නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ අඩවිය ලෝගෝව හා තේමාව (theme) සැකසීම

4 views
Skip to first unread message

Gayan Kalhara

unread,
Dec 17, 2009, 10:45:20 PM12/17/09
to Sinhala Open Bloggers Union
නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ අඩවියෙහි ක්‍රියාකාරීත්වය, ලෝගෝව හා තේමාව
(theme) සැකසීම සඳහා නිර්මාණ කරුවන් කිහිප දෙනෙකු ඇවැසියි.

කලාත්මක (web 2.0) ඇසක් ඇති, වැය කිරීමට මඳක් හෝ කාලය ඇති අයවළුන් වහාම
බඳවා ගැනේ ( :P ) .

දැනට ඇති කාර්යය

1 අඩවියේ හා කියවනයේ මූලික ක්‍රියාකාරීත්වය සැකසීම (මෙහි මූලික පියවර ගෙන
ඇති නමුත් තව බොහෝ කොටස් දියුණු විය යුතුය.
2 අඩවියේ හා බ්ලොග් කියවනයේ පෙරනිමි තේමාව (theme) සැකසීම. (මෙහිදී
wordpress භාවිත කෙරේ).
3 පෙරනිමි ලෝගෝවක් සැකසීම (මෙය එතරම් හදිසි නොවේ).
4 බැනර හා බොත්තම් නිර්මාණකරුවන් (කතිර යුද්‍ධ සඳහා කටවුට් හා පෝස්ටර්
ගැසීම විශේෂ හැකියාවක් ලෙස සැලකේ :P ) , මෙයද එතරම් හදිසි කරුණක් නොවේ.
5 කළුතෙල් ගා මඩ ගෑමට හැකි අයට තවම ඇබෑර්තු නොමැත :D

කරුණාකර ඇත්තෙන්ම මේ සති අන්තය (හෝ ඉදිරි කාලයේ) මේ සඳහා කාලය වැය කල
හැකි අය පමණක් විමසන්න..

තවද වැඩිදුර දියුණු කිරීම් සඳහා php දැනුමැත්තන්ද ඇවැසියි (හදිසි නැත).

මේ සඳහා සහාය දැක්වීමට හැකි අය කරුණාකර මෙහි පිලිතුරක් තබා හෝ මා හට
පුද්ගලික ලිපියකින් දැනුම් දෙන්න.

මෙම කටයුතු සඳහා සාඛච්චාව හෙට දින රාත්‍රී 8ට IRC (#sinhalablogs) චැට්
මණ්‍ඩපයේ පැවැත්වේ. වැඩි දෙනෙකුට හැකියාව ඇති නම් අද දින (2009-12-18)
රාත්‍රී 8ට පැවැත් විය හැක. සහාය දැක්විය හැකි / නොහැකි ඕනෑම අයෙකුට මෙයට
සහභාගී වීමට ආරාධනා කෙරේ.

IRC සතුව වැඩසටහනක් නොමැති නම් www.sinhalablogs.org/irc.html වෙත
පිවිසීමෙන් සංවාදයට සහභාගී විය හැක.

Pahan Sarathchandra

unread,
Dec 17, 2009, 10:48:23 PM12/17/09
to sinhala-op...@googlegroups.com


2009/12/18 Gayan Kalhara <gkgka...@gmail.com>

පුළුවන්  විදියට උදව් කරන්නම්.

මටනම් අද හෙට දවස් දෙකේම අවුලක් නැහැ.

--
පහන්
Pahan Charithanga
http://www.pahans.com

Chamila De Alwis

unread,
Dec 17, 2009, 10:53:43 PM12/17/09
to sinhala-op...@googlegroups.com
PHP සහ designing යන්තම් පුලුවනි. සම්මුඛ පරීක්ෂණ කැඳවනවාද? අද චැට් session එකට එන්න පුලුවන්.

2009/12/18 Gayan Kalhara <gkgka...@gmail.com>



--
Chamila Sujeewa                  
http://www.chamiladealwis.com/

Gayan Kalhara

unread,
Dec 17, 2009, 11:01:23 PM12/17/09
to Sinhala Open Bloggers Union
එළ !! :)

(තරහා ගන්ට එපා)

On Dec 18, 8:48 am, Pahan Sarathchandra <pahan...@gmail.com> wrote:
> 2009/12/18 Gayan Kalhara <gkgkalh...@gmail.com>


>
>
>
> > නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ අඩවියෙහි ක්‍රියාකාරීත්වය, ලෝගෝව හා තේමාව
> > (theme) සැකසීම සඳහා නිර්මාණ කරුවන් කිහිප දෙනෙකු ඇවැසියි.
>
> > කලාත්මක (web 2.0)  ඇසක් ඇති,  වැය කිරීමට මඳක් හෝ කාලය ඇති අයවළුන් වහාම
> > බඳවා ගැනේ ( :P ) .
>
> > දැනට ඇති කාර්යය
>
> > 1 අඩවියේ හා කියවනයේ මූලික ක්‍රියාකාරීත්වය සැකසීම (මෙහි මූලික පියවර ගෙන
> > ඇති නමුත් තව බොහෝ කොටස් දියුණු විය යුතුය.
> > 2 අඩවියේ හා බ්ලොග් කියවනයේ පෙරනිමි තේමාව (theme) සැකසීම. (මෙහිදී
> > wordpress භාවිත කෙරේ).
> > 3 පෙරනිමි ලෝගෝවක් සැකසීම (මෙය එතරම් හදිසි නොවේ).
> > 4 බැනර හා බොත්තම් නිර්මාණකරුවන් (කතිර යුද්‍ධ සඳහා කටවුට් හා පෝස්ටර්
> > ගැසීම විශේෂ හැකියාවක් ලෙස සැලකේ :P ) , මෙයද එතරම් හදිසි කරුණක් නොවේ.
> > 5 කළුතෙල් ගා මඩ ගෑමට හැකි අයට තවම ඇබෑර්තු නොමැත :D
>
> > කරුණාකර ඇත්තෙන්ම මේ සති අන්තය (හෝ ඉදිරි කාලයේ) මේ සඳහා කාලය වැය කල
> > හැකි අය පමණක් විමසන්න..
>
> > තවද වැඩිදුර දියුණු කිරීම් සඳහා php  දැනුමැත්තන්ද ඇවැසියි (හදිසි නැත).
>
> > මේ සඳහා සහාය දැක්වීමට හැකි අය කරුණාකර මෙහි පිලිතුරක් තබා හෝ මා හට
> > පුද්ගලික ලිපියකින් දැනුම් දෙන්න.
>
> > මෙම කටයුතු සඳහා සාඛච්චාව හෙට දින රාත්‍රී 8ට IRC (#sinhalablogs) චැට්
> > මණ්‍ඩපයේ පැවැත්වේ. වැඩි දෙනෙකුට හැකියාව ඇති නම් අද දින (2009-12-18)
> > රාත්‍රී 8ට පැවැත් විය හැක. සහාය දැක්විය හැකි / නොහැකි ඕනෑම අයෙකුට මෙයට
> > සහභාගී වීමට ආරාධනා කෙරේ.
>

> > IRC සතුව වැඩසටහනක් නොමැති නම්www.sinhalablogs.org/irc.htmlවෙත

Gayan Kalhara

unread,
Dec 17, 2009, 11:03:36 PM12/17/09
to Sinhala Open Bloggers Union
සම්මුඛ පරීක්‍ෂණයක් කියා නම් විශේෂයක් නෑ, මේක අපි කාගෙත් වැඩක් නිසා
පුළු පුළුවන් දේවල් බෙදාගෙන කරමු.

ඕනෑ එකම දේ, මේක තමන්ගේ දෙයක් කියලා හිතාගෙන පුලුවන් උපරිම දායකත්වය දෙන
එකයි :)

On Dec 18, 8:53 am, Chamila De Alwis <cs2resp...@gmail.com> wrote:
> PHP සහ designing යන්තම් පුලුවනි. සම්මුඛ පරීක්ෂණ කැඳවනවාද? අද චැට් session
> එකට එන්න පුලුවන්.
>

> 2009/12/18 Gayan Kalhara <gkgkalh...@gmail.com>


>
>
>
> > නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ අඩවියෙහි ක්‍රියාකාරීත්වය, ලෝගෝව හා තේමාව
> > (theme) සැකසීම සඳහා නිර්මාණ කරුවන් කිහිප දෙනෙකු ඇවැසියි.
>
> > කලාත්මක (web 2.0)  ඇසක් ඇති,  වැය කිරීමට මඳක් හෝ කාලය ඇති අයවළුන් වහාම
> > බඳවා ගැනේ ( :P ) .
>
> > දැනට ඇති කාර්යය
>
> > 1 අඩවියේ හා කියවනයේ මූලික ක්‍රියාකාරීත්වය සැකසීම (මෙහි මූලික පියවර ගෙන
> > ඇති නමුත් තව බොහෝ කොටස් දියුණු විය යුතුය.
> > 2 අඩවියේ හා බ්ලොග් කියවනයේ පෙරනිමි තේමාව (theme) සැකසීම. (මෙහිදී
> > wordpress භාවිත කෙරේ).
> > 3 පෙරනිමි ලෝගෝවක් සැකසීම (මෙය එතරම් හදිසි නොවේ).
> > 4 බැනර හා බොත්තම් නිර්මාණකරුවන් (කතිර යුද්‍ධ සඳහා කටවුට් හා පෝස්ටර්
> > ගැසීම විශේෂ හැකියාවක් ලෙස සැලකේ :P ) , මෙයද එතරම් හදිසි කරුණක් නොවේ.
> > 5 කළුතෙල් ගා මඩ ගෑමට හැකි අයට තවම ඇබෑර්තු නොමැත :D
>
> > කරුණාකර ඇත්තෙන්ම මේ සති අන්තය (හෝ ඉදිරි කාලයේ) මේ සඳහා කාලය වැය කල
> > හැකි අය පමණක් විමසන්න..
>
> > තවද වැඩිදුර දියුණු කිරීම් සඳහා php  දැනුමැත්තන්ද ඇවැසියි (හදිසි නැත).
>
> > මේ සඳහා සහාය දැක්වීමට හැකි අය කරුණාකර මෙහි පිලිතුරක් තබා හෝ මා හට
> > පුද්ගලික ලිපියකින් දැනුම් දෙන්න.
>
> > මෙම කටයුතු සඳහා සාඛච්චාව හෙට දින රාත්‍රී 8ට IRC (#sinhalablogs) චැට්
> > මණ්‍ඩපයේ පැවැත්වේ. වැඩි දෙනෙකුට හැකියාව ඇති නම් අද දින (2009-12-18)
> > රාත්‍රී 8ට පැවැත් විය හැක. සහාය දැක්විය හැකි / නොහැකි ඕනෑම අයෙකුට මෙයට
> > සහභාගී වීමට ආරාධනා කෙරේ.
>

> > IRC සතුව වැඩසටහනක් නොමැති නම්www.sinhalablogs.org/irc.htmlවෙත

Pahan Sarathchandra

unread,
Dec 17, 2009, 11:06:42 PM12/17/09
to sinhala-op...@googlegroups.com


2009/12/18 Gayan Kalhara <gkgka...@gmail.com>

එළ !! :)

(තරහා ගන්ට එපා)


මොකක් සම්බන්දයෙන්ද ඒ කිව්වේ?. තරහා ගත්තේ මම නෙවෙයි. මට කාත් එක්කවත් පුද්ගලික තරහක් නැහැ.  :)

Gayan Kalhara

unread,
Dec 17, 2009, 11:10:24 PM12/17/09
to Sinhala Open Bloggers Union
නෑ නෑ , "එළ" කීම අසාත්මිකයි නෙව :D

ආගන්තුකයා

unread,
Dec 17, 2009, 11:21:06 PM12/17/09
to sinhala-op...@googlegroups.com
වෙන්නම් පොඩි මේ වචන දෙක මැද්දට php කියන අකුරු තුන යෙදීම මැනවි.. ප්‍රමාදයට සමාව...

2009/12/18 ආගන්තුකයා <kirika...@gmail.com>
මමත් සෙට් වෙන්නම් පොඩි දැනුමක් නම මටයි පහන්ටයි ලැබුනා නෙව... මට නම් රැ වැඩ අමාරුයි මම තාම අන්තර්ජාලය නවාතැනට ගෙන්න ගත්තෙ නෑ... අපි 3 දෙනා ඕනි දෙයක් බාරගන්නම් බැ කියලා දෙයක් නෑනේ...

2009/12/18 Gayan Kalhara <gkgka...@gmail.com>



--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
e - කොළම
http://www.ecolama.blogspot.com/



--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
e - කොළම
http://www.ecolama.blogspot.com/

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Dec 17, 2009, 11:25:06 PM12/17/09
to sinhala-op...@googlegroups.com
php mysql සප් එකක් දෙතෑකි.

2009/12/18 Gayan Kalhara <gkgka...@gmail.com>
නෑ නෑ , "එළ" කීම අසාත්මිකයි නෙව :D
කිරි සමඟ ගැටුමද ;)



--
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Chamila De Alwis

unread,
Dec 17, 2009, 11:11:49 PM12/17/09
to sinhala-op...@googlegroups.com
:D :D :D

2009/12/18 Gayan Kalhara <gkgka...@gmail.com>

sandun lakmal

unread,
Dec 17, 2009, 11:25:56 PM12/17/09
to sinhala-op...@googlegroups.com
සමාවෙන්න මිත්‍රවරුණි, මම වැඩිය සංවාද වලට සහභාගි වන කෙනෙක් නෙමෙයි. මූලිකම හේතුව මට පරිගනකයක් භාවිතා කරන්න ලැබෙන්නෙ ඔෆිස් එකට ආපුවම විතරයි. සතිඅන්තයේ සමහර වෙලාවට ඔන්ලයින් ඉන්නව. මට පුළුවනි යම් යම් උදව් කරන්න. ලෝගෝ, බැනර් වගේ දේවල් මට කරවල දෙන්න පුළුවන්. මූල්‍යමය අවශ්‍යතා ආවොත් ඒවත් කියන්න. හැකි උපරිමයෙන් උදව් වෙන්නම්. උඹල මේ විදියට බැහැල වැඩ කරන එක ගැන මට අප්‍රමාණ සතුටුයි. IRC (#sinhalablogs) චැට් එකට සහභාගි වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒකට සම්බන්ධ වෙන්න උපරිමයෙන් උත්සහ කරන්නම්.
ජය!



--
Sandun Lakmal
Copywriter
JWT
www.nikamatawage.blogspot.com  

ආගන්තුකයා

unread,
Dec 17, 2009, 11:19:53 PM12/17/09
to sinhala-op...@googlegroups.com
මමත් සෙට් වෙන්නම් පොඩි දැනුමක් නම මටයි පහන්ටයි ලැබුනා නෙව... මට නම් රැ වැඩ අමාරුයි මම තාම අන්තර්ජාලය නවාතැනට ගෙන්න ගත්තෙ නෑ... අපි 3 දෙනා ඕනි දෙයක් බාරගන්නම් බැ කියලා දෙයක් නෑනේ...

2009/12/18 Gayan Kalhara <gkgka...@gmail.com>
නෑ නෑ , "එළ" කීම අසාත්මිකයි නෙව :D

Pahan Sarathchandra

unread,
Dec 17, 2009, 11:43:08 PM12/17/09
to sinhala-op...@googlegroups.com

2009/12/18 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>

php mysql සප් එකක් දෙතෑකි.

2009/12/18 Gayan Kalhara <gkgka...@gmail.com>

නෑ නෑ , "එළ" කීම අසාත්මිකයි නෙව :D
කිරි සමඟ ගැටුමද ;)
lol :D

Supun Budhajeewa

unread,
Dec 17, 2009, 11:50:59 PM12/17/09
to sinhala-op...@googlegroups.com
2009/12/18 sandun lakmal <sandun...@gmail.com>

IRC (#sinhalablogs) චැට් එකට සහභාගි වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න.

IRC Client එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් http://webchat.freenode.net/?channels=sinhalablogs වලින් වෙබ් අතුරුමුහුණත හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Dec 18, 2009, 12:00:23 AM12/18/09
to sinhala-op...@googlegroups.com
මෙම සංසදයේ නිල IRC සම්බන්ධ වීමේ පිටුව
http://www.sinhalablogs.org/irc.html

ඕනෑම මොහොතක http://www.sinhalablogs.org වෙත පිවිස Use easy inbuilt Chatroom NOW සබැඳිය මගින් IRC චැනලයට සම්බන්ධ වීමේ පිටුව පිවිසිය හැක.

- - - - -
[Blog] [Email] [Twitter]
TharakaOnLine.info
Batapola.net
Hanthana.org


2009/12/18 sandun lakmal <sandun...@gmail.com>

sandun lakmal

unread,
Dec 18, 2009, 12:07:08 AM12/18/09
to sinhala-op...@googlegroups.com
ස්තූති වේවා.

2009/12/18 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>
මෙම සංසදයේ නිල IRC සම්බන්ධ වීමේ පිටුව

Awak

unread,
Dec 23, 2009, 7:25:53 AM12/23/09
to Sinhala Open Bloggers Union
මටත් ඔය පින්තූර කඩේ පැත්තෙ නම් හොඳට සවාරි ගහන්න පුළුවන් :D
Reply all
Reply to author
Forward
0 new messages