අවමංගල්‍යය නිවේදනයක්!!

7 views
Skip to first unread message

පිස්සා

unread,
Mar 17, 2010, 2:08:01 PM3/17/10
to sinhala-op...@googlegroups.com
අපිත් එක්ක බ්ලොග් කරණයේ නියැලෙන, හිතුවක්කාරිගේ සිත් යාය ( http://mitiyaawatha.blogspot.com ) ලියන Ansh Lucky Sri Jay ගේ අම්මා නැති වෙලා. මේක  එයාගේ FB එකින් දැන ගත්තේ..
මෙන්න පණිවිඩේ..

My beloved mom passed away, funeral will be on Thursday. Body is at Jayaratne palour from 10 am, to convey the final respect..
Ansh Lucky Sri Jay.

ඔයාලාට ඉඩක් තියෙනවා නම් සහභාගී වෙන්න..
ඒක එයාට හයියක් වෙයි හිතට..

--
පිස්සු පොරගේ ගොන් කතා බලන්න යන්න..
'පිස්සාගේ ලෝකය'
http://pissa-pissublog.blogspot.com/

Danishka Navin

unread,
Mar 18, 2010, 11:04:50 AM3/18/10
to sinhala-op...@googlegroups.com


2010/3/17 පිස්සා <piss...@gmail.com>

අපිත් එක්ක බ්ලොග් කරණයේ නියැලෙන, හිතුවක්කාරිගේ සිත් යාය ( http://mitiyaawatha.blogspot.com ) ලියන Ansh Lucky Sri Jay ගේ අම්මා නැති වෙලා. මේක  එයාගේ FB එකින් දැන ගත්තේ..
මෙන්න පණිවිඩේ..

My beloved mom passed away, funeral will be on Thursday. Body is at Jayaratne palour from 10 am, to convey the final respect..
Ansh Lucky Sri Jay.


ඇගේ/ඔහගේ අම්මාට නිවන් සුව ලැබේවා

අද දවල් දෙවරක් ඔතනින් ගියා ... :(
මේල් බැලුවේ දැන්


 
ඔයාලාට ඉඩක් තියෙනවා නම් සහභාගී වෙන්න..
ඒක එයාට හයියක් වෙයි හිතට..

--
පිස්සු පොරගේ ගොන් කතා බලන්න යන්න..
'පිස්සාගේ ලෝකය'
http://pissa-pissublog.blogspot.com/

--
නිදහස් සිංහල බ්ලොග් කියවනය ඔබට ඔබේ නිර්මාණයන් හී තාක්‍ෂණය මත නොරැදී, අන්තර්ගත ගුණාත්මක භාවය මත ඔබට අන්තර්ජාලයේ හිමි තැන ලබාදෙනු ඇත.
http://www.sinhalablogs.org/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙනුයේ ඔබ නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ ගූගල් සමූහයේ සාමාජිකයකේ බැවිනි.
සමූහයට ලිවීම සඳහා sinhala-op...@googlegroups.com වෙත ලියන්න
 
වැඩිදුර තොරතුරු සඳහා http://groups.google.com/group/sinhala-open-bloggers?hl=en_US?hl=en වෙත පිවිසෙන්න



--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Supun Budhajeewa

unread,
Mar 18, 2010, 1:07:03 PM3/18/10
to sinhala-op...@googlegroups.com
සහභාගී වෙන්න නම් විදියක් නැහැ. නමුත් ඉතාම කණගාටව පළ කරනවා. :(

Ansh Lucky Sri Jay ගේ මව සමාදානයේ සැතපේවායි ප්‍රාර්ථනා කරමි!

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
Reply all
Reply to author
Forward
0 new messages