අපේ නම.

5 views
Skip to first unread message

Supun Budhajeewa

unread,
Dec 14, 2009, 9:03:16 AM12/14/09
to Sinhala Open Bloggers
අපේ නම වශයෙන් සුදුසු වෙන්නේ මොකක්ද?

  1. Sinhala Open Bloggers
  2. Open Sinhala Bloghers
මා නම් පෞද්ගලිකව 1ට කැමතියි. මොකද එතනන් කියවෙන්නේ "සිංහලෙන් ලියන නිදහස් බ්ලොග්කරුවෝ" කියන එක.
2න් කියවෙන්නේ "විවෘත සිංහලෙන් ලියන බ්ලොග්කරුවෝ" කියලා. මෙතැන "විවෘත සිංහල" කියන දෙය "සිංහල යුනිකේතය" වගේ තවත් එක් තාක්‍ෂනයක් කියලා වරදවා වටහැගැනේවි කියලා මට සැකයක් තියනවා, ඒකයි හේතුව.

කොහොම වෙතත්, ඔබේ අදහස් දක්වන්න.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

sandun lakmal

unread,
Dec 14, 2009, 9:05:56 AM12/14/09
to sinhala-op...@googlegroups.com
ඉතිං සිංහලෙන්ම දාන්න මචං, එතකොට ප්‍රශ්නයක් නෑනෙ.

2009/12/14 Supun Budhajeewa <budha...@gmail.com>



--
Sandun Lakmal
Copywriter
JWT
www.nikamatawage.blogspot.com  

Supun Budhajeewa

unread,
Dec 14, 2009, 9:07:58 AM12/14/09
to Sinhala Open Bloggers
2009/12/14 Supun Budhajeewa <budha...@gmail.com>

මා නම් පෞද්ගලිකව 1ට කැමතියි. මොකද එතනන් කියවෙන්නේ "සිංහලෙන් ලියන නිදහස් බ්ලොග්කරුවෝ" කියන එක.

සමාවෙන්න,

මෙය "සිංහලෙන් ලියන විවෘත බ්ලොග්කරුවෝ" විය යුතුයි.

Supun Budhajeewa

unread,
Dec 14, 2009, 9:10:15 AM12/14/09
to sinhala-op...@googlegroups.com
2009/12/14 sandun lakmal <sandun...@gmail.com>

ඉතිං සිංහලෙන්ම දාන්න මචං, එතකොට ප්‍රශ්නයක් නෑනෙ.

ඔවු, අපි සිංහලෙන් එකක් හදාගමු. නමුත් තාක්‍ෂණික කාරණා වලදි ඉංග්‍රීසි භාවිතා කරන්නම සිදුවෙන විට භාවිතා කරන්න ඉහත නම් දෙකෙන් එකක් කියන්න.
 

Gayan Kalhara

unread,
Dec 14, 2009, 9:22:03 AM12/14/09
to Sinhala Open Bloggers Union
මම ගූගල් කණ්ඩායම සෑදීමේදී අදහස් කලෙත් මෙයයි.

නිල වශයෙන්

සිංහලෙන් : නිදහස් සිංහල බ්ලොග් කරුවන් ලෙසත්
in English : Sinhala Open Bloggers

ලෙසත් යොදාගැනීම වරදක් නෑ නේද?

සිංහල තේරුම එලෙසින්ම ඉංග්‍රීසියෙන් ලිවිය යුතුයැයි මා සිතන්නේ නෑ.

මන්ද open යන්නෙන් විවෘත හා නිදහස් බව ඇඟවුනද, සිංහලෙන් යෙදීමේදී අදහස
විකෘති වන නිසා

නිදහස් සිංහල බලොග් කරුවන් ලෙස භාවිත කරමු

ඉංග්‍රීසි වදන එලෙසින්ම පවතිනු ඇතියි.

On Dec 14, 7:10 pm, Supun Budhajeewa <budhaje...@gmail.com> wrote:
> 2009/12/14 sandun lakmal <sandun.lak...@gmail.com>


>
> > ඉතිං සිංහලෙන්ම දාන්න මචං, එතකොට ප්‍රශ්නයක් නෑනෙ.
>
> ඔවු, අපි සිංහලෙන් එකක් හදාගමු. නමුත් තාක්‍ෂණික කාරණා වලදි ඉංග්‍රීසි භාවිතා
> කරන්නම සිදුවෙන විට භාවිතා කරන්න ඉහත නම් දෙකෙන් එකක් කියන්න.
>
> --
> Budhajeewa, Supun
> ---

> budhaje...@gmail.com
> budhaje...@rahulacollege.org

awak shepa

unread,
Dec 14, 2009, 9:16:58 AM12/14/09
to sinhala-op...@googlegroups.com


2009/12/14 Supun Budhajeewa <budha...@gmail.com>

2009/12/14 sandun lakmal <sandun...@gmail.com>

ඉතිං සිංහලෙන්ම දාන්න මචං, එතකොට ප්‍රශ්නයක් නෑනෙ.

ඔවු, අපි සිංහලෙන් එකක් හදාගමු. නමුත් තාක්‍ෂණික කාරණා වලදි ඉංග්‍රීසි භාවිතා කරන්නම සිදුවෙන විට භාවිතා කරන්න ඉහත නම් දෙකෙන් එකක් කියන්න.



Open Sinhala Blogers කියන එක නිදහස් සිංහල බ්ලොග්කරුවො වෙනවනේ... ඒක ඉංගිරිසියෙන් කියවෙද්දි පොඩි හුරු ගතියක් තියෙනව Sinhala Open Bloggers කියනවට ව‍ඩා.

Chamila De Alwis

unread,
Dec 14, 2009, 10:20:33 AM12/14/09
to sinhala-op...@googlegroups.com


සිංහලෙන් : නිදහස් සිංහල බ්ලොග් කරුවන් ලෙසත්
in English : Sinhala Open Bloggers



මෙය ගැලපෙන බව සිතෙනවා.

--
Chamila Sujeewa                  
http://www.chamiladealwis.com/

chani

unread,
Dec 15, 2009, 11:37:10 AM12/15/09
to Sinhala Open Bloggers Union
ගැලපෙනම නම නම් "සිංහල බ්ලොග් කරුවන්" කියන එක.
ඒ වුනාට දැනට ඒක අරගෙනනෙ තියෙන්නෙ.

ඒක හින්දා සිංහල බ්ලොග් කරුවන් (නි ) පාර්ශවය කියලා දා ගමු. [Just a
joke]


සිංහලෙන් : නිදහස් සිංහල බ්ලොග් කරුවන් ලෙසත්
in English : Sinhala Open Bloggers

මෙය ගැලපෙන බව මමත් සිතෙනවා.

Akila DJ

unread,
Dec 15, 2009, 3:23:39 PM12/15/09
to Sinhala Open Bloggers Union

Sinhala UniCode Bloggers කියන එක වගේ,

Sinhala AnyCode Bloggers කියල දාමුකො!.. ඒක හොදයි නෙ!... :)


හික්!

Saman K

unread,
Dec 15, 2009, 7:17:20 PM12/15/09
to sinhala-op...@googlegroups.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සමාජය - Sinhala Bloggers Community
සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය - Sinhala Bloggers Society
 
2009/12/15 chani <chanak...@gmail.com>

Gayan Kalhara

unread,
Dec 15, 2009, 9:11:46 PM12/15/09
to Sinhala Open Bloggers Union
කට්ටිය MD5 වලින් ලියන්න ගත්තොත් කොහොමද :D

Madura Anushanga

unread,
Dec 16, 2009, 12:21:49 AM12/16/09
to sinhala-op...@googlegroups.com
GUID එකක් දාන්න ලොල්!

2009/12/16 Gayan Kalhara <gkgka...@gmail.com>

unread,
Dec 15, 2009, 9:29:40 PM12/15/09
to sinhala-op...@googlegroups.com
කෝ ඉතින් මේකේ බ්ලොග් එකතුව තියෙන්නේ කොතනද? ඒකේ ලිපිනය මොකද්ද?

2009/12/16 Gayan Kalhara <gkgka...@gmail.com>



--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/

gayan kalhara

unread,
Dec 16, 2009, 11:29:26 AM12/16/09
to sinhala-op...@googlegroups.com
ඉවසන්න පොඩි වෙලාවක් :D

කටයතු කෙරෙමින් පවතී,

කලින් නොතිබු හා එක්වරම පැණනැගි අවස්ථාවක් නිසා හැමදේම මුලසිට අරඹන්න ඕනෑ නෙව.

:)


--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

Madura Anushanga

unread,
Dec 16, 2009, 11:38:20 AM12/16/09
to sinhala-op...@googlegroups.com
@ගයාන්
ඔය ළමයා සිංහල එක ලිනක්ස් පෝට් කරන්න කිව්වා නෙව ඕං මං core procedure එක එලියට දැම්මා දැන් කැමති language එකකින් හදලා එලියට දාන්න :D වැඩි දුර විස්තරත් මං ඕනා නම් දෙන්නම් m17n එකට 'සමනළ'(මං හිතන්නේ මං නම ලිව්වා හරියට) කියලා C වලින් ලියපු එක වගේ එකක් ලියන්න පුළුවන් නම් වඩා හොඳයි.(http://madurax86.heliohost.org/?p=258)

ඉක්මනට syndiයක් ඕනා හිහි

2009/12/16 gayan kalhara <gkgka...@gmail.com>

ආගන්තුකයා

unread,
Dec 16, 2009, 11:21:47 PM12/16/09
to sinhala-op...@googlegroups.com
එල ඔන්න මමත් සෙට් වුනා නිදහස් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.. අපි 19 යනවද...

2009/12/16 Madura Anushanga <madur...@gmail.com>



--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
e - කොළම
http://www.ecolama.blogspot.com/

Supun Budhajeewa

unread,
Dec 17, 2009, 1:17:51 AM12/17/09
to sinhala-op...@googlegroups.com
2009/12/17 ආගන්තුකයා <kirika...@gmail.com>

එල ඔන්න මමත් සෙට් වුනා නිදහස් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.. අපි 19 යනවද...

මේක "සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය" විරුද්ධව තනපු එකක් නෙවෙයි. :)

මේක ආරම්භ කරපු අයත් SBU එකේ සාමාජිකයෝ, අපි දේශපාලන පක්‍ෂ නොවෙන නිසා තමන්ට කැමති ඕනෑම එකක හෝ දෙකේම ඉන්න කිසි බාධාවක් නෑ.

මේ දෙකම අපේ පහසුවට තැනූ උපකරණ මිස, අපි අයත්වෙන පක්ෂ වැනි දේවල් නෙවෙයි.
 

Gayan Kalhara

unread,
Dec 17, 2009, 1:38:58 AM12/17/09
to Sinhala Open Bloggers Union
බුධාජීව කීවා වගේම, කිසිවෙක් අතර ගැටුමක් තිබිය යුතු නෑ, මම නිදහස් සිංහල
බ්ලොග් සංසදයේ කියා හෝ මම වෙනත් බ්ලොග් සංසදයක කියා

මෙතන ඇත්තේ සමාන මාධ්‍ය (සිංහල හා බ්ලොග්) භාවිත කරමින් වෙනස් අරමුනු
සහිතව ගමන් ගන්නා කණ්ඩායම් කිහිපයක් මිස එකිනෙකට ප්‍රතිවිරුද්ධව යන්නන්
නොවේ

අර කියන්නා වාගෙ මොකක් බෙදාගන්ට බැරුවද ? :P

On Dec 17, 9:21 am, ආගන්තුකයා <kirikatiya...@gmail.com> wrote:
> එල ඔන්න මමත් සෙට් වුනා නිදහස් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.. අපි 19 යනවද...
>

> 2009/12/16 Madura Anushanga <madura....@gmail.com>


>
>
>
> > @ගයාන්
> > ඔය ළමයා සිංහල එක ලිනක්ස් පෝට් කරන්න කිව්වා නෙව ඕං මං core procedure එක
> > එලියට දැම්මා දැන් කැමති language එකකින් හදලා එලියට දාන්න :D වැඩි දුර
> > විස්තරත් මං ඕනා නම් දෙන්නම් m17n එකට 'සමනළ'(මං හිතන්නේ මං නම ලිව්වා හරියට)
> > කියලා C වලින් ලියපු එක වගේ එකක් ලියන්න පුළුවන් නම් වඩා හොඳයි.(
> >http://madurax86.heliohost.org/?p=258)
>
> > ඉක්මනට syndiයක් ඕනා හිහි
>

> > 2009/12/16 gayan kalhara <gkgkalh...@gmail.com>


>
> > ඉවසන්න පොඩි වෙලාවක් :D
>
> >> කටයතු කෙරෙමින් පවතී,
>
> >> කලින් නොතිබු හා එක්වරම පැණනැගි අවස්ථාවක් නිසා හැමදේම මුලසිට අරඹන්න ඕනෑ
> >> නෙව.
>
> >> :)
>

> >> On 12/16/09, ම <magemaran...@gmail.com> wrote:
> >> > කෝ ඉතින් මේකේ බ්ලොග් එකතුව තියෙන්නේ කොතනද? ඒකේ ලිපිනය මොකද්ද?
>

> >> > 2009/12/16 Gayan Kalhara <gkgkalh...@gmail.com>

ආගන්තුකයා

unread,
Dec 17, 2009, 3:09:01 AM12/17/09
to sinhala-op...@googlegroups.com
අනිවා කල්ලිවාදය මෙතනට එන්න ඕනි නම් නෑ තමා මම ඒක කිව්වෙ මෙහම දේකට මොනා වුනත් ඒක අපේ සින්ඩිය ඒකෙන් එකෙක් අයින් කලා කියන්නේ අපිටත් ගැටළුවක් තියෙනවා ඉතින් ඒකට අපි කටපියගෙන ඉන්නෙ ඇයි අපිත් සිංහල බ්ලොගර්ස්ලා නොවෙද.... ඉතින් අපි වෙන සින්ඩියක් හදනවද ඇඩ්මින්ලට ටිකක් විතර නම්යශීලී වෙන්න කියලා ඒ සින්ඩිය සියලුදෙනාට (සංස්කෘතික පොලිස්කාරයොන්ට හැර ) හිතකර ලෙස වෙනස් කරන්ට උත්සාහයක් දරනවද..

2009/12/17 Gayan Kalhara <gkgka...@gmail.com>

ආගන්තුකයා

unread,
Dec 17, 2009, 3:10:11 AM12/17/09
to sinhala-op...@googlegroups.com
අයින් කරලා තියෙන්නෙ අවුල් බ්ලොග් එකක් නොවෙන බව අවධාරණය කරන්න කැමතියි...

2009/12/17 ආගන්තුකයා <kirika...@gmail.com>
අනිවා කල්ලිවාදය මෙතනට එන්න ඕනි නම් නෑ තමා මම ඒක කිව්වෙ මෙහම දේකට මොනා වුනත් ඒක අපේ සින්ඩිය ඒකෙන් එකෙක් අයින් කලා කියන්නේ අපිටත් ගැටළුවක් තියෙනවා ඉතින් ඒකට අපි කටපියගෙන ඉන්නෙ ඇයි අපිත් සිංහල බ්ලොගර්ස්ලා නොවෙද.... ඉතින් අපි වෙන සින්ඩියක් හදනවද ඇඩ්මින්ලට ටිකක් විතර නම්යශීලී වෙන්න කියලා ඒ සින්ඩිය සියලුදෙනාට (සංස්කෘතික පොලිස්කාරයොන්ට හැර ) හිතකර ලෙස වෙනස් කරන්ට උත්සාහයක් දරනවද..

Madura Anushanga

unread,
Dec 17, 2009, 2:00:06 AM12/17/09
to sinhala-op...@googlegroups.com
එක දෙයක් කියන්න ඕනා මට පෙන්නන්ඩ බැරි වැඩක් තමා මුං මෙතන දේශපාලනේ ඇදලගන්න එක හැම එකටම මේ syndi යේ දේශපාලනය විෂයක් ලෙසම ඉවත්වනවා නම් වඩා හොඳයි මෙහි professional අය එකතුවන 'යම්' විනයක් ඇති බ්ලොග්කරුවන් කොටසක් ඉන්නවා දකින්න මං හිතන්නේ කවුරුත් සතුටුවෙයි.

2009/12/17 Gayan Kalhara <gkgka...@gmail.com>

Supun Budhajeewa

unread,
Dec 17, 2009, 3:34:06 AM12/17/09
to sinhala-op...@googlegroups.com
Sinhala Open Bloggers ල ගෙ එකමුතුවෙ හැසිරීහ ගැන පොඩි ඔත්තුවක් දුන්නොත්, මේක නීති රීති අඩු - තියන ඒවත් යාන්ත්‍රික නැති - තාර්කිකව කල්පනා කරලා ඒව වෙනස් කරන්න හැකියාව තියන - විවෘත (උදා: ලිංගිකත්වය වුනත් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමට ඉඩ දෙන.(ඒ කීවේ ඇ ඇම්ඩගෙ බ්ලොග් එක වගේ කුණුහබ්බවලට ඉඩ දෙනව කියන එක නෙවෙයි.)) එකක් වේවි.

කට්ටිය කැමතියිනෙ එහෙම එකකට?

Chamila De Alwis

unread,
Dec 17, 2009, 6:54:03 AM12/17/09
to sinhala-op...@googlegroups.com
මම තාම දැක්කේ නැහැ දේශපාලනය ඇදලා ගත්ත තැනක් මේ ත්‍රෙඩ් එක ඇතුලේ.... කොහෙද එහෙම වෙලා තියෙන්නේ?

මේකයි මල්ලි.. දේශපාලනය කියන එක කොහෙන්වත් අයින් කරන්න පුලුවන් එකක් නෙමෙයි. අපි හැමෝම දේශපාලනික සත්වයො. දේශපාලනය විශයයක් විදියට කියලා ඔයා හැඳින්වුවේ මොකද්ද? දේශපාලන විද්‍යාවද? නැත්තන් මිනිස්සු දේශපාලනික වීමද?

මම විශයය ගැන දන්නේ නැහැ. හැබැයි මිනිස්සු දේශපාලනික වීම අපිට නවත්තන්න බැහැ. අනිත් එක අපි දන්න විදියට ඔය "දේශපාලනික නොවන" කියන්නේ මෙලෝ රහක් නැති අයට. මැෂින් එකක් ඇතුලේ කෝඩ් එකක් බදාගෙන විතරක් ඉන්න දන්න අයට. ඒක මම දැකපු විදියට sinhalabloggers.com එකෙත් වෙනවා. අපිත් සම්මාදම් වෙන්න ඕනේ නෑනේ.
 
මට හිතුන විදියට නිදහස් සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය තුල හදන්න යන කියවනයේ මේ විදියට එක එක අංශ වලට සීමාවක් නොදාන එක තමයි මූලික හරය. කුඩා දරුවන්ට හොඳ නැහැ, යුනිකෝඩ් නැහැ කිය කිය එක එක සීමා යොදා නොගෙන පොදුවේ අන්තර්ගත ගුණාත්මකභාවය ගැන අවධානය යොමු කරයි කියලා මම හිතුවේ. ඉතින් මම දන්නේ නැහැ මල්ලී දේශපාලනය කොතෙක් දුරට ඉවසනවද කියලා. හැබැයි දේශපාලනික වශයෙන් අස්ථායී, දේශපාලනික ලෙස අලුත්ම තියරි නිර්මාණය කරන, දේශපාලනික නොවූ අලයන් තීරණ ගන්න රටක දේශපාලනය කතා නොකර ඉන්න එක නිකන් ලොකූම ලොකු මෝඩ කමක් වගේ.

අනිත් එක ඔයාගේ පිළිතුරෙන් දැකපු විදියට දේශපාලනය කතා කරන අයට විනයක් නැහැ, professional නැහැ වගේ මතයක් මල්ලිට තියෙනවා වගේ. ඇයි එහෙම හිතන්නේ?

2009/12/17 Madura Anushanga <madur...@gmail.com>

Supun Budhajeewa

unread,
Dec 17, 2009, 7:09:49 AM12/17/09
to sinhala-op...@googlegroups.com
2009/12/17 Chamila De Alwis <cs2re...@gmail.com>

මට හිතුන විදියට නිදහස් සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය තුල හදන්න යන කියවනයේ මේ විදියට එක එක අංශ වලට සීමාවක් නොදාන එක තමයි මූලික හරය. කුඩා දරුවන්ට හොඳ නැහැ, යුනිකෝඩ් නැහැ කිය කිය එක එක සීමා යොදා නොගෙන පොදුවේ අන්තර්ගත ගුණාත්මකභාවය ගැන අවධානය යොමු කරයි කියලා මම හිතුවේ.

ඔවු, ඇත්තටම.

Chamila De Alwis

unread,
Dec 17, 2009, 7:07:18 AM12/17/09
to sinhala-op...@googlegroups.com
කැමතියි.. අනුබල දෙන්නෙත් එහෙම දේකට.

2009/12/17 Supun Budhajeewa <budha...@gmail.com>

Madura Anushanga

unread,
Dec 17, 2009, 7:48:57 AM12/17/09
to sinhala-op...@googlegroups.com
ඔව් මට පේන විදිය වැඩි හරියක් අන්තර්ජාලයේ දේශපාලනය ගැන කතා කරන අය විනයක් නැති අය(දැකල ඇති නේ පක්‍ෂයකට හෝ ඡන්දේ ඉල්ලන එකෙනෙක්ට මොනවා හරි කිව්වාම මව්පියනුත් ඒකට ඈදගන්න අයව), විනයක් ඇතුව කතා කරන සුළු පිරිසක් ඉන්නවා ඒවාගේම මළ වදයක්වුන එක එක දේශපාලන පක්‍ෂ වලට කඩේ යන කීපදෙනෙකුත් ඉන්නවා විනයක් ඇතුව හෝ නැතුව කරන්නේ සමාජයට අවශ්‍ය දෙයක් නොවන බවයි මගේ අදහස. විෂයක් ලෙස දේශපාලනය ඉවත් කරන්න කිව්වේ syndi එකේ දේශපාලනයට වෙන් වූ බ්ලොග් category එකක් නොතිබීම හෝ තියන category එක ඉවත් කිරීම. මේ කතා කරන්නේ දේශපාලනයට වෙන් වූ බ්ලොග් අඩවි ගැන, වෙනත් අය කාටත් වැඩක් ඇති යම් හෝ පදනමක් ඇති ව කරන දේශපාලන විවාද, ලිපි, කතිකා වලට මෙයින් ඉඩ ඇහිරෙනවා නොවේ. syndiය කියන්නේ යම් විශාල visitors ප්‍රමාණයක් ලබාගන්නා දෙයක් මෙකල පක්‍ෂවලින් මුදල් ලබා දී අන්තර්ජාලයේ තම මතවාද පතුරනවා ඉතින් syndi එක දාපු අලුතම එහෙම කට්ටියක් අලුත්ම blog posts වලට හෙන දේශපාලන මඩ ගසා ගැනීම්, කඩේ යෑම් තොගයක් දැක්කාම කාටත් syndiය එපා වෙනවා.
මෙහි බලධාරියා විසින් ඔහුට කැමැති ආකාරයට මෙයට විසඳුම් ලබාදෙයි. 


2009/12/17 Chamila De Alwis <cs2re...@gmail.com>
මම තාම දැක්කේ නැහැ දේශපාලනය ඇදලා ගත්ත තැනක් මේ ත්‍රෙඩ් එක ඇතුලේ.... කොහෙද එහෙම වෙලා තියෙන්නේ?

awakshepa

unread,
Dec 17, 2009, 9:03:44 AM12/17/09
to sinhala-op...@googlegroups.com
එහෙම නම් මේ තාක්ෂණික වැඩ ටික කෙරීගෙන යන අතරෙම මේ බ්ලොග් එකතුව වෙනුවෙන් පැහිදිලි සීමා හදාගන්න එක හොඳ වෙයි. මට නම් හිතෙන්නෙ නීති රීති මාලාවකට වඩා මේකට මුල් වුණ සාමාජිකයන්ගෙන් හැදුණු විධායක :-P මන්ඩලයක් වගේ එකක් තිබුණ නම් හොඳයි. වඩාත්ම වැදගත් දේ තමයි කවුරුත් හෙන සිරා පොරවල් සහ තමන්ට කවදාවත් වරදින්නෙ නෑ සහ තමා කියන දේ පමණයි හරි වගේ නොසිතීම. එතකොට ඕනම කෙනෙක් කියන දෙයක් අහල එයින් වැදගත් දේ මණ්ඩලය ඇතුලෙ කතා කරල අවශ්‍ය නම් ඡන්දයක් වුණත් තියල අදාල පියවර ගන්න පුළුවන්. ඡන්ද විමසීමක් වෙන නිසා කාටවත් ඒ ගැන මුකුත් කියන්න බෑ. අන්න ඒ සීමාව ඕන නම් දාන්න පුළුවන්. සාමාජිකයන්ගෙ ඡන්දයෙන් සම්මත වෙන තීරණය අවසාන තීරණය වගේ. එහෙම වුණොත් තබාගත යුතු බ්ලොග් හෝ නොවන ඒවා ලේසියෙන් වර්ග කරන්න පුළුවන්.

මම පරණ කතාව ඇදල ගන්නව නෙවෙයි. ඒ වුණාට සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයෙ අදාල සංවාදය නිහඬවම කියවපු කෙනෙක් වශයෙන් මට හිතෙන්නෙ අදාල ඇඩ්මින්ල නම්‍යශීලී නොවන නීති ටිකක් නිසා හොඳ බ්ලොග් එකක් අහිමි කරගත්ත කියලයි. ඒක වරදක් බව ඔවුන්ට දැණුනා. ඒ නිසයි ඔවුන් ඊළඟ වතාවෙදි සාමාජිකයෙක් කරපු ඉල්ලීමකට එකවරම සවන් දීලා සින්ඩියේ ආකෘතිය වෙනස් කලේ. නමුත් ඒක මාර වෙනස් කිරිල්ලක් තමයි.  ;-) රටක් ගත්තම වැදගත් වෙන්නෙ පුරවැසියො වගේ යම් එකමුතුවක් ගත්තම එහි සාමාජිකයන් සියල්ලට වඩා වැදගත්. ඒ නිසා යම් තීරණයකදි සාමාජිකයන්ගෙ අදහස් විමසනව නම් හොඳයි.

Supun Budhajeewa

unread,
Dec 17, 2009, 10:23:41 AM12/17/09
to sinhala-op...@googlegroups.com
2009/12/17 awakshepa <awak...@gmail.com>

එහෙම නම් මේ තාක්ෂණික වැඩ ටික කෙරීගෙන යන අතරෙම මේ බ්ලොග් එකතුව වෙනුවෙන් පැහිදිලි සීමා හදාගන්න එක හොඳ වෙයි. මට නම් හිතෙන්නෙ නීති රීති මාලාවකට වඩා මේකට මුල් වුණ සාමාජිකයන්ගෙන් හැදුණු විධායක :-P මන්ඩලයක් වගේ එකක් තිබුණ නම් හොඳයි.

අම්බෝ... බයානක වචනයක්! :P
 
වඩාත්ම වැදගත් දේ තමයි කවුරුත් හෙන සිරා පොරවල් සහ තමන්ට කවදාවත් වරදින්නෙ නෑ සහ තමා කියන දේ පමණයි හරි වගේ නොසිතීම. එතකොට ඕනම කෙනෙක් කියන දෙයක් අහල එයින් වැදගත් දේ මණ්ඩලය ඇතුලෙ කතා කරල අවශ්‍ය නම් ඡන්දයක් වුණත් තියල අදාල පියවර ගන්න පුළුවන්. ඡන්ද විමසීමක් වෙන නිසා කාටවත් ඒ ගැන මුකුත් කියන්න බෑ. අන්න ඒ සීමාව ඕන නම් දාන්න පුළුවන්. සාමාජිකයන්ගෙ ඡන්දයෙන් සම්මත වෙන තීරණය අවසාන තීරණය වගේ. එහෙම වුණොත් තබාගත යුතු බ්ලොග් හෝ නොවන ඒවා ලේසියෙන් වර්ග කරන්න පුළුවන්.

මම පරණ කතාව ඇදල ගන්නව නෙවෙයි. ඒ වුණාට සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයෙ අදාල සංවාදය නිහඬවම කියවපු කෙනෙක් වශයෙන් මට හිතෙන්නෙ අදාල ඇඩ්මින්ල නම්‍යශීලී නොවන නීති ටිකක් නිසා හොඳ බ්ලොග් එකක් අහිමි කරගත්ත කියලයි. ඒක වරදක් බව ඔවුන්ට දැණුනා. ඒ නිසයි ඔවුන් ඊළඟ වතාවෙදි සාමාජිකයෙක් කරපු ඉල්ලීමකට එකවරම සවන් දීලා සින්ඩියේ ආකෘතිය වෙනස් කලේ. නමුත් ඒක මාර වෙනස් කිරිල්ලක් තමයි.  ;-) රටක් ගත්තම වැදගත් වෙන්නෙ පුරවැසියො වගේ යම් එකමුතුවක් ගත්තම එහි සාමාජිකයන් සියල්ලට වඩා වැදගත්. ඒ නිසා යම් තීරණයකදි සාමාජිකයන්ගෙ අදහස් විමසනව නම් හොඳයි.

මේ අදහස් ඉතා වටිනවා.
 

Chamila De Alwis

unread,
Dec 17, 2009, 10:31:19 AM12/17/09
to sinhala-op...@googlegroups.com
එකඟයි.. නීති සම්පාදනය ගැන ටිකක් ඉක්මන් වෙමු නේද? ගූගල් ඩොක් එකක් වත් open කරගෙන පටන් ගමුද?

2009/12/17 Supun Budhajeewa <budha...@gmail.com>

Chamila De Alwis

unread,
Dec 17, 2009, 10:30:03 AM12/17/09
to sinhala-op...@googlegroups.com
කෝණය පටන් ගන්න තැන පොඩි අංශකයක් වැරදුනොත් ටික දුරක් ගිහින් බලනකොට ලොකු දුර වෙනසක් තියෙයි. පටන් ගන්න කොට ඒ වගේ සුළු වැරැද්දක් හරි පස්සේ ලොකුවට තියෙන්න පුලුවන්.

මතවාද "පතුරනවා" කියන එක නම් කිසිම වගකීමකින් කරන ප්‍රකාශයක් නෙවෙයි. මොකද මම දන්න තරමින් තොත්ත බබාලා නෑ කියවන දේ එ‍් විදියටම ගන්න. අපිට බලෙන් මතවාදයක් පතුරවන්න වෙන කාටවත් පුලුවන් නම් වැඩක් තියෙනවද? ඒකට වඩා වැදගත් වෙන්නේ හැමෝගෙම මතවාද වලට ඇහුම්කන් දෙන එක. ඒක පිළිගන්නවද නැද්ද කියන අපේ වැඩක්. හරියටම මේක පොඩි අයට කියවන්න පුලුවන් කරනවද නැද්ද වගේ තමයි. ඉන්ටර්නෙට් එකේ මොනව තිබුනත් ගෙදර අය දැනගන්න ඕනේ ළමයි යන සයිට් ගැන බලා ගන්න. අනිත් එක පක්ෂ වලින් මතවාද ප්‍රචාරය කරන්නේ සින්ඩිය හරහා විතරක්ම නෙවෙයි නේ.. ජාතික රූපවාහිනිය දාන්නකො මම කියනවට.

මේකයි මගේ පොයින්ට් එක. හරි අපි දේශපාලනය වාරණය කලා කියමු. එතකොට මොනවද අවාසි? එකක් විශාල ප්‍රමාණයක කියවන්නන් ප්‍රමාණයක් අහිමි වෙන එක (නොදන්නවා වුනාට දේශපාලනය ගැන උනන්දු කියවන්නන් විශාල ප්‍රමාණයක් ඉන්නවා), තොත්ත බබා මානසිකත්වය ප්‍රමෝට් කර ගැනීම, වගේ කීයක් තියෙනවද? අනිත් එක, වාරණය කියන එක පටන් ගත්තාම කෝකටත් තෛලය කර ගන්න පුලුවන් දෙයක්. ඊට වැඩිය හොඳයි අපි ඕන එකක් දාන්න කියමු (සාමාන්‍ය සීමා සහිතව), කියවලා ගන්න දේ තීරණය කරන එක කියවන්නාගේ වැඩක්.. අපි ඒක පාලනය කරන්න යනවා කියන්නේ පිස්සු වැඩක්.

2009/12/17 Madura Anushanga <madur...@gmail.com>

Dhanushka Samarakoon

unread,
Dec 17, 2009, 10:51:07 AM12/17/09
to sinhala-op...@googlegroups.com
මමත් කියන්නේ ඒකම තමයි. අමු කුනුහරුප ඇරෙන්න කිසිදෙයක් වාරණය කරන්න හොද නෑ.

awakshepa

unread,
Dec 17, 2009, 11:00:17 AM12/17/09
to sinhala-op...@googlegroups.com
Chamila De Alwis wrote:
කෝණය පටන් ගන්න තැන පොඩි අංශකයක් වැරදුනොත් ටික දුරක් ගිහින් බලනකොට ලොකු දුර වෙනසක් තියෙයි. පටන් ගන්න කොට ඒ වගේ සුළු වැරැද්දක් හරි පස්සේ ලොකුවට තියෙන්න පුලුවන්.

මතවාද "පතුරනවා" කියන එක නම් කිසිම වගකීමකින් කරන ප්‍රකාශයක් නෙවෙයි. මොකද මම දන්න තරමින් තොත්ත බබාලා නෑ කියවන දේ එ‍් විදියටම ගන්න. අපිට බලෙන් මතවාදයක් පතුරවන්න වෙන කාටවත් පුලුවන් නම් වැඩක් තියෙනවද? ඒකට වඩා වැදගත් වෙන්නේ හැමෝගෙම මතවාද වලට ඇහුම්කන් දෙන එක. ඒක පිළිගන්නවද නැද්ද කියන අපේ වැඩක්. හරියටම මේක පොඩි අයට කියවන්න පුලුවන් කරනවද නැද්ද වගේ තමයි. ඉන්ටර්නෙට් එකේ මොනව තිබුනත් ගෙදර අය දැනගන්න ඕනේ ළමයි යන සයිට් ගැන බලා ගන්න. අනිත් එක පක්ෂ වලින් මතවාද ප්‍රචාරය කරන්නේ සින්ඩිය හරහා විතරක්ම නෙවෙයි නේ.. ජාතික රූපවාහිනිය දාන්නකො මම කියනවට.

මේකයි මගේ පොයින්ට් එක. හරි අපි දේශපාලනය වාරණය කලා කියමු. එතකොට මොනවද අවාසි? එකක් විශාල ප්‍රමාණයක කියවන්නන් ප්‍රමාණයක් අහිමි වෙන එක (නොදන්නවා වුනාට දේශපාලනය ගැන උනන්දු කියවන්නන් විශාල ප්‍රමාණයක් ඉන්නවා), තොත්ත බබා මානසිකත්වය ප්‍රමෝට් කර ගැනීම, වගේ කීයක් තියෙනවද? අනිත් එක, වාරණය කියන එක පටන් ගත්තාම කෝකටත් තෛලය කර ගන්න පුලුවන් දෙයක්. ඊට වැඩිය හොඳයි අපි ඕන එකක් දාන්න කියමු (සාමාන්‍ය සීමා සහිතව), කියවලා ගන්න දේ තීරණය කරන එක කියවන්නාගේ වැඩක්.. අපි ඒක පාලනය කරන්න යනවා කියන්නේ පිස්සු වැඩක්.
මමත් හිතන්නෙ ඒ වගේ සීමා අවශ්‍ය නෑ. කෙනෙක්ට තමන් කියවිය යුතු දේ තෝරාගන්න පුළුවන් නේ. ඒ නිසා ලියන දේට සීමා අවශ්‍ය නෑ. නමුත් ඇතැම් දේවල් (අර කිව්වා වගේ ඇම්ඩන් වර්ගයේ කතා) වල සීමාව තීරණය කරන්න වෙනව. මොකද අසීමාන්තික නිදහසත් අපිව මුලා කරවන්න පුළුවන්. ඒ නිසා ඒ නිදහසින් කෙනෙක් නුවුවමනා විධියට ප්‍රයෝජන ගන්න පුළුවන්.

ආගන්තුකයා

unread,
Dec 17, 2009, 11:14:32 PM12/17/09
to sinhala-op...@googlegroups.com
දේශපාලන කතාව ගැන වචනයක් කියන්න හිතුනා දේශපාලනය කියන්නේ දේශපාලන පක්ෂ කියන එකනම් මම එතන නෑ. හැම දේකම දේශපාලන අරමුණක් තියෙනවා උදාහරණයකට නිදහස් බ්ලොග්කරුවන්ගේ සංසදය පටන් ගත්තෙ දේශපාලන අරමුණක් ඇතිව.. මම නම් කියන්නේ මහ ලොකු නීති ඕනි නෑ නීති වැඩිවුනොත් ඒක නිදහස් බ්ලොග්කරුවන් කියන එක යටතට වැටෙන්නේ නෑනෙ. එතකොට අපි ආයි නෛතික රාමුවකට කොටු වෙනවා. මම දල අදහසක් දෙන්නම් අපි මේක පටන් ගමු. බ්‍රව්සරයෙන් කියවන්න පුලුවන් ඕනි සිංහල කන්ටෙන්ට් එකකට ඉඩ දීල වැටෙන බ්ලොග් අනුව නීති හදමු... හෝව්.. කුනුහරුප නම් බෑ කියලම පටන් ගමු මම කිව්වෙ ඇම්ඩගෙ බ්ලොග් එක වගේ ඒවා..

2009/12/17 awakshepa <awak...@gmail.com>

Supun Budhajeewa

unread,
Dec 17, 2009, 11:55:33 PM12/17/09
to sinhala-op...@googlegroups.com
2009/12/18 ආගන්තුකයා <kirika...@gmail.com>

හැම දේකම දේශපාලන අරමුණක් තියෙනවා උදාහරණයකට නිදහස් බ්ලොග්කරුවන්ගේ සංසදය පටන් ගත්තෙ දේශපාලන අරමුණක් ඇතිව.

ම්?
 

Chamila De Alwis

unread,
Dec 18, 2009, 12:00:38 AM12/18/09
to sinhala-op...@googlegroups.com
සිංහල බ්ලොග් සංස්කෘතිය තුල වෙනසක් ඇති කිරීම, මෙය දේශපාලනිකයි.

2009/12/18 Supun Budhajeewa <budha...@gmail.com>

ආගන්තුකයා

unread,
Dec 18, 2009, 12:01:00 AM12/18/09
to sinhala-op...@googlegroups.com
ම් කිව්වෙ...

2009/12/18 Supun Budhajeewa <budha...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages