පොඩි පොඩි adjustments ටිකක්

3 views
Skip to first unread message

Thejan

unread,
Mar 3, 2010, 12:26:35 AM3/3/10
to Sinhala Open Bloggers Union
වැඩේ නම් නැගලා යනවා වගේ. සුභ පැතුම්. හැබැයි කටිටියට පොඩි පොඩි යෝජනා
ටිකක් කරන්න තියෙනවා.

free (open) sinhala bloggers කියලා ඒ වචන වලට google SEO කරන්න.

සිංහල ඉංග්‍රීසි නම් අනුව blogs වෙන වෙනම list කරන්න.

හැකිනම් categorize කරන්න. බ්ලොග් කරුවාගේ කැමැත්ත උඩ විශේෂ tab 2කට වත්
ඇතුළු කල හැකි වන පරිදි.

URL එක තමන්ටම අනන්‍ය වූ එකක් වුණා නම් තවත් හොඳයි. කාගෙවත් අනුකාරකයෙක්
නොවී තමන්ගෙම ගමනක් යාම පිණිස ඒක වැදගත්.

හොඳ දේවල් ටික බලලා පුලුවන් දේවල් ක්‍රියාත්මක කරන්න. සුපුන් හා තාරක
ඇතුලු මේ ගැන මහන්‍සි වෙන සියල්ලන්ට ස්තූතියි.

තේජාන් රත්නායක
http://lankanthoughts.wordpress.com

Reply all
Reply to author
Forward
0 new messages