නිදහස් සිංහල බ්ලොග් කියවනයට ඔබේ බ්ලොග් අඩවියත් එක් කරන්න.

5 views
Skip to first unread message

Gayan Kalhara

unread,
Dec 22, 2009, 6:22:58 AM12/22/09
to Sinhala Open Bloggers Union
නිදහස් සිංහල බ්ලොග් කියවනය දැන් ක්‍රියාත්මකයි.

ඔබේ බ්ලොග් අඩවියත් එක් කිරීමට ඇවැසි නම්, කරුණාකර එහි ලිපිනය අප වෙත
ලැබීමට සලස්වන්න

ස්තූතියි

ගයාන් කල්හාර

Chanaka Munasinghe

unread,
Dec 22, 2009, 6:31:40 AM12/22/09
to sinhala-op...@googlegroups.com
status-chanaka.blogspot.com/

~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2009/12/22 Gayan Kalhara <gkgka...@gmail.com>

gayan kalhara

unread,
Dec 22, 2009, 7:10:34 AM12/22/09
to sinhala-op...@googlegroups.com
හරි


--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

Rachintha

unread,
Dec 22, 2009, 7:27:55 AM12/22/09
to Sinhala Open Bloggers Union

Lishwish

unread,
Dec 22, 2009, 9:14:45 AM12/22/09
to Sinhala Open Bloggers Union
හැකියාවක් ඇති නම් මගේ බ්ලොගයත් එකතු කරගන්න..,

ස්තූතියි..,
LishWish
______________________________________________
.::ලිෂාන් ගේ බ්ලොග් රෝල::.

URL: http://lishwish.blogspot.com/

RSS: http://lishwish.blogspot.com/feeds/posts/default
______________________________________________

Nuwan Chinthka

unread,
Dec 22, 2009, 8:58:18 AM12/22/09
to sinhala-op...@googlegroups.com

Malinthe Samarakoon

unread,
Dec 22, 2009, 9:24:35 AM12/22/09
to sinhala-op...@googlegroups.com
http://blolg.malinthe.com

Regards,
Malinthe Samarakoon - www.malinthe.com

unread,
Dec 22, 2009, 9:31:04 AM12/22/09
to sinhala-op...@googlegroups.com
මගේ එකත් එකතු කරගන්නවද


--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/

thilina1024

unread,
Dec 22, 2009, 10:16:04 AM12/22/09
to Sinhala Open Bloggers Union
මෙ‍න්‍න‍ ම‍ගේ‍ එ‍ක‍. බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තූ‍ති‍යි‍. :)

http://sondurusithuwam.blogspot.com/

නිශ්ශංක අලගක්කෝනාර

unread,
Dec 22, 2009, 12:08:12 PM12/22/09
to sinhala-op...@googlegroups.com
මම නම් තාම බ්ලෙග් එකක ලියන්න පටන් ගතතෙ නැ. පටන් ගත්තාම එකතු කරන්නම්.
බ්ලෙග් එකෙ english ලිපි තියෙන්න පුලුවනිද?

කணிshක Hennayake

unread,
Dec 23, 2009, 2:13:37 AM12/23/09
to sinhala-op...@googlegroups.com
මෙන්න මගේ බ්ලොග් එක


--
෴ කණිෂ්ක හෙන්නායක | Kanishka Hennayake ෴

සිංහල බ්ලොග් කියවමු: http://kanishkanalin.blogspot.com/
Follow me on Twitter : http://twitter.com/kanishkanh

Thilina Gunasekara

unread,
Dec 22, 2009, 10:33:25 PM12/22/09
to sinhala-op...@googlegroups.com
thilspage.blogspot.com/

2009/12/22 නිශ්ශංක අලගක්කෝනාර <alagak...@gmail.com>:


> මම නම් තාම බ්ලෙග් එකක ලියන්න පටන් ගතතෙ නැ. පටන් ගත්තාම එකතු කරන්නම්.
> බ්ලෙග් එකෙ english ලිපි තියෙන්න පුලුවනිද?

--
@samurailk on twitter
http://www.tgunasekara.com

Awak

unread,
Dec 23, 2009, 2:02:49 AM12/23/09
to Sinhala Open Bloggers Union
http://awakshepa.wordpress.com/

තාම මුකුත් නෑ. ඒ වුණාට එකතු කරමු නේ :)

Madura Anushanga

unread,
Dec 22, 2009, 11:54:45 PM12/22/09
to sinhala-op...@googlegroups.com
මගෙ එකත් දාන්න http://madurax86.co.nr

2009/12/22 Gayan Kalhara <gkgka...@gmail.com>

Akila DJ

unread,
Dec 25, 2009, 1:16:27 PM12/25/09
to sinhala-op...@googlegroups.com
 
mage blog eka daanna wenama ekak hadanna wenawa ne!

:(

 

කணிshක Hennayake

unread,
Dec 25, 2009, 8:14:03 PM12/25/09
to sinhala-op...@googlegroups.com
කෝ ඉතින් බ්ලොග් රෝල් එකේ URL එක

--
෴ කණිෂ්ක හෙන්නායක | Kanishka Hennayake ෴

Bandula Ranathunga

unread,
Dec 26, 2009, 10:18:20 AM12/26/09
to sinhala-op...@googlegroups.com

Chanaka Munasinghe

unread,
Dec 27, 2009, 8:39:27 AM12/27/09
to sinhala-op...@googlegroups.com
"කෝ ඉතින් බ්ලොග් රෝල් එකේ URL එක"

http://sinhalablogs.org/


~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/



Akila DJ

unread,
Dec 27, 2009, 9:44:35 AM12/27/09
to sinhala-op...@googlegroups.com

ඒක මෙතන දාන්න බෑ.
ගැලපෙන්නෙ නෑ :(

සිංහල බ්ලොග් එකක් නෙමෙයි නෙ!
ඉංග්‍රීසි එකක්තුත් නෙමෙයි!

සිංහල යුනිකේත, Singlish, English ඔක්කොම තියනව

එහෙමත් නැත්නම් ඒ මොකුත් නෑ කියල කියන්නත් පුලුවන්!


-
අදජ

http://akiladj.blogspot.com
http://kotuwa.blogspot.com


වෙනම අමුතුම කියවනයක් හදන්න වෙයි!


:)


2009/12/26 කணிshක Hennayake <kanis...@gmail.com>

ආගන්තුකයා

unread,
Dec 28, 2009, 12:20:16 AM12/28/09
to sinhala-op...@googlegroups.com
මගේ දෙකයි අපේ එකකුයි දානවද.....



--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
e - කොළම
http://www.ecolama.blogspot.com/

නිශ්ශංක අලගක්කෝනාර

unread,
Jan 9, 2010, 3:29:44 AM1/9/10
to sinhala-op...@googlegroups.com
ඔන්න මල්ලියෙ මමත් බ්ලොග් එකක හදාගත්තා. මේකත් දාන්න.

Akila DJ

unread,
Jan 9, 2010, 11:51:47 AM1/9/10
to sinhala-op...@googlegroups.com

2009/12/22 Gayan Kalhara <gkgka...@gmail.com>

නිදහස් සිංහල බ්ලොග් කියවනය දැන් ක්‍රියාත්මකයි.

ඔබේ බ්ලොග් අඩවියත් එක් කිරීමට ඇවැසි නම්, කරුණාකර එහි ලිපිනය අප වෙත
ලැබීමට සලස්වන්න

ආගන්තුකයා

unread,
Jan 13, 2010, 7:22:57 AM1/13/10
to sinhala-op...@googlegroups.com
මචං ගයාන් ම ෙග් බ්ෙලාග් ඒක ලිස්ට් ඒෙක් නෑ ව ෙග් ටිකක් බලනවද...

2010/1/9 Akila DJ <aki...@gmail.com>

--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
"e - කොළම"
http://www.ecolama.blogspot.com/
"පොත්ගුල"
http://pothrakke.blogspot.com/

Madura Anushanga

unread,
Jan 13, 2010, 7:47:56 AM1/13/10
to sinhala-op...@googlegroups.com
මගෙ එකත් නෑ ගයාන් නෙමේ දැන් admin 
2010/1/13 ආගන්තුකයා <kirika...@gmail.com>

Gayan Kalhara

unread,
Jan 13, 2010, 11:23:03 AM1/13/10
to Sinhala Open Bloggers Union

On Jan 13, 5:47 pm, Madura Anushanga <madura....@gmail.com> wrote:
> මගෙ එකත් නෑ ගයාන් නෙමේ දැන් admin

ගයාන් තමා ;)

හැබැයි මම නෙමෙයි.

මගේ අධ්‍යාපනික කටයුතු නිසා තාවකාලිකව මේ වැඩ ටික ගයාන් තාරකට බාර දුන්නා
(මට පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන් නිසා)

සිදුවූ ප්‍රමාදයට අපගේ කණගාටුව!!

> 2010/1/13 ආගන්තුකයා <kirikatiya...@gmail.com>


>
> > මචං ගයාන් ම ෙග් බ්ෙලාග් ඒක ලිස්ට් ඒෙක් නෑ ව ෙග් ටිකක් බලනවද...
>

> > 2010/1/9 Akila DJ <akil...@gmail.com>
>
> >> 2009/12/22 Gayan Kalhara <gkgkalh...@gmail.com>


>
> >>> නිදහස් සිංහල බ්ලොග් කියවනය දැන් ක්‍රියාත්මකයි.
>
> >>> ඔබේ බ්ලොග් අඩවියත් එක් කිරීමට ඇවැසි නම්, කරුණාකර එහි ලිපිනය අප වෙත
> >>> ලැබීමට සලස්වන්න
>
> >> කොහොමද ලැබීමට සලස්වන්නෙ?
>
> >>http://akiladj.blogspot.com
>
> >> All Feeds
> >>http://akiladj.blogspot.com/feeds/posts/default
>
> >> Sinhala Unicode Feeds Only
>
> >>http://akiladj.blogspot.com/feeds/posts/default/-/සිංහල
>
> >> Sinhala Unicode Feeds Only

> >>http://akiladj.blogspot.com/feeds/posts/default/-/සිංහල<http://akiladj.blogspot.com/feeds/posts/default/-/%E0%B7%83%E0%B7%92%...>
>
> >> Sinhala Unicode Feeds Only
>
> >>http://akiladj.blogspot.com/feeds/posts/default/-/%E0%B7%83%E0%B7%92%...

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Jan 13, 2010, 12:23:30 PM1/13/10
to sinhala-op...@googlegroups.com

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/

"e - කොළම"
http://www.ecolama.blogspot.com/

"පොත්ගුල"
http://pothrakke.blogspot.com/

සහ

http://akiladj.blogspot.com/feeds/posts/default/-/සිංහල

නිදහස් සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කරන ලදි.

මදුර, ඔබේ  http://madurax86.co.nr/ අඩවිය මේ අවස්ථාවේ දිස්වන්නේ නැහැ. එබැබින් ඔබේ බ්ලොගයෙන් ලිපි ලබා ගැනීමට නොහැකියි.





gayan kalhara

unread,
Jan 13, 2010, 1:11:27 PM1/13/10
to sinhala-op...@googlegroups.com
2010/1/13 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>:

එයාගේ හරි ලිපිනය

madurax86.heliohost.org

:)

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Jan 13, 2010, 1:40:29 PM1/13/10
to sinhala-op...@googlegroups.com


2010/1/13 gayan kalhara <gkgka...@gmail.com>

2010/1/13 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>:
>
> "දියත් කුලේ අපි"
> http://www.ambarox.blogspot.com/
>
> "e - කොළම"
> http://www.ecolama.blogspot.com/
>
> "පොත්ගුල"
> http://pothrakke.blogspot.com/
>
> සහ
>
> http://akiladj.blogspot.com/feeds/posts/default/-/සිංහල
>
> නිදහස් සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කරන ලදි.
>
> මදුර, ඔබේ  http://madurax86.co.nr/ අඩවිය මේ අවස්ථාවේ දිස්වන්නේ නැහැ. එබැබින්
> ඔබේ බ්ලොගයෙන් ලිපි ලබා ගැනීමට නොහැකියි.

එයාගේ හරි ලිපිනය

madurax86.heliohost.org

දැන් හරි
ඒකත් ඇතුලත් කරා


 


:)
>
>
>
>
>
>



--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

sandun lakmal

unread,
Jan 14, 2010, 1:16:01 PM1/14/10
to sinhala-op...@googlegroups.com
loku ayye menna meekath add karapiyooo

http://lankanewsmaster.blogspot.com/

sthoothi wewa!!


--
Sandun Lakmal
Copywriter
JWT
www.nikamatawage.blogspot.com  

ආගන්තුකයා

unread,
Jan 15, 2010, 8:20:41 AM1/15/10
to sinhala-op...@googlegroups.com
ස්තූතිය ගයන් තාරකට..

2010/1/14 sandun lakmal <sandun...@gmail.com>

--
මට අනුව මම පොරකි..

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Jan 15, 2010, 11:43:14 AM1/15/10
to sinhala-op...@googlegroups.com
එකතු කරගත්තා.

2010/1/14 sandun lakmal <sandun...@gmail.com>

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Feb 21, 2010, 9:08:25 AM2/21/10
to sinhala-op...@googlegroups.com
අද දිනය තුල පහත බ්ලොග් අඩවි එම බ්ලොග් කරුවන්ගේ ඉල්ලීම පරිදි නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ කියවනයට එක් කරන ලදී

http://www.adawwa.blogspot.com/
http://cddigitaldreams.blogspot.com/
http://www.nishacharaya.blogspot.com/
http://iamdasaya.blogspot.com/

Supun Budhajeewa

unread,
Feb 21, 2010, 9:11:08 AM2/21/10
to sinhala-op...@googlegroups.com
2010/2/21 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>

අද දිනය තුල පහත බ්ලොග් අඩවි එම බ්ලොග් කරුවන්ගේ ඉල්ලීම පරිදි නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ කියවනයට එක් කරන ලදී

http://www.adawwa.blogspot.com/
http://cddigitaldreams.blogspot.com/
http://www.nishacharaya.blogspot.com/
http://iamdasaya.blogspot.com/

ජය වේවා!
 
--
Budhajeewa, Supun
---
budha...@gmail.com

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Feb 22, 2010, 1:22:26 PM2/22/10
to sinhala-op...@googlegroups.com
අද දිනය තුල නිදහස් සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කල බ්ලොග් අඩවි පහත දක්වා ඇත
http://www.priyanthalk.blogspot.com/
http://nadeesthoughts.wordpress.com/
http://bingunada.blogspot.com/
http://charithsriyan.blogspot.com/
http://randikasilva.blogspot.com/
http://mydoxa99.blogspot.com/

awak shepa

unread,
Feb 22, 2010, 9:38:42 PM2/22/10
to sinhala-op...@googlegroups.com
1. මේ දිනවල කට්ටිය එකතු වෙනව වැඩියි ‍වගේ. කවුරුත් SOB සින්ඩිකේටරේ
පොඩ්ඩක් ප්‍රචාරය කලොත් මොකෝ? (අපේ ලෝගෝව ගැන ඉක්මනින් සම්මතයකට එන්න
පුළුවන් වුණොත් හොඳ ප්‍රචාරයක් දෙන්න පුළුවන් වෙයි)

2. අපේ වැප් හදපු http://blog.inetlanka.com සින්ඩිකේටරේ ට්‍රැෆික් හේතු
මතද කොහෙද suspend වෙලා. අපට එහෙම වෙන එකක් නෑ නේද? :D

2010/2/23 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>:

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Feb 23, 2010, 11:25:22 AM2/23/10
to sinhala-op...@googlegroups.com
අද දිනය තුලදීද නිදහස් බ්ලොග් කියවනයට පහත බ්ලොගයන් එක් කරන ලදී.
http://www.apeadaraya.blogspot.com/
http://www.gitaraya.blogspot.com/
http://muthunayake.blogspot.com/
http://lankanthoughts.blogspot.com


Sinhalablogs.org භාවිත කරනුයේ Unlimited Monthly Bandwidth Transfer පැකේජයක් බැවින් ඒවැනි ගැටළු ඇති නොවනු ඇති.

Awak

unread,
Feb 23, 2010, 1:14:03 PM2/23/10
to sinhala-op...@googlegroups.com
ජයවේවා!

2010/2/23 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>:

--
http://awakshepa.wordpress.com/

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Feb 24, 2010, 12:31:48 AM2/24/10
to sinhala-op...@googlegroups.com
වඩාත් පැහැදිලි කිරීමක් කරනවනම් නිදහස් සිංහල බ්ලොග් කියවනය ස්ථාපිත කර ඇත්තේ  ඒ සඳහා වෙනම වෙන් වුනු ‍ස'වරයක් තුල බැවින් වෙනත් හොස්ටින් පැකේජයන් වලට බලපාන කරුණු මෙයට අදාල නොවනු ඇති.

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Feb 25, 2010, 6:35:00 AM2/25/10
to sinhala-op...@googlegroups.com
http://lokuappuhamy.blogspot.com/
http://ar-si.blogspot.com/
http://rajeenprasanna.wordpress.com/
යන බ්ලොග් අ‍ඩවි තුනද නිදහස් සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කරගන්නා ලදි.

Bandula Ranathunga

unread,
Feb 25, 2010, 12:40:45 PM2/25/10
to sinhala-op...@googlegroups.com
කරුණාකර http://rataperalanaliyavilla.blogspot.com/ එක්කරන්න.



ගයාන් තාරක | Gayan Tharaka

unread,
Feb 25, 2010, 12:47:46 PM2/25/10
to sinhala-op...@googlegroups.com
නිදහස් සිංහල බ්ලොග්කරණයට සාදරයෙන් පිළිගනිමු!

ඔබගේ බ්ලොග් අඩවිය සාර්ථකව නිදහස් සිංහල  බ්ලොග් කියවනයට ඇතුලත් කරගන්නා ලදි.



2010/2/25 Bandula Ranathunga <bandula.r...@gmail.com>
කරුණාකර http://rataperalanaliyavilla.blogspot.com/ එක්කරන්න.



--
නිදහස් සිංහල බ්ලොග් කියවනය ඔබට ඔබේ නිර්මාණයන් හී තාක්‍ෂණය මත නොරැදී, අන්තර්ගත ගුණාත්මක භාවය මත ඔබට අන්තර්ජාලයේ හිමි තැන ලබාදෙනු ඇත.
http://www.sinhalablogs.org/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙනුයේ ඔබ නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ ගූගල් සමූහයේ සාමාජිකයකේ බැවිනි.
සමූහයට ලිවීම සඳහා sinhala-op...@googlegroups.com වෙත ලියන්න
සමූහයෙන් ඉවත්වීමට sinhala-open-blo...@googlegroups.com
ලිපියක් යොමුකරන්න.
 
වැඩිදුර තොරතුරු සඳහා http://groups.google.com/group/sinhala-open-bloggers?hl=en_US?hl=en

Bandula Ranathunga

unread,
Feb 27, 2010, 9:08:15 AM2/27/10
to sinhala-op...@googlegroups.com
ස්තුතියි!



2010/2/25 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Mar 1, 2010, 1:43:58 AM3/1/10
to sinhala-op...@googlegroups.com
මෙන්න නිදහස් බ්ලොග් කියවනයට ඇතුලත් වූ තවත් බ්ලොග් දෙකක්

http://www.mitiyaawatha.blogspot.com/
http://www.sahanw.co.cc/

Supun Budhajeewa

unread,
Mar 1, 2010, 1:45:21 AM3/1/10
to sinhala-op...@googlegroups.com
2010/3/1 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>

මෙන්න නිදහස් බ්ලොග් කියවනයට ඇතුලත් වූ තවත් බ්ලොග් දෙකක්

http://www.mitiyaawatha.blogspot.com/
http://www.sahanw.co.cc/

අළුතින් එකතු වන බ්ලොග් කරුවන්ට මේ Google Group එකට එකතු වෙන්න ආරාධනාවක් කෙරෙනවද?

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Mar 1, 2010, 2:01:13 AM3/1/10
to sinhala-op...@googlegroups.com


2010/3/1 Supun Budhajeewa <budha...@gmail.com>

2010/3/1 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>

මෙන්න නිදහස් බ්ලොග් කියවනයට ඇතුලත් වූ තවත් බ්ලොග් දෙකක්

http://www.mitiyaawatha.blogspot.com/
http://www.sahanw.co.cc/

අළුතින් එකතු වන බ්ලොග් කරුවන්ට මේ Google Group එකට එකතු වෙන්න ආරාධනාවක් කෙරෙනවද?

නැහැ.
අදහස ‍හොදයි. ඔන්න කියවනයේ පසෙකින් සබැඳියක් සහ අප ගැන සඳහන් පිටුවටත් එක් සමූහය ගැන සඳහනක් කලා. කියවනයට එකතු වී සිටින අයට සමූහය ගැන දැනුම් දීමක් කරන්නම්.
--
Budhajeewa, Supun
---
budha...@gmail.com

--
නිදහස් සිංහල බ්ලොග් කියවනය ඔබට ඔබේ නිර්මාණයන් හී තාක්‍ෂණය මත නොරැදී, අන්තර්ගත ගුණාත්මක භාවය මත ඔබට අන්තර්ජාලයේ හිමි තැන ලබාදෙනු ඇත.
http://www.sinhalablogs.org/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙනුයේ ඔබ නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ ගූගල් සමූහයේ සාමාජිකයකේ බැවිනි.
සමූහයට ලිවීම සඳහා sinhala-op...@googlegroups.com වෙත ලියන්න
සමූහයෙන් ඉවත්වීමට sinhala-open-blo...@googlegroups.com
ලිපියක් යොමුකරන්න.
 
වැඩිදුර තොරතුරු සඳහා http://groups.google.com/group/sinhala-open-bloggers?hl=en_US?hl=en

Supun Budhajeewa

unread,
Mar 1, 2010, 2:02:20 AM3/1/10
to sinhala-op...@googlegroups.com
2010/3/1 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>
2010/3/1 Supun Budhajeewa <budha...@gmail.com>

2010/3/1 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>

මෙන්න නිදහස් බ්ලොග් කියවනයට ඇතුලත් වූ තවත් බ්ලොග් දෙකක්

http://www.mitiyaawatha.blogspot.com/
http://www.sahanw.co.cc/

අළුතින් එකතු වන බ්ලොග් කරුවන්ට මේ Google Group එකට එකතු වෙන්න ආරාධනාවක් කෙරෙනවද?

නැහැ.
අදහස ‍හොදයි. ඔන්න කියවනයේ පසෙකින් සබැඳියක් සහ අප ගැන සඳහන් පිටුවටත් එක් සමූහය ගැන සඳහනක් කලා. කියවනයට එකතු වී සිටින අයට සමූහය ගැන දැනුම් දීමක් කරන්නම්.

එළ!
 

සජිත් රවීන්ද්‍ර

unread,
Mar 1, 2010, 2:07:56 AM3/1/10
to sinhala-op...@googlegroups.com
aeka hoda wadak. etakota ae ayage adahas me wada walata ekatu karaganna puluwan.
theerana gneemedith wadagath wei.

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Mar 5, 2010, 5:27:40 AM3/5/10
to sinhala-op...@googlegroups.com
අපිත් සමඟ අලුතින් තවත් කිහිප දෙනෙක් එකතු වී ඉන්නවා. මෙන්න ඒ අය
http://miumax.blogspot.com/
http://magesanda.blogspot.com
http://sameerausa.wordpress.com/
http://ygeneration.tumblr.com/
http://kathandara.blogspot.com/
http://anunet.blogspot.com (www.AnuradhapuraZone.tk)

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Mar 5, 2010, 11:23:45 AM3/5/10
to Praboda Madu§han, sinhala-op...@googlegroups.com


2010/3/5 Praboda Madu§han <praboda...@gmail.com>
මචං මේ බ්ලොග් එකත් ඇතුලත් කරන්න....
http://blog.maduonline.com
-ස්තුතියි.

නිදහස් සිංහල බ්ලොග්කරණයට සාදරයෙන් පිළිගනිමු!

ඔබගේ බ්ලොග් අඩවිය සාර්ථකව නිදහස් සිංහල  බ්ලොග් කියවනයට ඇතුලත් කරගන්නා ලදි.

http://groups.google.com/group/sinhala-open-bloggers සමූහය හරහා ඔබටත් නිදහස් සිංහල බ්ලොග් කියවනය පිළිබඳ ඔබගේ අදහස් හා යෝජනා දක්වමින් එයට දායකත්වය දැක්වීමට හැකියි.


නිදහස් සිංහල බ්ලොග් කියවනය ඔබට ඔබේ නිර්මාණයන් හී තාක්‍ෂණය මත නොරැදී, අන්තර්ගත ගුණාත්මක භාවය මත ඔබට අන්තර්ජාලයේ හිමි තැන ලබාදෙනු ඇත.

Reply all
Reply to author
Forward
0 new messages