ලෝගෝව

3 views
Skip to first unread message

awak shepa

unread,
Dec 27, 2009, 7:54:59 AM12/27/09
to sinhala-op...@googlegroups.com
මේ තියෙන්නෙ මම හදපු ලෝගෝ කීපයක්. මේව ගැන කතා කරල වඩා හොඳ එකක් හෝ
කීපයක් තෝරගෙන නැවත වතාවක් ඒව හැමෝගෙම අදහස් එක්ක නිර්මාණය කරන්න
පුළුවන්. ඊටපස්සෙ ආයෙමත් කතා කරල හෝ ඡන්ද:Pයක් තියල වඩා හොඳ එක තෝරගන්න
පුළුවන්.

පුළුවන් හැමෝම අදහසක් දක්වන්න.

SOBU.JPG

Akila DJ

unread,
Dec 27, 2009, 10:20:20 AM12/27/09
to sinhala-op...@googlegroups.com
 
ela :)


Sinhalenuth thibboth narakada?

Sinhgala Akuru walin or Dekama thiyana eka logo ekak or Logos 2k


 
2009/12/27 awak shepa <awak...@gmail.com>

Supun Budhajeewa

unread,
Dec 27, 2009, 10:26:16 AM12/27/09
to sinhala-op...@googlegroups.com
2009/12/27 awak shepa <awak...@gmail.com>

පුළුවන් හැමෝම අදහසක් දක්වන්න.

4 වෙනි එකේ පිටිපස්සෙන් තියන කොටස් 2 අයින් වුනොත් මම කැමතියි.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

awak shepa

unread,
Feb 20, 2010, 9:33:22 PM2/20/10
to sinhala-op...@googlegroups.com
2009/12/27 Supun Budhajeewa <budha...@gmail.com>:

ලෝගෝව පිළිබඳ ප්‍රමාණවත් අදහස් නොලැබුණ නිසා මෙය තවමත් සම්පූර්ණ කිරීමට
නොහැකිවයි ඉන්නේ. :(

Pahan Sarathchandra

unread,
Feb 20, 2010, 11:30:54 PM2/20/10
to sinhala-op...@googlegroups.com
ලෝගෝ එක සිංහලෙන් දැම්මොත් හොඳයි කියලා යෝජනා කරනවා. පුද්ගලිකව මම 5 වෙනි එකට කැමතියි. ඒකෙ තැඹිලි වෙනුවට ලානිල් වගේ පාටක් දාලත් බලමුද?

අනිත් අයත් අදහස් දක්වනවා නම් හොඳයි. 

2010/2/21 awak shepa <awak...@gmail.com>



--
පහන්
Pahan Charithanga
http://www.pahans.com

Chanaka Munasinghe

unread,
Feb 21, 2010, 1:50:48 AM2/21/10
to sinhala-op...@googlegroups.com
5

~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2010/2/21 Pahan Sarathchandra <paha...@gmail.com>

Supun Budhajeewa

unread,
Feb 21, 2010, 2:18:56 AM2/21/10
to sinhala-op...@googlegroups.com
2010/2/21 Pahan Sarathchandra <paha...@gmail.com>

ලෝගෝ එක සිංහලෙන් දැම්මොත් හොඳයි කියලා යෝජනා කරනවා.

මාත් ඒකට කැමතියි.
 
ඒකෙ තැඹිලි වෙනුවට ලානිල් වගේ පාටක් දාලත් බලමුද?

මම කැමතියි නිල් සහ කහ පැහැය යොදාගන්නවානම්. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙන්ම තවත් ශ්‍රී ලංකා කණ්ඩායම් තමන්ගේ නිල ඇඳුමට ඒ පැහැයන් දෙක යොදාගන්නා නිසා එහි යම් ශ්‍රී ලාංකිකත්වයක් දැනෙනවා. මන්දා මට හිතෙන හැටි. කොහොම වෙතත් ඒ පාට දෙක හොඳට මැච් වෙනවා.

srilankancricket.gif

112851.jpg

මොකද හිතන්නේ? 
 

Danishka Navin

unread,
Feb 21, 2010, 9:35:07 AM2/21/10
to sinhala-op...@googlegroups.com

ඊට වඩා ප්‍රසිද්ධ තේමණ්ඩලයේ එක නේද?


2010/2/21 Supun Budhajeewa <budha...@gmail.com>



--
Danishka Navin
http://danishkanavin.blogspot.com

කணிshක Hennayake

unread,
Feb 21, 2010, 10:12:42 AM2/21/10
to sinhala-op...@googlegroups.com
මමත් ලෝගෝ කිහිපයක් නිර්මාණය කරා. බලන්න හොඳ ද කියලා. අඩුපාඩු ඇත්නම් කියන්න.

?ui=2&view=att&th=126f112c75443a00&attid=0.1&disp=attd&realattid=ii_126f112c75443a00&zw
?ui=2&view=att&th=126f1132bf8c5f0a&attid=0.1&disp=attd&realattid=ii_126f1132bf8c5f0a&zw
?ui=2&view=att&th=126f1137c56b2a97&attid=0.1&disp=attd&realattid=ii_126f1137c56b2a97&zw

--
෴ කණිෂ්ක හෙන්නායක | Kanishka Hennayake ෴
http://www.kanishkaonline.tk/

සිංහල බ්ලොග් කියවමු: http://kanishkanalin.blogspot.com/
Follow me on Twitter : http://twitter.com/kanishkanh

1.JPG
2.JPG
3.JPG

Chanaka Munasinghe

unread,
Feb 21, 2010, 10:54:01 AM2/21/10
to sinhala-op...@googlegroups.com
@ කணிshක Hennayake

පළවෙනි logo එක කියවෙන්නෙ
නිදහස්, නිබ්ලොග්කරුවන්ගේ, නිසංසදය කියලා


~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2010/2/21 කணிshක Hennayake <kanis...@gmail.com>
3.JPG
2.JPG
1.JPG
338.gif

Supun Budhajeewa

unread,
Feb 21, 2010, 11:02:01 AM2/21/10
to sinhala-op...@googlegroups.com
2010/2/21 Danishka Navin <dani...@gmail.com>


ඊට වඩා ප්‍රසිද්ධ තේමණ්ඩලයේ එක නේද?

තේ මණ්ඩලේ සිංහය හිල් වෙලා නෙ!
 

කணிshක Hennayake

unread,
Feb 21, 2010, 11:18:11 AM2/21/10
to sinhala-op...@googlegroups.com

පළවෙනි logo එක කියවෙන්නෙ
නිදහස්, නිබ්ලොග්කරුවන්ගේ, නිසංසදය කියලා



ඔව්, මමත් තරමක් දුරට එකඟ වෙනවා. බලන කෙනාට එක එක විදියට පෙන්න පුලුවන්. එත් එහෙම drop-cap ආකරයටත් ලෝගෝ තියෙනවා. මේක කොහොමද වෙනස් වෙන්න ඔනි කියලා ඔයාගේ අදහස් කියන්න ඊට පස්සේ වෙනස් කරමු.

මගේ කැමත්ත නම් තියෙන්න අනිත් ලෝගෝ 2 ට.

    
338.gif
328.png

Danishka Navin

unread,
Feb 21, 2010, 12:14:56 PM2/21/10
to sinhala-op...@googlegroups.com


2010/2/21 Supun Budhajeewa <budha...@gmail.com>

2010/2/21 Danishka Navin <dani...@gmail.com>


ඊට වඩා ප්‍රසිද්ධ තේමණ්ඩලයේ එක නේද?

තේ මණ්ඩලේ සිංහය හිල් වෙලා නෙ!

:)
 
 
--
Budhajeewa, Supun
---
budha...@gmail.com

awak shepa

unread,
Feb 22, 2010, 7:29:28 AM2/22/10
to sinhala-op...@googlegroups.com
දෙවෙනි එක හොඳයි කියල මටත් හිතෙනවා. ඒත් මේ සංසදේ කෑල්ල ඕනද? නිදහස් සිංහල බ්ලොග්කරුවෝ කියල දැම්මම මදිද?

2010/2/21 කணிshක Hennayake <kanis...@gmail.com>
මමත් ලෝගෝ කිහිපයක් නිර්මාණය කරා. බලන්න හොඳ ද කියලා. අඩුපාඩු ඇත්නම් කියන්න.

Supun Budhajeewa

unread,
Feb 22, 2010, 8:05:35 AM2/22/10
to sinhala-op...@googlegroups.com
2010/2/22 awak shepa <awak...@gmail.com>

දෙවෙනි එක හොඳයි කියල මටත් හිතෙනවා. ඒත් මේ සංසදේ කෑල්ල ඕනද? නිදහස් සිංහල බ්ලොග්කරුවෝ කියල දැම්මම මදිද?

ඒක හොඳයි වගේ.
 

කணிshක Hennayake

unread,
Feb 22, 2010, 10:40:39 AM2/22/10
to sinhala-op...@googlegroups.com


2010/2/22 awak shepa <awak...@gmail.com>

දෙවෙනි එක හොඳයි කියල මටත් හිතෙනවා. ඒත් මේ සංසදේ කෑල්ල ඕනද? නිදහස් සිංහල බ්ලොග්කරුවෝ කියල දැම්මම මදිද?

නිදහස් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය කියලානේ තියෙන්නේ, ඒකයි සංසදයකියලා යොදා ගත්තේ. අනික එහෙම කියලා තිබුනා ම තමයි ගොඩක් හොඳ.  

"සි" අකුරත් එක්ක තියෙන කොටසක් යොදා ගත්තේ සිංහල කියා වැටහිමක් ලබා ගැනිමටත්, අනන්‍යතාවක් ඇතිවීමටත් හා ඔනි ම කෙනකුට මතකයට නැගෙන්නටත් ය.

අපි මෙයට "නි" හෝ "අ" පාවිච්චි කලොත් කොහොමද? ඒවාටත් ලෝගෝ කිහිපයක් නිර්මාණය කරා. බලන්න.

?ui=2&view=att&th=126f654ebb630ab1&attid=0.1&disp=attd&realattid=ii_126f654ebb630ab1&zw

?ui=2&view=att&th=126f655604d09fb6&attid=0.1&disp=attd&realattid=ii_126f655604d09fb6&zw      

?ui=2&view=att&th=126f655b34bbaa1f&attid=0.1&disp=attd&realattid=ii_126f655b34bbaa1f&zw

?ui=2&view=att&th=126f655fca74ab7b&attid=0.1&disp=attd&realattid=ii_126f655fca74ab7b&zw
 
2.png
4.png
3.png
1.png

awak shepa

unread,
Feb 22, 2010, 8:37:47 AM2/22/10
to sinhala-op...@googlegroups.com
කට්ටියගේ කැමැත්ත පරිදි සහ කණිෂ්ක ඉදිරිපත් කරපු අදහස අනුව මම මේ දෙක
හැදුවේ. වෙනස්කම් ගැන කතා කරමු.
SOBU 2 mail.jpg

Pahan Sarathchandra

unread,
Feb 22, 2010, 12:35:23 PM2/22/10
to sinhala-op...@googlegroups.com
ඔය දෙවැනියට තියෙන එකට උඩින්ම කැමතියි :D

2010/2/22 awak shepa <awak...@gmail.com>

කට්ටියගේ කැමැත්ත පරිදි සහ කණිෂ්ක ඉදිරිපත් කරපු අදහස අනුව මම මේ දෙක
හැදුවේ. වෙනස්කම් ගැන කතා කරමු.

awak shepa

unread,
Feb 22, 2010, 9:25:31 PM2/22/10
to sinhala-op...@googlegroups.com
කණිෂ්කගෙ අදහස හොඳ වුණාට එහෙම වුණාම යුනිකෝඩ් බ්ලොග් සංසදේ සහ නිදහස් අපේ
වෙනසක් නැති වෙනවා. ඇත්තම කිව්වොත් ටිකක් අවම වෙනව. මේක හදන්න හේතුව වුණේ
සිංඩියට විකල්පයක් උවමනා වුණ නිසානේ. ඒ නිසයි සංසදේ කෑල්ල අවශ්‍ය නෑ කියල
මට හිතෙන්නේ. අනික SOBU සිංඩිකේටරේ footer එකේ තියෙන්නෙ 'නිදහස් සිංහල
බ්ලොග්කරුවන්ගේ සංගමය' කියලා. මම හිතන්නේ මුලින් මේක පැහැදිලි කරගන්න
වෙයි අපට. සංසදය වෙනුවට 'එකමුතුව' හෝ ඒ වගේ කණ්ඩායමක් හැඟවෙන වෙනත්
වචනයක් යොදාගත්තොත්? මම මේ යෝජනාව කරන්නෙ මේකේ unique බව තියාගන්න අවශ්‍ය
නිසයි.

අකුරක් ලෝගෝවට භාවිතා කරන එක නම් හොඳයි. මම දෙවෙනියට හදපු එකේ අදහස ගත්තෙ
කණිෂ්කගෙන් :D

2010/2/22 කணிshක Hennayake <kanis...@gmail.com>


>
>
> 2010/2/22 awak shepa <awak...@gmail.com>
>>
>> දෙවෙනි එක හොඳයි කියල මටත් හිතෙනවා. ඒත් මේ සංසදේ කෑල්ල ඕනද? නිදහස් සිංහල බ්ලොග්කරුවෝ කියල දැම්මම මදිද?
>
> නිදහස් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය කියලානේ තියෙන්නේ, ඒකයි සංසදයකියලා යොදා ගත්තේ. අනික එහෙම කියලා තිබුනා ම තමයි ගොඩක් හොඳ.
> "සි" අකුරත් එක්ක තියෙන කොටසක් යොදා ගත්තේ සිංහල කියා වැටහිමක් ලබා ගැනිමටත්, අනන්‍යතාවක් ඇතිවීමටත් හා ඔනි ම කෙනකුට මතකයට නැගෙන්නටත් ය.
> අපි මෙයට "නි" හෝ "අ" පාවිච්චි කලොත් කොහොමද? ඒවාටත් ලෝගෝ කිහිපයක් නිර්මාණය කරා. බලන්න.
>
>
>
>

කணிshක Hennayake

unread,
Feb 22, 2010, 8:15:01 PM2/22/10
to sinhala-op...@googlegroups.com


2010/2/23 කணிshක Hennayake <kanis...@gmail.com>


2010/2/23 කணிshක Hennayake <kanis...@gmail.com>



2010/2/22 Pahan Sarathchandra <paha...@gmail.com>

ඔය දෙවැනියට තියෙන එකට උඩින්ම කැමතියි :D

2010/2/22 awak shepa <awak...@gmail.com>

කට්ටියගේ කැමැත්ත පරිදි සහ කණිෂ්ක ඉදිරිපත් කරපු අදහස අනුව මම මේ දෙක
හැදුවේ. වෙනස්කම් ගැන කතා කරමු.


එල... මමත් ඔය දෙවැනි ලෝගෝ එකට කැමතියි. හෑබයි සංසදය කියන වචනයත් අගට එකතු වුනා නම් හොඳයි කියලා හිතෙනවා.ඒ වගේම URL එක http://sinhalablog.com/ විදියට වෙනස් කරමු. 


සමාවෙන්න ඉහත URL එක http://sinhalablogs.com/ ආකාරයට වෙනස් විය යුතු ය.

සමාවෙන්න ආයෙත් වැරදුනා  ඉහත URL එක http://sinhalablogs.org/ ආකාරයට වෙනස් විය යුතු ය.

කணிshක Hennayake

unread,
Feb 22, 2010, 8:11:48 PM2/22/10
to sinhala-op...@googlegroups.com
2010/2/23 කணிshක Hennayake <kanis...@gmail.com>


2010/2/22 Pahan Sarathchandra <paha...@gmail.com>

ඔය දෙවැනියට තියෙන එකට උඩින්ම කැමතියි :D

2010/2/22 awak shepa <awak...@gmail.com>

කට්ටියගේ කැමැත්ත පරිදි සහ කණිෂ්ක ඉදිරිපත් කරපු අදහස අනුව මම මේ දෙක
හැදුවේ. වෙනස්කම් ගැන කතා කරමු.


එල... මමත් ඔය දෙවැනි ලෝගෝ එකට කැමතියි. හෑබයි සංසදය කියන වචනයත් අගට එකතු වුනා නම් හොඳයි කියලා හිතෙනවා.ඒ වගේම URL එක http://sinhalablog.com/ විදියට වෙනස් කරමු. 


සමාවෙන්න ඉහත URL එක http://sinhalablogs.com/ ආකාරයට වෙනස් විය යුතු ය.

කணிshක Hennayake

unread,
Feb 22, 2010, 8:07:38 PM2/22/10
to sinhala-op...@googlegroups.com


2010/2/22 Pahan Sarathchandra <paha...@gmail.com>

ඔය දෙවැනියට තියෙන එකට උඩින්ම කැමතියි :D

2010/2/22 awak shepa <awak...@gmail.com>

කට්ටියගේ කැමැත්ත පරිදි සහ කණිෂ්ක ඉදිරිපත් කරපු අදහස අනුව මම මේ දෙක
හැදුවේ. වෙනස්කම් ගැන කතා කරමු.


එල... මමත් ඔය දෙවැනි ලෝගෝ එකට කැමතියි. හෑබයි සංසදය කියන වචනයත් අගට එකතු වුනා නම් හොඳයි කියලා හිතෙනවා.ඒ වගේම URL එක http://sinhalablog.com/ විදියට වෙනස් කරමු. 
   

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Feb 23, 2010, 11:43:47 AM2/23/10
to sinhala-op...@googlegroups.com
මටත් දෙවැනියට තියෙන එක හොදයි වගේ. "නි" අකුර උඩින් නැතිව ඉස්සරහට අරගත්තොත් කොහොම පෙනෙයිද? මේක උස වැඩි නිසා ස්කේල් කරද්දි පහල ඒව නොපෙනී යන්න ඉඩ තියෙනවා/

බ්ලොග් කරුවෝ කියල කියනවට වඩා බ්ලොග් කරුවන් කියන එක හොද නැද්ද?



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Awak

unread,
Feb 23, 2010, 1:37:58 PM2/23/10
to sinhala-op...@googlegroups.com
Sorry guys, forgot to attach the image :D
SOBU 3 mail.jpg

Awak

unread,
Feb 23, 2010, 1:34:20 PM2/23/10
to sinhala-op...@googlegroups.com
මම නම් දන්න තරමින් කරුවන් කියල යෙදීම වැරදියි. කර්තෘ අනුක්තයි.
මේක බලන්නකෝ...
http://www.google.lk/search?hl=en&source=hp&q=%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D&btnG=Google+Search&meta=&aq=f&oq=

නමුත් අර කිව්ව වගේ නි යන්න උඩින් නැතිව පැත්තෙන් තිබුණ නම් හොඳයි තමයි.
ඒ එක්කම හරියටම යොදන්න අවශ්‍ය url එකත් උවමනයි. දැන් බලද්දි
syndi.sinhalablogs.org කියලයි තියෙන්නේ. අපි www.sinhalablogs.org එකේ
මුල් පිටුවක් දාල ඒකෙන් ඉහත syndi.sinhalablogs.org ලිපිනයට සබැඳියක්
දුන්න නම් හොඳයි නේද? ඒක ප්‍රායොගිකද මම දන්නෙ නෑ. නමුත් කරන්න පුළුවන්
නම් අවශ්‍ය කරන content සකස් කරල දෙන්න වුණත් පුළුවන්. ඒ කියන්නේ ඒක home
page එක විධියට අරන් අපි ගැන හැඳින්වීමක් සහ වෙනත් වැදගත් සබැඳියන් ලබා
දෙන තැනක් විධියට.

ලෝගෝව සම්බන්ධයෙන් දැන් එතකොට ගැටළු දෙකක් තියෙනවා.

1. භාවිතා කරන නම

නිදහස් සිංහල බ්ලොග්කරුවෝ
නිදහස් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
නිදහස් සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය

2. භාවිතා කරය url එක

මේකෙදි http:// යොදන්න අවශ්‍ය නෑ කියලයි මම නම් හිතන්නෙ. අළුත් ඕනම
browser එකක් දැන් ඒ ගැන දන්නවනේ :D නමුත් ඕන කෙනෙක්ට එක්වරම SOB ගැන
අවබෝධයක් ගන්න පුළුවන් එක තැනකට සම්බන්ධ ‍විය හැකි ලිපිනයක් අවශ්‍යයි.

2010/2/23 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>:

--
http://awakshepa.wordpress.com/

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Feb 23, 2010, 10:52:51 PM2/23/10
to sinhala-op...@googlegroups.com
www.sinhalablogs.org වෙත මුල් පිටුවක් තවම සකසා නැති නිසා තමයි syndi.sinhalablogs.org වෙත යොමුකරල තියෙන්නේ. www.sinhalablogs.org යනුවෙන් සඳහන් කරන්න. එය ගැටළුවක් නෑ.
www.sinhalablogs.org  වෙත හැදින්වීමක් හා අනෙකුත් සබැඳියන් සඳහන් කිරීමට තමයි අදහස් කරල තියෙන්නේ.


2010/2/24 Awak <awak...@gmail.com>

Supun Budhajeewa

unread,
Feb 23, 2010, 10:44:07 PM2/23/10
to sinhala-op...@googlegroups.com
2010/2/24 Awak <awak...@gmail.com>

Sorry guys, forgot to attach the image :D

මේක හොඳා!

කணிshක Hennayake

unread,
Feb 24, 2010, 6:41:59 AM2/24/10
to sinhala-op...@googlegroups.com
ඔව් මේ ලෝගෝ එක හොඳයි. දැන් "නි" කියලා තියෙන කොටස වුනත් කොතන හරි දැක්කොත් ඒ නිදහස් සිංහල බ්ලොග්කරුවෝ විදියට අනන්‍යතාවක් තියෙනවා.

Chanaka Munasinghe

unread,
Feb 24, 2010, 7:35:39 AM2/24/10
to sinhala-op...@googlegroups.com
This logo look nice. 
+1 


~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2010/2/24 කணிshක Hennayake <kanis...@gmail.com>
--
නිදහස් සිංහල බ්ලොග් කියවනය ඔබට ඔබේ නිර්මාණයන් හී තාක්‍ෂණය මත නොරැදී, අන්තර්ගත ගුණාත්මක භාවය මත ඔබට අන්තර්ජාලයේ හිමි තැන ලබාදෙනු ඇත.
http://www.sinhalablogs.org/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙනුයේ ඔබ නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ ගූගල් සමූහයේ සාමාජිකයකේ බැවිනි.
සමූහයට ලිවීම සඳහා sinhala-op...@googlegroups.com වෙත ලියන්න
සමූහයෙන් ඉවත්වීමට sinhala-open-blo...@googlegroups.com
ලිපියක් යොමුකරන්න.
 
වැඩිදුර තොරතුරු සඳහා http://groups.google.com/group/sinhala-open-bloggers?hl=en_US?hl=en

Awak

unread,
Feb 24, 2010, 12:57:48 PM2/24/10
to sinhala-op...@googlegroups.com
එහෙනම් මේක යොදාගමු මෙහෙම්මම. මම ගයාන්ට මේකෙ ලොකු එකක් එවන්නම්. අදහස්
දුන්න හැමෝටම ස්තූතියි.

සුපුන් බුධාජීව

unread,
Feb 28, 2010, 4:27:29 AM2/28/10
to Sinhala Open Bloggers Union
On Feb 24, 10:57 pm, Awak <awaksh...@gmail.com> wrote:
> එහෙනම් මේක යොදාගමු මෙහෙම්මම. මම ගයාන්ට මේකෙ ලොකු එකක් එවන්නම්. අදහස්
> දුන්න හැමෝටම ස්තූතියි.

මේ ගූගල් ගෲප් එකේ ලාංඡනේ විදියට ඔය කොටුව තියන "නි"යන්න දාමු නේද? තව
වෙබ් එකේ favico එකට එහෙම?

Reply all
Reply to author
Forward
0 new messages