බ්ලොග් කියවනය

2 views
Skip to first unread message

sinhalaopenbloggers[at]gmail[dot]com

unread,
Feb 20, 2010, 2:37:51 PM2/20/10
to sinhala-op...@googlegroups.com
නිදහස් සිංහල බ්ලොග්කරුවන්ගේ බ්ලොග් කියවනයේ වෙනස්කම් කිහිපයක් සිදු කරන ලදි.

කියවනය තුල සම්පූර්ණ ලිපිය දිස්වීම වලක්වා ඇති අතර බ්ලොග් ලැයිස්තුව හා ලේඛකයන් http://blogs.sinhalablogs.org/ සබැඳිය ඔස්සේ පරීක්ෂා කරගත හැක.
මෙමගින් ඔබට බ්ලොගයේ නමින් හෝ ලේඛකයාගේ නමින් අදාල බ්ලොග් අඩවියේ ලිපිනය ලබාගත හැකිය.

awak shepa

unread,
Feb 20, 2010, 9:30:49 PM2/20/10
to sinhala-op...@googlegroups.com
2010/2/21 sinhalaopenbloggers[at]gmail[dot]com <sinhalaop...@gmail.com>:

දැන් හොඳයි. සින'ඩිකේටරය දිස්වන පිටුවේ බ්ලොග් එකතු කිරීමට සබැඳියක් ලබාදුන්නොත්?

Reply all
Reply to author
Forward
0 new messages