අඩවිය Beta 2 හා ලිපිනය පිළිබඳ!

6 views
Skip to first unread message

Gayan Kalhara

unread,
Jan 6, 2010, 7:07:41 PM1/6/10
to Sinhala Open Bloggers Union
නිදහස් සිංහල බ්ලොග් කියවනය beta 2 සංස්කරණය දැන් ක්‍රියාත්මකයි. එය ඔබට
syndi.sinhalablogs.org වෙත ගොස් නැරඹිය හැකියි.

(උදාහරණයක් වශයෙන් පමණක් ඇතැම් බ්ලොග් අඩවි ඇතුළත් කර ඇත. ඔබේ අඩවිය
එහි නොදිස්වේනම් කලබල නොවන්න, මූලික අඩවියෙන් එය ඉවත් නොවනු ඇත)

============ ලිපිනය ===========

මා මෙහි මුල් අඩවිය නිර්‍මාණය කිරීමේදී මෙම අඩවිය සංසදයක් ලෙසට වඩා
මූලික
වශයෙන් බ්ලොග් කියවනයක් ලෙස පවත්වාගෙන යාමටයි.

එම නිසා ප්‍රධාන ඩොමේනයම ඒ සඳහා භාවිත කරන ලදි.

එහෙත් පසුව පැණනැගුනු අදහස් කිහිපයක් නිසා එය තීරණය කිරීමේ අයිතිය
ඔබටම භාර කිරීමට අදහස් කලෙමි.

එනම් අප

www.sinhalablogs.org ප්‍රධාන ඩොමේනයම කියවනය ලෙස භාවිත කරනවාද
නැතහොත්
syndi.sinhalablogs.org වැන්නක කියවනය පවත්වා, වෙනත් කටයුතු සඳහා
ප්‍රධාන
ඩොමේනය යොදාගන්නවාද යන්න තීරණය කරන්න.

SEO , Advertising වැනි අංශ පිළිබඳවත් සලකන්න.

ස්තූතියි
ගයාන් කල්හාර

Supun Budhajeewa

unread,
Jan 6, 2010, 10:01:56 PM1/6/10
to sinhala-op...@googlegroups.com
2010/1/7 Gayan Kalhara <gkgka...@gmail.com>

syndi.sinhalablogs.org වැන්නක කියවනය පවත්වා, වෙනත් කටයුතු සඳහා
ප්‍රධාන
ඩොමේනය යොදාගන්නවාද

මම මේ ක්‍රමයට කැමතියි!

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

ආගන්තුකයා

unread,
Jan 7, 2010, 6:25:20 AM1/7/10
to sinhala-op...@googlegroups.com
ප්‍රධාන ඩොමේන් එකේ බ්ලොග් විතරක් දාලා syndi.sinhalablogs.org  හි syndicate කරන එක  හොඳයි වගේ කට්‍ටිය මොකද කියන්නේ ..  ගයාන් පෙබරවාරි ‍මැද ඉඳන් ‍අපිට ඔබට සහය වෙන්න පුළුවන්...

2010/1/7 ආගන්තුකයා <kirika...@gmail.com>
ප්‍රධාන ඩොමේන් එකේ බ්ලොග් විතරක් දාලා syndi.sinhalablogs.org  හි කරන එක  හොඳයි වගේ කට්‍ටිය මොකද කියන්නේ ..  ගයාන් පෙබරවාරි ‍මැද ඉඳන් ‍අපිට ඔබට සහය වෙන්න පුළුවන්...

2010/1/7 Supun Budhajeewa <budha...@gmail.com>



--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
"e - කොළම"
http://www.ecolama.blogspot.com/
"පොත්ගුල"
http://pothrakke.blogspot.com/



--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
"e - කොළම"
http://www.ecolama.blogspot.com/
"පොත්ගුල"
http://pothrakke.blogspot.com/

awak shepa

unread,
Jan 7, 2010, 8:34:55 AM1/7/10
to sinhala-op...@googlegroups.com
මමත් කැමතියි වෙනම ලිපින දෙකක් පවතිනව නම්. මොකද ප්‍රධාන අඩවියක් තිබීම
නිසා කරන්න පුළුවන් තව දේවල් තියෙනවා :)

2010/1/7 Gayan Kalhara <gkgka...@gmail.com>:

The Queer Guy

unread,
Jan 6, 2010, 11:27:05 PM1/6/10
to sinhala-op...@googlegroups.com


මගේ අදහසත් සබ් ඩොමේනයක සින්ඩිකේටරය තබා ගත යුතු බවයි. නමුත් සින්ඩිකේටරයේ සම්පූර්ණ ලිපියම නොව සාරාංශය පලවෙනවානම් හොඳයි.

පොඩ්ඩා


ආගන්තුකයා

unread,
Jan 7, 2010, 6:24:49 AM1/7/10
to sinhala-op...@googlegroups.com
ප්‍රධාන ඩොමේන් එකේ බ්ලොග් විතරක් දාලා syndi.sinhalablogs.org  හි කරන එක  හොඳයි වගේ කට්‍ටිය මොකද කියන්නේ ..  ගයාන් පෙබරවාරි ‍මැද ඉඳන් ‍අපිට ඔබට සහය වෙන්න පුළුවන්...

2010/1/7 Supun Budhajeewa <budha...@gmail.com>
2010/1/7 Gayan Kalhara <gkgka...@gmail.com>

Thilina Gunasekara

unread,
Jan 6, 2010, 10:33:57 PM1/6/10
to sinhala-op...@googlegroups.com
වැඩේ එල හැබැයි කවුද මේ අනුන්ගෙ තීම් එකකට නම දාගෙන තියෙන්නෙ

2010/1/7 Gayan Kalhara <gkgka...@gmail.com>



--
@samurailk on twitter
http://www.tgunasekara.com

පහන්

unread,
Jan 9, 2010, 8:16:57 AM1/9/10
to Sinhala Open Bloggers Union
මගේ පුද්ගලික අදහස තීම් එකේ හිමිකරුට ඒ අයිතිය දෙමු කියලා.

On Jan 7, 8:33 am, Thilina Gunasekara <thilina.gunasek...@gmail.com>
wrote:


> වැඩේ එල හැබැයි කවුද මේ අනුන්ගෙ තීම් එකකට නම දාගෙන තියෙන්නෙ

http://www.wordpresstemplates.com/desk-space/
හපෝයි. මෙන්න ටෙක්කතා logo එකටත් කවුදෝ නම දාගෙන.

>
> 2010/1/7 Gayan Kalhara <gkgkalh...@gmail.com>


>
>
>
>
>
> > නිදහස් සිංහල බ්ලොග් කියවනය beta 2 සංස්කරණය දැන් ක්‍රියාත්මකයි. එය ඔබට
> > syndi.sinhalablogs.org වෙත ගොස් නැරඹිය හැකියි.
>
> > (උදාහරණයක් වශයෙන් පමණක් ඇතැම් බ්ලොග් අඩවි ඇතුළත් කර ඇත. ඔබේ අඩවිය
> > එහි නොදිස්වේනම් කලබල නොවන්න, මූලික අඩවියෙන් එය ඉවත් නොවනු ඇත)
>
> > ============ ලිපිනය ===========
>
> > මා මෙහි මුල් අඩවිය නිර්‍මාණය කිරීමේදී මෙම අඩවිය සංසදයක් ලෙසට වඩා
> > මූලික
> > වශයෙන් බ්ලොග් කියවනයක් ලෙස පවත්වාගෙන යාමටයි.
>
> > එම නිසා ප්‍රධාන ඩොමේනයම ඒ සඳහා භාවිත කරන ලදි.
>
> > එහෙත් පසුව පැණනැගුනු අදහස් කිහිපයක් නිසා එය තීරණය කිරීමේ අයිතිය
> > ඔබටම භාර කිරීමට අදහස් කලෙමි.
>
> > එනම් අප
>

> >www.sinhalablogs.orgප්‍රධාන ඩොමේනයම කියවනය ලෙස භාවිත කරනවාද

Thilina Gunasekara

unread,
Jan 11, 2010, 1:47:23 AM1/11/10
to sinhala-op...@googlegroups.com
ඔය ඉමේජ් එක ඕන කෙනෙක් ට සල්ලි දීල ගන්න පුලුවන් istockphoto එකෙන් .. ඕන්නම් ගනින් http://www.istockphoto.com/file_closeup.php?id=5254639

එක්කො දන්නෙ නැති දේවල් කතා නොකර ඉන්න ඕන :P

2010/1/9 පහන් <paha...@gmail.com>

Pahan Sarathchandra

unread,
Jan 11, 2010, 9:09:10 PM1/11/10
to sinhala-op...@googlegroups.com


2010/1/11 Thilina Gunasekara <thilina.g...@gmail.com>

ඔය ඉමේජ් එක ඕන කෙනෙක් ට සල්ලි දීල ගන්න පුලුවන් istockphoto එකෙන් .. ඕන්නම් ගනින් http://www.istockphoto.com/file_closeup.php?id=5254639

එක්කො දන්නෙ නැති දේවල් කතා නොකර ඉන්න ඕන :P

අවවාදයයි සියල්ලදත් තිළිණ ගුණසේකර සමඟ කතා කිරීමෙන් වලකින්න. :D 

2010/1/9 පහන් <paha...@gmail.com>

මගේ පුද්ගලික අදහස තීම් එකේ හිමිකරුට ඒ අයිතිය දෙමු කියලා.

On Jan 7, 8:33 am, Thilina Gunasekara <thilina.gunasek...@gmail.com>
wrote:
> වැඩේ එල හැබැයි කවුද මේ අනුන්ගෙ තීම් එකකට නම දාගෙන තියෙන්නෙ

SBU එකේ  ඇද කුද කිව්වාම පට්ටං අපිට ඕන වෙලා කියලා කිව්වෙ ඔයාමයි. මෙතැන ඔයා කෑගන්නෙ ඔයාට  පට්ටමක් ඕන වෙලානේද ? කොහොමත් උඹ පට්ටං වලට කෑදරයිනේ. මට හිතෙන දේ මම කිව්වේ. :D 



--
පහන්
Pahan Charithanga
http://www.pahans.com

Chamila De Alwis

unread,
Jan 11, 2010, 9:18:10 PM1/11/10
to sinhala-op...@googlegroups.com
ඔව්නේ.... මේ මෙච්චර අයි ටී බුවාලා ඉන්න කොට නොදන්න දේවල් කතා කරන්න ගියේ ඇයි? :පී (smiley එකක් දාන එකත් ඒ අයි ටී බුවාලගේම වැඩක්.. හුහ්)

2010/1/11 Thilina Gunasekara <thilina.g...@gmail.com>

Thilina Gunasekara

unread,
Jan 11, 2010, 11:02:13 PM1/11/10
to sinhala-op...@googlegroups.com
මම ගැන දන්නෙ නැත්තන් ඒ ගැන කතා නොකර ඉන්න ඕන :D .. මම පෙන්වල තිබ්බ දේ නිවැරදි කරල තිබ්බා.. 

2010/1/12 Pahan Sarathchandra <paha...@gmail.com>

Chamila De Alwis

unread,
Jan 11, 2010, 11:11:03 PM1/11/10
to sinhala-op...@googlegroups.com
අන්න ඒකනේ! දැක්කද?

2010/1/12 Thilina Gunasekara <thilina.g...@gmail.com>

Thilina Gunasekara

unread,
Jan 11, 2010, 11:32:32 PM1/11/10
to sinhala-op...@googlegroups.com
ලිබරල් ට විතරයි තේරුනේ.. එලේල

2010/1/12 Chamila De Alwis <cs2re...@gmail.com>

Chamila De Alwis

unread,
Jan 11, 2010, 11:37:22 PM1/11/10
to sinhala-op...@googlegroups.com
ආහ් ඒ කවුද? සියල්ල අ/දනී ඒකත් කියලා දීපන්කො.. ඔන්න දන්නැති දේවල් අපිනම් කතා කරන්න යන්නේ නෑ...

2010/1/12 Thilina Gunasekara <thilina.g...@gmail.com>

Chamila De Alwis

unread,
Jan 11, 2010, 11:38:05 PM1/11/10
to sinhala-op...@googlegroups.com
එලේල කියන්නේ එල්ලලා කරන මොකක් හරි ද? ඇත්තට අයියා අහන්නේ... කියලා දෙන්ටකෝ!

2010/1/12 Thilina Gunasekara <thilina.g...@gmail.com>

Thilina Gunasekara

unread,
Jan 11, 2010, 11:47:27 PM1/11/10
to sinhala-op...@googlegroups.com
ගූගල් කොරල බලන්ට

Thilina Gunasekara

unread,
Jan 11, 2010, 11:48:45 PM1/11/10
to sinhala-op...@googlegroups.com
ආ මැද ලයන්න ළ වෙන්න ඕන.. (එළේල)

2010/1/12 Thilina Gunasekara <thilina.g...@gmail.com>

නිශ්ශංක අලගක්කෝනාර

unread,
Jan 13, 2010, 11:54:33 AM1/13/10
to sinhala-op...@googlegroups.com
ඇයි මෙ හැමෝම මෙ වගේ තෙරුමක් නැති දේවල් කතා කරනනේ.
වැදගත් දෙයක් කරමු නෙද?
Reply all
Reply to author
Forward
0 new messages