නිදහස් බ්ලොග් කියවනය දියත් කිරීම | නිල IRC සාකච්චාව

0 views
Skip to first unread message

Gayan Kalhara

unread,
Dec 19, 2009, 1:18:58 PM12/19/09
to Sinhala Open Bloggers Union
නිදහස් බ්ලොග් කියවනය විවෘත කිරීම හා නිදහස් බ්ලොග් කරුවන්ගේ නිල IRC
සාකච්චාව
අද දින (2009-12-20) සවස 7 - 9 අතර කාලයේ පැවැත්වේ

මේ හමුවේදී

1 නිදහස් බ්ලොග් කියවනය දියත් කිරීම
2 නීති රීති පද්ධතිය නිර්මාණය කිරීම
3 පාලකයන් පත්කරගැනීමේ ක්‍රියාවලිය සකසාගැනීම හා පාලක මඩුල්ල පත්කිරීම
4 විවිධ සම්මතයන් කෙරෙහි අපගේ ප්‍රතිපත්තිය තහවුරු කිරීම
5 නිදහස් බ්ලොග් කියවනයේ වැඩිදියුණු කිරීම් / අදහස් විමසීම
6 විවිධ අයුරින් සහයෝගය දක්වන්නන් හඳුනාගැනීම

සිදුකෙරෙනු ඇත.

එයට සහභාගීවීම සඳහා freenode ධාරකයේ #sinhalablogs වෙත පිවිසිය හැක.

ඔබ IRC වැඩසටහනක් භාවිත නොකරයි නම් www.sinhalablogs.org/irc.html මගින්
සහභාගී විය හැක.

තවද. අභිනව බ්ලොග් කියවනය සඳහා ඔබේ බ්ලොග් අඩවිය ඇතුළත් කරගැනීම සඳහා.
ඔබේ බ්ලොග් ලිපිනය සමඟ මෙයට පිළිතුරු දෙන්න, නැතහොත්

sinhalaop...@gmail.com වෙත ඍජුව ඔබේ ඉල්ලීම ඉදිරිපත් කරන්න.

ඔබ සැමගේ සහභාගීත්වය අපේක්‍ෂා කරමි.

ස්තූතියි

ගයාන් කල්හාර

Reply all
Reply to author
Forward
0 new messages