සංඥක "ද" හා "ග" ලියන හැටි

150 views
Skip to first unread message

Lahiru Chandima

unread,
Nov 10, 2012, 12:30:50 AM11/10/12
to Sinhala...@googlegroups.com
සිංහල යුනිකෝඩ් වලින් සංඥක "ද" හා "ග" ලියන හැටි දන්න කවුරු හරි ඉන්නවනම් ලියන හැටි කියලා දෙන්ඩ පුලුවන්ද ?.......

SANDUN SIRIBANDU

unread,
Nov 10, 2012, 12:34:04 AM11/10/12
to sinhala...@googlegroups.com
On 11/10/2012 11:00 AM, Lahiru Chandima wrote:
සිංහල යුනිකෝඩ් වලින් සංඥක "ද" හා "ග" ලියන හැටි දන්න කවුරු හරි ඉන්නවනම් ලියන හැටි කියලා දෙන්ඩ පුලුවන්ද ?.......
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
 
 


සංඥක "ද සඳහා Right Alt key + O

සංඥක "ග" සඳහා Right Alt key + .

නිෂාන් සුගතදාස

unread,
Nov 10, 2012, 10:20:03 AM11/10/12
to sinhala...@googlegroups.com
සදුන් හරි.
වින්ඩෝස් වලනම් මේක හොදට වැඩකරනව. ඒත් මගේ ලිනක්ස් උබුන්ටු 12.04 එකේ මම දන්නෙ නැහැ සංඥක "ද" හා "ග" ලියන හැටි.

2012/11/10 SANDUN SIRIBANDU <sansa...@gmail.com>

SANDUN SIRIBANDU

unread,
Nov 10, 2012, 10:52:13 AM11/10/12
to sinhala...@googlegroups.com
නිෂාන්,

මං කලින් කිව්ව විදිහට ම තමා උබුන්ටු 12.04 දිත් සංඥක "ද" හා "ග" ලියන්්නේ....
මං මේ පිළිතුර එව්න්නෙත් උබුන්ටු 12.04 මත සිටයි....


සංඥක "ද
" සඳහා Right Alt key + O

සංඥක
"ග" සඳහා Right Alt key + .


වින්ඩෝස් මතදී මෙන් ම උබුන්ටු මතදීත් මෙම යතුරු සංයොජනයන් හොඳින් වැඩ කරනවා...

- සඳුන් -


Message has been deleted

දසුන් සමීර

unread,
Nov 10, 2012, 11:11:46 PM11/10/12
to sinhala...@googlegroups.com, Sinhala...@googlegroups.com
ලිනක්ස් තුල ඔබ භාවිතා කරන යෙදුම කුමක්ද? ibus or scim? scim නම් භාවිතා කරන්නේ ibus වලට මාරුවෙන්න. ibus සඳහා ඇති Sinahala Wijesekara Layout එක භාවිතා කරන්න. ඔබේ ගැටලුව විසඳේවි

Lahiru Chandima

unread,
Nov 11, 2012, 10:35:53 PM11/11/12
to sinhala...@googlegroups.com
බොහේම ස්තුතියි සඳුන් ඇතුලි පිළිතුරු ලබා දුන් සැමටම....


2012/11/10 SANDUN SIRIBANDU <sansa...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages