නිදහස් සිංහල බ්ලොග් කියවනයේ නව වෙනස්කම්

9 views
Skip to first unread message

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Mar 1, 2010, 2:25:44 AM3/1/10
to sinhala-op...@googlegroups.com
නිදහස් සිංහල බ්ලොග් කියවනය තුල තිබූ අඩු පාඩු මග හැරීම සදහා සුළු වෙනස් කම් කිහිපයක් සිදු කරන ලදි

ලිපි සම්පූර්ණයෙන් ම දිස්වීම වලකා අකුරු ප්‍රමාණය සීමා කරන ලදී.
සමූහයට සබැඳියක් කියවනයට එක් කල අතර අප ගැන පිටුවටද සඳහනක් කරන ලදි.
පළමු පිටුවේ දිස්වන ලිපි සංඛ්‍යාව වැඩි කර ඇත.
 


--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Udara | රොකියා

unread,
Mar 1, 2010, 2:29:35 AM3/1/10
to sinhala-op...@googlegroups.com
http://www.sinhalablogs.org/ ලින්ක් එක අප් නැද්ද ? මට වැඩ නෑ වගේ . මගේ අවුලක්ද දන්නෙ නෑ !

Dinushka Udara
udar...@gmail.com
http://achchaaruwa.blogspot.com/


2010/3/1 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>
--
නිදහස් සිංහල බ්ලොග් කියවනය ඔබට ඔබේ නිර්මාණයන් හී තාක්‍ෂණය මත නොරැදී, අන්තර්ගත ගුණාත්මක භාවය මත ඔබට අන්තර්ජාලයේ හිමි තැන ලබාදෙනු ඇත.
http://www.sinhalablogs.org/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙනුයේ ඔබ නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ ගූගල් සමූහයේ සාමාජිකයකේ බැවිනි.
සමූහයට ලිවීම සඳහා sinhala-op...@googlegroups.com වෙත ලියන්න
සමූහයෙන් ඉවත්වීමට sinhala-open-blo...@googlegroups.com
ලිපියක් යොමුකරන්න.
 
වැඩිදුර තොරතුරු සඳහා http://groups.google.com/group/sinhala-open-bloggers?hl=en_US?hl=en

Supun Budhajeewa

unread,
Mar 1, 2010, 2:36:51 AM3/1/10
to sinhala-op...@googlegroups.com
2010/3/1 Udara | රොකියා <udar...@gmail.com>

http://www.sinhalablogs.org/ ලින්ක් එක අප් නැද්ද ? මට වැඩ නෑ වගේ . මගේ අවුලක්ද දන්නෙ නෑ !

SLT DNS වෙනුවට/සමග OpenDNS සහ/හෝ  Google Public DNS පාවිච්චි කරන්න.

SLT sucks! :S

--
Budhajeewa, Supun
---
budha...@gmail.com

Udara | රොකියා

unread,
Mar 1, 2010, 3:01:32 AM3/1/10
to sinhala-op...@googlegroups.com
අපි SLT නෙමෙයි මචෝ. අපි රට පිට කට්ටියනෙ.
ඊයෙ හොඳට වැඩ කෙරුවා. දැන් බලනකොට වැඩ තැත. ඒ කියන්නෙ අනිත් අයට වැඩ කරනවා. මගේ ගැටලුවක්ද ?

Dinushka Udara ! රොකියා
udar...@gmail.com
http://achchaaruwa.blogspot.com/


2010/3/1 Supun Budhajeewa <budha...@gmail.com>

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Mar 1, 2010, 3:20:40 AM3/1/10
to sinhala-op...@googlegroups.com
මාත් හිතං හිටියේ SLT අවුලක් කියලනේ. පිටරට කට්ටියටත් පේන්නැත්තං ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා.

Chanaka Munasinghe

unread,
Mar 1, 2010, 3:34:28 AM3/1/10
to sinhala-op...@googlegroups.com
It working fine for me (@ Singapore)

~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2010/3/1 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>
මාත් හිතං හිටියේ SLT අවුලක් කියලනේ. පිටරට කට්ටියටත් පේන්නැත්තං ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා.

Tissa Dodangoda

unread,
Mar 1, 2010, 3:50:55 AM3/1/10
to sinhala-op...@googlegroups.com
Working for me too (@Abu Dhabi)

2010/3/1 Chanaka Munasinghe <chanak...@gmail.com>

Udara | රොකියා

unread,
Mar 1, 2010, 3:58:24 AM3/1/10
to sinhala-op...@googlegroups.com
ඔවු දැන් මටත් වැඩ කරනවා. මම පොඩ්ඩක් සෝදිසියෙ ඉන්නම්, අපේ අවුලක්ද නැත්තන් වෙන මොකක් හරි කේස් එකක්ද කියලා


Dinushka Udara ! රොකියා
udar...@gmail.com
http://achchaaruwa.blogspot.com/


2010/3/1 Tissa Dodangoda <tissaa...@gmail.com>

Lishan Kasun Sri

unread,
Mar 1, 2010, 4:58:15 AM3/1/10
to sinhala-op...@googlegroups.com
කියවනය පේන්නෙ නම් නෑ තමා සහෝ. මොකද කරන්නේ...? :(

2010/3/1 Udara | රොකියා <udar...@gmail.com>
ඔවු දැන් මටත් වැඩ කරනවා. මම පොඩ්ඩක් සෝදිසියෙ ඉන්නම්, අපේ අවුලක්ද නැත්තන් වෙන මොකක් හරි කේස් එකක්ද කියලා



--
Best Regards,
Lishan Puwakowita ::.
╔═══╗ ♪     http://lishwish.blogspot.com
║███║ ♫    http://rasthiyadukatha.blogspot.com
║ (●) ♫        http://kathakaraliya.blogspot.com
╚═══╝♪♪    http://l15h4n.blogspot.com

Dhanushka Samarakoon

unread,
Mar 1, 2010, 9:57:33 AM3/1/10
to sinhala-op...@googlegroups.com
nope.. it's not SLT. I'm in US and I also have problems.

2010/3/1 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>
මාත් හිතං හිටියේ SLT අවුලක් කියලනේ. පිටරට කට්ටියටත් පේන්නැත්තං ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා.

Supun Budhajeewa

unread,
Mar 1, 2010, 8:10:05 AM3/1/10
to sinhala-op...@googlegroups.com
2010/3/1 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>
මාත් හිතං හිටියේ SLT අවුලක් කියලනේ. පිටරට කට්ටියටත් පේන්නැත්තං ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා.

SLT DNS වලත් අලයක් තියනවා, ඒත් මට OpenDNS වලින් වැඩ!
 

Chanaka Munasinghe

unread,
Mar 1, 2010, 10:46:19 AM3/1/10
to sinhala-op...@googlegroups.com
| පිටරට කට්ටියටත් පේන්නැත්තං ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා


ලංකාවෙ කට්ටියට පේන්න එපැයි පිටරටට ඉස්සෙල්ලා.
වහාම ක්‍රියාමාර්ගයක් ගන්න කියල යෝජනා කොරනවා


~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2010/3/1 Supun Budhajeewa <budha...@gmail.com>

Dhanushka Samarakoon

unread,
Mar 1, 2010, 10:46:27 AM3/1/10
to sinhala-op...@googlegroups.com
ow ow, DNS case ekak thmai.
if I switch to google dns it works, but when i do that i loose access to my local servers :-)
so this is some dns related issues that's not only for slt

2010/3/1 Supun Budhajeewa <budha...@gmail.com>

Supun Budhajeewa

unread,
Mar 1, 2010, 10:55:19 AM3/1/10
to sinhala-op...@googlegroups.com
2010/3/1 Dhanushka Samarakoon <dha...@gmail.com>

if I switch to google dns it works, but when i do that i loose access to my local servers :-)

Why don't you use both SLT's and OpenDNS' DNSs? 
 

Supun Budhajeewa

unread,
Mar 1, 2010, 10:48:46 AM3/1/10
to sinhala-op...@googlegroups.com
2010/3/1 Chanaka Munasinghe <chanak...@gmail.com>

| පිටරට කට්ටියටත් පේන්නැත්තං ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා

ලංකාවෙ කට්ටියට පේන්න එපැයි පිටරටට ඉස්සෙල්ලා.
වහාම ක්‍රියාමාර්ගයක් ගන්න කියල යෝජනා කොරනවා

ලංකාවෙ SLT අයටනං තියෙන්නේ OpenDNS හරි Google Public DNS වලට හරි මාරුවෙන එක තමා. පිටරට කස්ටියටත් ඒක කරල බලන්න පුළුවන්.
 

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Mar 1, 2010, 11:05:24 AM3/1/10
to sinhala-op...@googlegroups.com
මම හිතන්නෙ නැහැ මේකට DNS මාරු කරන එක විසඳුමක් කියලා. හැම දෙනාටම ඒක කරන්න බල කරන්න බෑ

Dhanushka Samarakoon

unread,
Mar 1, 2010, 11:06:19 AM3/1/10
to sinhala-op...@googlegroups.com
yeah that's what I'm doing now, but the problem is most ppl don't know how to change dns.
so when ever someone follows a link and see the site is down they'll just go away

2010/3/1 Supun Budhajeewa <budha...@gmail.com>
--

Supun Budhajeewa

unread,
Mar 1, 2010, 11:07:16 AM3/1/10
to sinhala-op...@googlegroups.com
2010/3/1 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>
මම හිතන්නෙ නැහැ මේකට DNS මාරු කරන එක විසඳුමක් කියලා. හැම දෙනාටම ඒක කරන්න බල කරන්න බෑ

මේ පැත්තෙං විසඳුමක් කරනකං ගොඩ වෙදකමක් හැටියට ඒක හොඳයි කැමති කෙනෙකුට කරනන් පුළුවන්.
 

sandun lakmal

unread,
Mar 1, 2010, 2:38:29 PM3/1/10
to sinhala-op...@googlegroups.com
DNS kiyanne mokadda kiyalawath mama danne nene...

2010/3/1 Supun Budhajeewa <budha...@gmail.com>

--
නිදහස් සිංහල බ්ලොග් කියවනය ඔබට ඔබේ නිර්මාණයන් හී තාක්‍ෂණය මත නොරැදී, අන්තර්ගත ගුණාත්මක භාවය මත ඔබට අන්තර්ජාලයේ හිමි තැන ලබාදෙනු ඇත.
http://www.sinhalablogs.org/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙනුයේ ඔබ නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ ගූගල් සමූහයේ සාමාජිකයකේ බැවිනි.
සමූහයට ලිවීම සඳහා sinhala-op...@googlegroups.com වෙත ලියන්න
සමූහයෙන් ඉවත්වීමට sinhala-open-blo...@googlegroups.com
ලිපියක් යොමුකරන්න.
 
වැඩිදුර තොරතුරු සඳහා http://groups.google.com/group/sinhala-open-bloggers?hl=en_US?hl=en



--
Sandun Lakmal
Copywriter
JWT
www.nikamatawage.blogspot.com  

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Mar 2, 2010, 12:34:06 AM3/2/10
to sinhala-op...@googlegroups.com
ඔව් හැමදෙනාටම තාක්ෂණික දැනුම නැහැ. අදාල ස්ථානවලට දැනටමත් මේ දෝශය දැනුම් දීල තියෙන්නේ.

FYI
මේ DNS ගැන මාලින්දගේ සටහන  බ්ලොග් එකේ ලියල තිබුනා
http://goo.gl/MNQF


2010/3/2 sandun lakmal <sandun...@gmail.com>
වැඩිදුර තොරතුරු සඳහා http://groups.google.com/group/sinhala-open-bloggers?hl=en_US?hl=en වෙත පිවිසෙන්න

sandun lakmal

unread,
Mar 3, 2010, 3:29:23 AM3/3/10
to sinhala-op...@googlegroups.com
sthoothi

2010/3/2 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages