ඔයාලාගේ සංඩියට යන්න බැනේ

11 views
Skip to first unread message

Nadun

unread,
Mar 18, 2010, 6:17:37 PM3/18/10
to Sinhala Open Bloggers Union
ඔයාලාගේ සංඩියට යන්න බැනේ ඒ ලිපිනය වැරදි කියලා වැටෙනවා මම ඉස්සරින්
http://anunet.blogspot.com කියලා ලිපිනයක් සිංඩියට ඇතුලත් කරා එත් මගේ
සයිට් ලිපිනය වෙනස් කරා http://anuradhapurazone4.blogspot.com පරන
ලිපිනය අයින් කරලා නව ලිපිනය ඇතුලත් කරනවද ?

තව දෙයක් තියෙනවා කියන්න ඔයාලගේ සිංඩියේ ලිපිනය කොහේවත් ලියලා නැහැනේ මේ
ගුරැප් එකේවත් ගුගල් වලින් හෙව්වත් වැටෙන්නේ නැහැ සමාවෙන්න වැරදි දෙයක්
කිව්වනම් මිට වඩා ප්‍රසිද්දියක් දුන්නනම් එල

Thejan Rathnayake

unread,
Mar 19, 2010, 12:17:45 AM3/19/10
to sinhala-op...@googlegroups.com
100% ක් නිවැරදියි DNS error එක වහා නිවැරදි කළ යුතුයි.
තේජාන්.

> --
> නිදහස් සිංහල බ්ලොග් කියවනය ඔබට ඔබේ නිර්මාණයන් හී තාක්‍ෂණය මත නොරැදී,
> අන්තර්ගත ගුණාත්මක භාවය මත ඔබට අන්තර්ජාලයේ හිමි තැන ලබාදෙනු ඇත.
> http://www.sinhalablogs.org/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙනුයේ ඔබ නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ ගූගල් සමූහයේ
> සාමාජිකයකේ බැවිනි.
> සමූහයට ලිවීම සඳහා sinhala-op...@googlegroups.com වෙත ලියන්න
>
> වැඩිදුර තොරතුරු සඳහා
> http://groups.google.com/group/sinhala-open-bloggers?hl=en_US?hl=en වෙත
> පිවිසෙන්න
>
> To unsubscribe from this group, send email to
> sinhala-open-bloggers+unsubscribegooglegroups.com or reply to this email
> with the words "REMOVE ME" as the subject.
>


--
♥♥♥Life is a mission to accomplish♥♥♥♫ THR ♯♪

Manushan

unread,
Mar 19, 2010, 8:47:32 AM3/19/10
to sinhala-op...@googlegroups.com
සින්ඩිය හැදුවත් හරි එකම එක පාරයි මටත් යන්න පුලුවන් උනේ එකත් ප්‍රොක්සි සයිට් එකක් පාවිච්චි කරලා
ඉක්මනින්ම හදන්න පුලුවන්නම් හොදයි
මගෙ බ්ලොග් එකත් ඇතුල් කරගන්න ඔනේ


--
මනුශාන් - Manushan
වෙබ් අඩවියට- http://manushan.net/
බ්ලොග් අඩවියට - http://blog.manushan.net
Photo Blog - http://photoblog.manushan.net

Reply all
Reply to author
Forward
0 new messages