නිදහස් සිංහල බ්ලොග් කියවනය

13 views
Skip to first unread message

Gayan Kalhara

unread,
Dec 14, 2009, 7:15:49 AM12/14/09
to Sinhala Open Bloggers Union
නිදහස් සිංහල බ්ලොග් කියවනයේ මූලික පියවර සම්පූර්ණ කර ඇති බව සතුටින්
දන්වාසිටිමු.

එය නිර්මාණය කිරීමට කුමන අයුරකින් හෝ සහාය විය හැකි අයට ආරාධනාවයි මේ !

කணிshක Hennayake

unread,
Dec 14, 2009, 7:24:35 AM12/14/09
to sinhala-op...@googlegroups.com
බොහොම ස්තූතියි
කරන්න ඔනි මොනද? කොහොමද? පැහැදිලි කරන්න
--
෴ කණිෂ්ක හෙන්නායක | Kanishka Hennayake ෴

සිංහල බ්ලොග් කියවමු: http://kanishkanalin.blogspot.com/
Follow me on Twitter : http://twitter.com/kanishkanh

Gayan Kalhara

unread,
Dec 14, 2009, 7:48:12 AM12/14/09
to Sinhala Open Bloggers Union
හැකි ඕනෑම ආකාරයකට

1 කියවනයට ඇතුළත් වීමට බ්ලොග් අවශ්‍යයි :) ඒ කියන්නේ මේ පණිවුඩය අන් අය
අතරට ගෙන යායුතුයි

2 දැනට හොඳ අඩවි නිර්මාණ කරුවකුගේ අඩුවක් තියෙනවා, ඒක නම් හෙමින් හදාගන්ට
පුළුවනි

තවත් අඩවියකට සම්බන්ධ අනෙකුත් දෑ :D

~MANU~

unread,
Dec 14, 2009, 9:03:05 AM12/14/09
to Sinhala Open Bloggers Union
1.මට දැන් ගන්න ඔනේ මේකට යම් තරමකට හෝ සිංහල අන්තර් ගතයක් ( සින්හල
යුනිකේත නොවේ ) ඇති
බ්ලොග් අඩවි විතරද ඇතුලත් කරන්න පුලුවන්නෙ කියලා උදා :- photo blog,
micro blog වගේ ඒවත් මේකට ඇතුල්
කරන්න පුලුවන්ද කියලා ?

2.එහෙම පුලුවන්නම් දැනට මේ දාලා තියෙන නම ටිකක් වෙනස් වෙන්න ඔනේ නේද ?

3.තවමත් මේක සම්බන්දව සින්ඩියක් නැති නිසා , සින්ඩියක් හදනකම් තවකලික
ඩොමේන් නාමයක් සහා හොස්ටින් ඉඩක් ලබා දිය හැකියි
ඩොමේන් නාමය නම් මේ වැඩෙට අදාල නැ, හැබැයි තාවකාලිකව මට < http://pcnetlk.info
> මේ ඩොමෙන් එක දෙන්න පුලුවන්

4.එහෙමත් නැත්තම් අළුත් ඩොමෙන් එකක් අරගෙන සින්ඩියක් හදනවානම් යම් තරමකට
මුදල් වලින් සහාය දෙන්න පුලුවන්.

Supun Budhajeewa

unread,
Dec 14, 2009, 9:19:14 AM12/14/09
to sinhala-op...@googlegroups.com
2009/12/14 ~MANU~ <manu...@gmail.com>

1.මට දැන් ගන්න ඔනේ මේකට යම් තරමකට හෝ සිංහල අන්තර් ගතයක් ( සින්හල
යුනිකේත නොවේ )  ඇති
බ්ලොග් අඩවි  විතරද ඇතුලත් කරන්න පුලුවන්නෙ කියලා උදා :- photo blog,
micro blog වගේ ඒවත් මේකට ඇතුල්
කරන්න පුලුවන්ද කියලා ?

ෆොටෝ බ්ලොග් ගැන නම් අදහසක් නැහැ. අපි මයික්‍රෝ බ්ලොග් වලට වෙනම සින්ඩියක් හැදුවොත් මොකද?

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Manushan

unread,
Dec 14, 2009, 9:26:09 AM12/14/09
to sinhala-op...@googlegroups.com
ෆොටෝ බ්ලොග් ගැන නම් අදහසක් නැහැ. අපි මයික්‍රෝ බ්ලොග් වලට වෙනම සින්ඩියක් හැදුවොත් මොකද?

මහෙමයි මම කියන්නේ මේ සින්ඩිය යටතේම ඔය මම කියපු photo blog සහා micro blog සදහා වෙනම පිටු දෙකක් වශයෙන් හෝ ඇතුලත් වන්නෙනම් එකම විසදුමකින් මේ ප්‍රශ්න දෙකටම පිලියම් යොදන්න පුලුවන් කියන එකයි.
 
--
මනුශාන් - Manushan
වෙබ් අඩවියට- http://manushan.net/
බ්ලොග් අඩවියට - http://blog.manushan.net
Photo Blog - http://photoblog.manushan.net

Gayan Kalhara

unread,
Dec 14, 2009, 10:05:17 AM12/14/09
to Sinhala Open Bloggers Union

On Dec 14, 7:03 pm, "~MANU~" <manu4m...@gmail.com> wrote:
> 1.මට දැන් ගන්න ඔනේ මේකට යම් තරමකට හෝ සිංහල අන්තර් ගතයක් ( සින්හල
> යුනිකේත නොවේ )  ඇති
> බ්ලොග් අඩවි  විතරද ඇතුලත් කරන්න පුලුවන්නෙ කියලා උදා :- photo blog,
> micro blog වගේ ඒවත් මේකට ඇතුල්
> කරන්න පුලුවන්ද කියලා ?
>
> 2.එහෙම පුලුවන්නම් දැනට මේ දාලා තියෙන නම ටිකක් වෙනස් වෙන්න ඔනේ නේද ?
>

යම් සිංහල අන්තර්ගතයක් සහිත නම් හෝ, කලාත්මක අගයක් තිබේ නම් එකතු වෙනවා

ඒත් කැටගරි කිරීම අනිවාර්යයි

ඒගැන කටයුතු යොදා අවසන් (සිංඩිය උපත ලැබුවා මගේ ලෝකල් හොස්ට් එකේ) :)

> 3.තවමත් මේක සම්බන්දව සින්ඩියක් නැති නිසා , සින්ඩියක් හදනකම් තවකලික
> ඩොමේන් නාමයක් සහා හොස්ටින් ඉඩක් ලබා දිය හැකියි
> ඩොමේන් නාමය නම් මේ වැඩෙට අදාල නැ, හැබැයි තාවකාලිකව මට <http://pcnetlk.info
>
> > මේ ඩොමෙන් එක දෙන්න පුලුවන්
>
> 4.එහෙමත් නැත්තම් අළුත් ඩොමෙන් එකක් අරගෙන සින්ඩියක් හදනවානම් යම් තරමකට
> මුදල් වලින් සහාය දෙන්න පුලුවන්.

ඩොම්න් එක ගන්න කටයුතු යොදමින් යනවා, මේ සතිය තුල වැඩ අවසන් වෙයි.

බොහොම ස්තූතියි සහයෝගයට. ඉදිරියේදී ගොඩක් අවශ්‍යවෙයි.

Manushan

unread,
Dec 14, 2009, 10:14:42 AM12/14/09
to sinhala-op...@googlegroups.com
උදව්වක් ඔනේ නම් කියන්න :D
උදව්වක් ඔනේ නම් කියන්න
පුළුවන් උපරිමයෙන් උදව් කරන්නම් :)

Dhanushka Samarakoon

unread,
Dec 14, 2009, 10:08:07 AM12/14/09
to sinhala-op...@googlegroups.com
technical support එක ඕනේ නම් කියන්න. මම බ්ලොග් ලියන්නේ නැති උනාට wordpress customization එක්ක එකේ ගොඩක් වැඩ කරනවා.

2009/12/14 Gayan Kalhara <gkgka...@gmail.com>

Dhanushka Samarakoon

unread,
Dec 14, 2009, 10:02:09 AM12/14/09
to sinhala-op...@googlegroups.com
ඔව් මමත් හිතන්නේ wordpress categories පාවිච්චි කරලා වෙනම පිටු හදන එක හොදයි.

2009/12/14 Manushan <manu...@gmail.com>

Chamila De Alwis

unread,
Dec 14, 2009, 10:53:58 AM12/14/09
to sinhala-op...@googlegroups.com
PHP පැත්තෙන් මට සහය වෙන්න පුලුවන්. Forms, classes තියෙනවනම් මට ඊමේල් එකක් එවන්න. මම හදලා එවන්නම්.

Photoblog සහ microblog සිංහල සන්දර්භයක් සහිතව නම් ඇතුලත් කර ගත යුතුයි කියලා හිතෙනවා. මේවා වෙනම categorize කරලා තියෙන එක හොඳයි.

2009/12/14 Dhanushka Samarakoon <dha...@gmail.com>



--
Chamila Sujeewa                  
http://www.chamiladealwis.com/

awakshepa

unread,
Dec 14, 2009, 11:21:02 AM12/14/09
to sinhala-op...@googlegroups.com
ඔව්! මට ග්‍රැෆික් වලින් උදව්වක් දෙන්න පුළුවන්. :-)
Reply all
Reply to author
Forward
0 new messages