කෝ සයිට් එක?

0 views
Skip to first unread message

නිශ්ශංක අලගක්කෝනාර

unread,
Jan 1, 2010, 12:58:27 PM1/1/10
to sinhala-op...@googlegroups.com
කෝ http://www.sinhalablogs.org සයිට් එක නෑ නේ?
මම ඒක බ්‍රවුසර් එකේ ගැහැව්වාම එන්නේ නෑ...

Gayan Kalhara

unread,
Jan 2, 2010, 1:15:56 AM1/2/10
to Sinhala Open Bloggers Union
අළුත් දෘඩාංග හා මෙහෙයුම් පද්ධතියක් (cent > debian <cent )සමඟ ධාරකය
යාවත්කාලීන කලා. ඒකට පැය කිහිපයක් ඕෆ්ලයින් තිබ්බා

සිදුවූ ප්‍රමාදය ගැන අපගේ කණගාටුව !

දැන් වැරදි පෙනෙනවානම් කියන්න.


On Jan 1, 10:58 pm, නිශ්ශංක අලගක්කෝනාර <alagakkon...@gmail.com> wrote:
> කෝhttp://www.sinhalablogs.orgසයිට් එක නෑ නේ?

Nuwan Chinthka

unread,
Jan 2, 2010, 1:34:22 AM1/2/10
to sinhala-op...@googlegroups.com


theme එක ලස්සනයි ! සියළුම සිංහල අකුර තව පොඩ්ඩක් ලොකු වුණොත් පැහැදිලියි වගෙයි...! Bold අකුරු වගෙයි පෙනෙන්නෙ නම් (දැනට තියෙන අකුරු)!
සමහර ලිපි වල සිංහල අකුරු අළු පාටිනුත්, සමහරක් කළු පාටිනුත් පෙනෙනවා!  සොයා බලන්න! ස්තුතියි...!
--
නුවන් චින්තක
ean...@gmail.com
http://sandaknethisandellak.blogspot.com


නිශ්ශංක අලගක්කෝනාර

unread,
Jan 2, 2010, 6:14:56 AM1/2/10
to sinhala-op...@googlegroups.com
අපේ බ්ලොග් එකක english ලිපි තිබ්බට කමක් නැද්ද...

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Jan 2, 2010, 9:45:25 AM1/2/10
to sinhala-op...@googlegroups.com
තරමක් තිබුණට නම් කමක් නෑ හැබයි අන්තර්ගතය සිංහල වෙනවනම් තමයි වඩා හොද මොකද මේක සිංහල බ්ලොග් වල එකතුවක් නිසා

2010/1/2 නිශ්ශංක අලගක්කෝනාර <alagak...@gmail.com>

අපේ බ්ලොග් එකක english ලිපි තිබ්බට කමක් නැද්ද...



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

නිශ්ශංක අලගක්කෝනාර

unread,
Jan 2, 2010, 11:37:27 AM1/2/10
to sinhala-op...@googlegroups.com
සිංහල ලිපිය english වලට පරිවර්තනේ කරලත් දැම්මට කමක් නැද්ද?

Akila DJ

unread,
Jan 3, 2010, 1:59:06 AM1/3/10
to sinhala-op...@googlegroups.com
50% සිංහල
20% සිංglish
30% English

ඒව ගැන මොකද කියන්නෙ!!!...


-
අදජ
http://akiladj.blogspot.com
http://kotuwa.blogspot.com

 
2010/1/2 නිශ්ශංක අලගක්කෝනාර <alagak...@gmail.com>
සිංහල ලිපිය english වලට පරිවර්තනේ කරලත් දැම්මට කමක් නැද්ද?

පොඩ්ඩා

unread,
Jan 5, 2010, 7:00:10 AM1/5/10
to Sinhala Open Bloggers Union
500 internal server error කියල එකක් එන්නෙ සයිට් එකට ගියාම.....
කේස් එකක්ද ?

On Jan 3, 11:59 am, Akila DJ <akil...@gmail.com> wrote:
> 50% සිංහල
> 20% සිංglish
> 30% English
>
> ඒව ගැන මොකද කියන්නෙ!!!...
>
> -

> අදජhttp://akiladj.blogspot.comhttp://kotuwa.blogspot.com
>
> 2010/1/2 නිශ්ශංක අලගක්කෝනාර <alagakkon...@gmail.com>

gayan kalhara

unread,
Jan 5, 2010, 10:58:16 AM1/5/10
to sinhala-op...@googlegroups.com
සර්වර් මාරු කලා, වඩා හොඳ දෘඩාංග මෘදුකාංග වලට,

නැවත සැකසීම සිද්ද වෙනවා,


--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

The Queer Guy

unread,
Jan 5, 2010, 1:29:07 PM1/5/10
to sinhala-op...@googlegroups.com
අපෙන් උදව්වක් ඕනනම් කියන්න. පුලුවන් ඕන දෙයක් කරන්නම්.


2010/1/5 gayan kalhara <gkgka...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages