Sinhala Unicode Typing error in Ubuntu 20.04

86 views
Skip to first unread message

Manjula Peiris

unread,
Oct 14, 2020, 7:37:41 PM10/14/20
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
කොම්බුව type කිරීමේදී විශාල ගැටළුවක් ubuntu 20.04 තුල ඇත.

පොල් තෙල් යන වචනය මම type කලවිට එය display වෙන්නේ පහත ආකාරයට. 

පොල් ෙෙතෙල්

මෙම ගැටලුව මතුවන්නේ කොම්බුව දෙවනවර බාවිතා කරන අවස්ථාවේදීය.

සමූහය තුල කිසියම් කෙනෙක්ට මේ සදහා උපකාරයක් කළහැකිනම් බොහොසෙයින් ස්තුතිවන්ත වෙමි.

(මෙහිදී නිවැරදිව මෙම message එක සිංහලෙන් ටයිප් කිරීම සදහා වෙනත් ටූල් එකක් බාවිතා කර  copy and paste කළබව සලකන්න.)

Thanks,
Manjula Roshan.

Lasitha Benaragama

unread,
Oct 16, 2020, 2:57:24 AM10/16/20
to sinhala...@googlegroups.com
පොල් තෙල්.. මමත් පාවිච්චි කරන්නේ Ubuntu 20.04 තමා මට නම් ඒ ගැටළුව නෑ. රෙන්ඩරින් අවුලක් වගේ පේන්නෙ..

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/5a5e9e02-c423-4106-8ade-d2af5f667573o%40googlegroups.com.


--
Lasitha Benaragama
Architect / Senior Tech Lead and Scrum Coach
MEng (University of Westminster),
BSc in Computer Science (University of Colombo) , 
MBCS, SCJP, AJD (ES,MS), SCWCD, CSM.

Kokila

unread,
Oct 16, 2020, 8:41:24 AM10/16/20
to sinhala...@googlegroups.com
Ubuntu 18.04 ගූගල් ක්රෝම් වල ටයිප්කරද්දි ඔහොම අවුලක් වෙනව මටත්.
කොම්බුව විතරක් නෙවෙයි වෙන අකුරුත් දෙක දෙක එනව. හැබැයි වෙන තැන් වල
ටයිප් කරද්දි හොඳට වැඩකරනව.




On 10/16/20, Lasitha Benaragama <lasit...@gmail.com> wrote:
> පොල් තෙල්.. මමත් පාවිච්චි කරන්නේ Ubuntu 20.04 තමා මට නම් ඒ ගැටළුව නෑ.
> රෙන්ඩරින් අවුලක් වගේ පේන්නෙ..
>
> On Thu, Oct 15, 2020 at 5:07 AM Manjula Peiris <manjula...@gmail.com>
> wrote:
>
>> කොම්බුව type කිරීමේදී විශාල ගැටළුවක් ubuntu 20.04 තුල ඇත.
>>
>> පොල් තෙල් යන වචනය මම type කලවිට එය display වෙන්නේ පහත ආකාරයට.
>>
>> *පොල් ෙෙතෙල්*
>> <https://groups.google.com/d/msgid/sinhala-unicode/5a5e9e02-c423-4106-8ade-d2af5f667573o%40googlegroups.com?utm_medium=email&utm_source=footer>
>> .
>>
>
>
> --
>
> *Lasitha Benaragama*
>
> *Architect / Senior Tech Lead and Scrum Coach*
> MEng (University of Westminster),
> BSc in Computer Science (University of Colombo) ,
> MBCS, SCJP, AJD (ES,MS), SCWCD, CSM.
>
> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit
> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to sinhala-unico...@googlegroups.com.
> To view this discussion on the web visit
> https://groups.google.com/d/msgid/sinhala-unicode/CALoLddKDYH72er0PA56V7bOM-FWFFtiUWaFkyqr1DSVmYGjCSg%40mail.gmail.com.
>

Manjula Peiris

unread,
Oct 20, 2020, 4:08:51 AM10/20/20
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

ස්තූතියි reply කරපු හැමෝටම. ඔව් කෝකිල Google Chrome වල ටයිප් කරද්දි තමයි මේ අවුල තියෙන්නෙ. මේකට විසදුමක් කවුරු හරි දන්නවද?

Maduka Jayalath

unread,
Oct 22, 2020, 12:43:43 AM10/22/20
to sinhala-unicode
Ubuntu 20.04.1 LTS සහ Chrome 86.0.4240.111 ඔය කියන ගැටළුව නෑ...

image.png


Reply all
Reply to author
Forward
0 new messages