pm, "Dhammike Mendis" <dhammike.men...@gmail.com>
wrote:
> කලකට පෙර සින්ටෙක් ආයතනය මගින් පල කල සිංහල පරිගණක පාරිභාෂිත වචන මාලාව
> අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් නැවත ප්‍රකාශයට පත් කොට ඇත. මා සතුව
> අමතර පිටපතක් ඇති අතර සමූහයේ කාටත් ප්‍රයෝජන වන ලෙස කාහට හෝ එය වියුණු සටහනක පල
> කල හැකිනම් අගෙයි.
>
> විශේෂයෙන් පරිවර්තන කටයුතු වල නියැලෙන අයට ප්‍රයෝජනවත් වේවි. වැඩේ භාර ගත හැකි
> අයෙක් වෙතොත් ලිපිනය එවන්න. මා එම පොත තැපැල් කර එවන්නම්.
>
> --
> ධම්මික මෙන්ඩිස්෴
> Dhammike Mendis
>
> M:+94-77-781-0899
> E: dhamm...@mail.ru, dhammike.men...@gmail.com
> W:http://dhammike.blogspot.com