සිංහල වචනයක් අවශ්‍යයි

0 views
Skip to first unread message

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Feb 23, 2010, 11:09:07 PM2/23/10
to sinhala-op...@googlegroups.com
Tweaks යන වදනට සුදුසු සිංහලට පරිවර්තිත වචනයක් අවශ්‍යව ඇත. ‍
තේරුමට වඩාත් උචිත  වචනයක් නම් වඩා ‍හොදයි.

--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Chamila De Alwis

unread,
Feb 23, 2010, 11:28:38 PM2/23/10
to sinhala-op...@googlegroups.com
වෙනස් කිරීම් ?


2010/2/24 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>

Chamila De Alwis

unread,
Feb 23, 2010, 11:29:03 PM2/23/10
to sinhala-op...@googlegroups.com
හැඩගසා ගැනීම්?

හැබැයි වචනයේ දිග වැඩි.

2010/2/24 Chamila De Alwis <cs2re...@gmail.com>

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Feb 23, 2010, 11:32:21 PM2/23/10
to sinhala-op...@googlegroups.com
2010/2/24 Chamila De Alwis <cs2re...@gmail.com>
වෙනස් කිරීම් ?
මේක දැක්ක ගම්න් changes වගේ
--
නිදහස් සිංහල බ්ලොග් කියවනය ඔබට ඔබේ නිර්මාණයන් හී තාක්‍ෂණය මත නොරැදී, අන්තර්ගත ගුණාත්මක භාවය මත ඔබට අන්තර්ජාලයේ හිමි තැන ලබාදෙනු ඇත.
http://www.sinhalablogs.org/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙනුයේ ඔබ නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ ගූගල් සමූහයේ සාමාජිකයකේ බැවිනි.
සමූහයට ලිවීම සඳහා sinhala-op...@googlegroups.com වෙත ලියන්න
සමූහයෙන් ඉවත්වීමට sinhala-open-blo...@googlegroups.com
ලිපියක් යොමුකරන්න.
 
වැඩිදුර තොරතුරු සඳහා http://groups.google.com/group/sinhala-open-bloggers?hl=en_US?hl=en

Dhanu

unread,
Feb 24, 2010, 1:23:57 PM2/24/10
to Sinhala Open Bloggers Union
සීරු මාරු

On Feb 23, 11:09 pm, ගයාන් තාරක | Gayan Tharaka

Supun Budhajeewa

unread,
Feb 24, 2010, 6:34:33 PM2/24/10
to sinhala-op...@googlegroups.com
2010/2/24 Dhanu <dha...@gmail.com>
සීරු මාරු

adjust? 

--
Budhajeewa, Supun
---
budha...@gmail.com

Dhanushka Samarakoon

unread,
Feb 24, 2010, 11:40:11 PM2/24/10
to sinhala-op...@googlegroups.com
adjust = tweak = fine tune
--

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Feb 25, 2010, 11:40:46 PM2/25/10
to sinhala-op...@googlegroups.com
වචන සෙට් එකක්ම හම්බුනා.

නැම්ම / වාත්තුව / සීරුමාරුව
නමාගැනීම / සීරුමාරු කිරීම / වාත්තු කිරීම

සීරුමාරුව එතනට වඩාත් ගැලපෙන බව පෙනී ගිය නිසා සීරුමාරු ලෙස භාවිතා කලා
හැමදෙනාටම ස්තූතියි.



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
Reply all
Reply to author
Forward
0 new messages