පොඩි අදහසක්

1 view
Skip to first unread message

අනුරාධ රත්නවීර

unread,
Mar 3, 2010, 12:33:40 AM3/3/10
to Sinhala Open Bloggers Union

ආයුබෝ!

දැනටමත් කවුරු හරි මේ ගැන කියල තියනවනම් සමා වෙලා වදාරන්න ඕනෙ.

බ්ලොග් සටහන් වගේ ම ඒවට දාන පිළිතුරුත් කොහෙන් හරි පැත්තක එකතු කළොත් නරක
ද? බොහොමයක් බ්ලොග් වල පිළිතුරු වලට වෙනම rss එකක් තියනව නෙ.

එතකොට බ්ලොග් වල වෙන කතිකා ගැන එක තැනක ඉඳන් බලාගන්න පුලුවන්.

අනුරාධ

Danishka Navin

unread,
Mar 3, 2010, 2:38:19 AM3/3/10
to sinhala-op...@googlegroups.com


2010/3/3 අනුරාධ රත්නවීර <anur...@taprobane.org>

ඒක නම් හොඳ අදහසක් :)
 

       අනුරාධ

--
නිදහස් සිංහල බ්ලොග් කියවනය ඔබට ඔබේ නිර්මාණයන් හී තාක්‍ෂණය මත නොරැදී, අන්තර්ගත ගුණාත්මක භාවය මත ඔබට අන්තර්ජාලයේ හිමි තැන ලබාදෙනු ඇත.
http://www.sinhalablogs.org/

ඔබට මෙම පණිවිඩය ලැබෙනුයේ ඔබ නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ ගූගල් සමූහයේ සාමාජිකයකේ බැවිනි.
සමූහයට ලිවීම සඳහා sinhala-op...@googlegroups.com වෙත ලියන්න

වැඩිදුර තොරතුරු සඳහා http://groups.google.com/group/sinhala-open-bloggers?hl=en_US?hl=en වෙත පිවිසෙන්න



--
Danishka Navin
http://danishkanavin.blogspot.com

sandun lakmal

unread,
Mar 3, 2010, 2:58:45 AM3/3/10
to sinhala-op...@googlegroups.com
http://syndi.sinhalablogs.org/ me mohothe weda karanne nedda?


2010/3/3 Danishka Navin <dani...@gmail.com>



--
Sandun Lakmal
Copywriter
JWT
www.nikamatawage.blogspot.com  

unread,
Mar 3, 2010, 3:02:53 AM3/3/10
to sinhala-op...@googlegroups.com


2010/3/3 sandun lakmal <sandun...@gmail.com>

http://syndi.sinhalablogs.org/ me mohothe weda karanne nedda?


wada machan
SLT ADSL - gampaha  1.30PM 03-03-2010
 



--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/
http://www.kamubomu.blogspot.com/

Danishka Navin

unread,
Mar 3, 2010, 3:22:14 AM3/3/10
to sinhala-op...@googlegroups.com

SLT ADSL CMB වැඩ නැත 1.59
2010/3/3 ම <magema...@gmail.com>

sandun lakmal

unread,
Mar 3, 2010, 3:22:52 AM3/3/10
to sinhala-op...@googlegroups.com
aney manda mata weda karanne ne.

2010/3/3 ම <magema...@gmail.com>

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Mar 3, 2010, 3:28:49 AM3/3/10
to sinhala-op...@googlegroups.com
සින්ඩියට DNS සම්බන්ධයෙන් ගැටළුවක් පවතිනවා. පොදු DNS භාවිතයෙන් කරදරයක් නැතිව දිස් වන මුත් සමහර අවස්ථාවල අපගේ සාමාන්‍ය ඒවායේදී දිස්නොවී තිබිය හැකියි.
 අදාල අංශවලට දැනුම් දුන්නත් තවම නිරාකරණය වී නැහැ. ඔවුන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු අපට රැදී සිටීමට හෝ වෙනත් ස්ථානයට මාරුවීමක් කල යුතු වෙනවා.

2010/3/3 sandun lakmal <sandun...@gmail.com>



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Chanaka Munasinghe

unread,
Mar 3, 2010, 3:59:03 AM3/3/10
to sinhala-op...@googlegroups.com
Working for me @ 14:30 [Colombo Time]



~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2010/3/3 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>

Supun Budhajeewa

unread,
Mar 3, 2010, 7:43:46 AM3/3/10
to sinhala-op...@googlegroups.com
2010/3/3 අනුරාධ රත්නවීර <anur...@taprobane.org>

මේක අනවශ්‍ය දෙයක්.

බ්ලොග් සින්ඩිකේටරයක කාර්යභාරය වන්නේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණය ලබාදීම මිසක්, ඒ මත ගොඩනැගෙන කතිකා ගැන අවබෝධයක් ලබා දීම නොවේ.

යම් බ්ලොගයක ප්‍රතිචාර තීරුවේ සිදුවන සංවාද සඳහා ප්‍රතිචාරකරුවන් අවධානයෙන් තබා ගැනීම සඳහා වන උපක්‍රම ඒ ඒ බ්ලොගවලට භාවිතා කරන්න පුළුවන්.

ඒ වගේම නව බ්ලොග් ලිපි බලන්න එන අයට මේක අනවශ්‍ය කරදරයක්. යමෙකු යම් බ්ලොග් ලිපියකට ගිය පසු එහි පළවන ප්‍රතිචාර ඔහුට දැකගන්නට පුළුවන්. සින්ඩිකේටරයට එන සියළු දෙනාටම හැම බ්ලොගයේම ප්‍රතිචාර පෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ.

කොහොම වුනත්, ඔබේ අදහසට ස්තුතියි!
 
--
Budhajeewa, Supun
---
budha...@gmail.com

sandun lakmal

unread,
Mar 3, 2010, 10:35:31 AM3/3/10
to sinhala-op...@googlegroups.com
e uththare maath piligannawaa

2010/3/3 Supun Budhajeewa <budha...@gmail.com>

--
නිදහස් සිංහල බ්ලොග් කියවනය ඔබට ඔබේ නිර්මාණයන් හී තාක්‍ෂණය මත නොරැදී, අන්තර්ගත ගුණාත්මක භාවය මත ඔබට අන්තර්ජාලයේ හිමි තැන ලබාදෙනු ඇත.
http://www.sinhalablogs.org/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙනුයේ ඔබ නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ ගූගල් සමූහයේ සාමාජිකයකේ බැවිනි.
සමූහයට ලිවීම සඳහා sinhala-op...@googlegroups.com වෙත ලියන්න
 
වැඩිදුර තොරතුරු සඳහා http://groups.google.com/group/sinhala-open-bloggers?hl=en_US?hl=en වෙත පිවිසෙන්න

Chanaka Munasinghe

unread,
Mar 3, 2010, 11:22:21 AM3/3/10
to sinhala-op...@googlegroups.com
අනුරාධ අයියාගෙ අදහසේ ගතයුතු යමක් තියෙනවා.

"යමෙකු යම් බ්ලොග් ලිපියකට ගිය පසු එහි පළවන ප්‍රතිචාර ඔහුට දැකගන්නට පුළුවන්. " 
ඒ දකින්නේ ඒ වනවිට දක්වා ඇති ප්‍රතිචාර පමණයි.

Comments RSS එකතැනක පෙන්වීම අත්හදා බැලීමක් විදිහට කරන්න පුලුවන්. සමහර විට ඒක හිතනවාට වඩා හොඳ වෙන්න පුලුවන්.
සමහර විට ඒකෙන් හිතනවාට වඩා හොඳ ප්‍රතිපල ලැබෙන්න පුලුවන්. (හොඳ  සංවාද සහ බ්ලොග් වලට වැඩි වැඩියෙන් Comments). 

~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2010/3/3 sandun lakmal <sandun...@gmail.com>

Danishka Navin

unread,
Mar 3, 2010, 12:00:09 PM3/3/10
to sinhala-op...@googlegroups.com


2010/3/3 Chanaka Munasinghe <chanak...@gmail.com>

අනුරාධ අයියාගෙ අදහසේ ගතයුතු යමක් තියෙනවා.

"යමෙකු යම් බ්ලොග් ලිපියකට ගිය පසු එහි පළවන ප්‍රතිචාර ඔහුට දැකගන්නට පුළුවන්. " 
ඒ දකින්නේ ඒ වනවිට දක්වා ඇති ප්‍රතිචාර පමණයි.

Comments RSS එකතැනක පෙන්වීම අත්හදා බැලීමක් විදිහට කරන්න පුලුවන්. සමහර විට ඒක හිතනවාට වඩා හොඳ වෙන්න පුලුවන්.
සමහර විට ඒකෙන් හිතනවාට වඩා හොඳ ප්‍රතිපල ලැබෙන්න පුලුවන්. (හොඳ  සංවාද සහ බ්ලොග් වලට වැඩි වැඩියෙන් Comments). 

ඔව්, එක් වරම බැහැර කරනවාට වඩා එය පරික්ෂාකර ගැලපෙන්නේ නැ කීම නේද වැදගත්

දැනට තාක්ෂණික ගැටලුවක් නැත්නම් මෙය පිරික්සන්න.





--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Anuradha Ratnaweera

unread,
Mar 3, 2010, 12:04:42 PM3/3/10
to sinhala-op...@googlegroups.com
බුධාජීව මලයාණනි,

මුල් පිටුවෙ දැම්මොත් නං සමහර විට මේක අයතු විදියට යොදා ගන්න පුළුවන් තමයි.

අඩුම ගනනේ වෙන පිටුවක වත්? ඈඳියක් (link එකක්) නැතිව හරි?

දවසකට වරක් දෙවරක් (හෝ වැඩි ගනනක්) සින්ඩි වලට ගිහිල්ල, හිතට අල්ලන සටහන්
කියවල, හොඳ කතිකා email කරන්න කියල කියුවම ප්‍රශ්නෙ ඉවරයි තමයි.

නමුත් සමහර බ්ලොග් ඒ වෙලාවෙ හිතට ඇල්ලුවෙ නැති වුනත්, ටික දවසකින් ඒවගෙ
හොඳ කතිකා ඇති වෙනවා නේ ද? සමහර විට ඒව හම්බ වෙනව. සමහර විට මඟ හැරෙනව.

එක වර ම ඉවත දාන්නෙ නැතිව, පිරියෙසුම් මට්ටමෙන් හරි වෙන පිටුවක දාල බලමු
ද? වැඩේ වාතයක් වෙනව නං අල්ලල දාමු. මොක ද කියන්නෙ?

අනුරාධ

ප.ලි. සමහර වෙනත් සංගම් වල වගේ ඔබ (සාමාජිකයින්) සහ අපි (පාලකයින්) කියල
බෙදීමක් මේ සංසදයේ වත් ඇති නො වේවා!


2010/3/3 Supun Budhajeewa <budha...@gmail.com>:

Danishka Navin

unread,
Mar 3, 2010, 12:14:50 PM3/3/10
to sinhala-op...@googlegroups.com
මගේ පුද්ගලික අදහස නම් මෙය සාපේක්ෂයි..
බුද්ධජීව මලයා වගේ අය මේකට වැඩි මනාපයක් නැති උනත්
මේකට කැමති පිරිසකුත් ඉන්න පුලුවන් (මා ද ඇතුලුව)

ඉතින් මේ සින්ඩියට දේකොටසම අවරණයි කළ හැකි නම් එය ඉතා වටිනා දෙයක්...

2010/3/3 Anuradha Ratnaweera <anur...@taprobane.org>

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Mar 3, 2010, 12:30:20 PM3/3/10
to sinhala-op...@googlegroups.com
‍අලුත් යෝජනාවක් අපි මේක කරලම බලමු . 

2010/3/3 Danishka Navin <dani...@gmail.com>



--

Supun Budhajeewa

unread,
Mar 3, 2010, 12:22:10 PM3/3/10
to sinhala-op...@googlegroups.com
2010/3/3 Anuradha Ratnaweera <anur...@taprobane.org>

බුධාජීව මලයාණනි,

මුල් පිටුවෙ දැම්මොත් නං සමහර විට මේක අයතු විදියට යොදා ගන්න පුළුවන් තමයි.

අඩුම ගනනේ වෙන පිටුවක වත්?  ඈඳියක් (link එකක්) නැතිව හරි?

දවසකට වරක් දෙවරක් (හෝ වැඩි ගනනක්) සින්ඩි වලට ගිහිල්ල, හිතට අල්ලන සටහන්
කියවල, හොඳ කතිකා email කරන්න කියල කියුවම ප්‍රශ්නෙ ඉවරයි තමයි.

නමුත් සමහර බ්ලොග් ඒ වෙලාවෙ හිතට ඇල්ලුවෙ නැති වුනත්, ටික දවසකින්  ඒවගෙ
හොඳ කතිකා ඇති වෙනවා නේ ද?  සමහර විට ඒව හම්බ වෙනව.  සමහර විට මඟ හැරෙනව.

එක වර ම ඉවත දාන්නෙ නැතිව, පිරියෙසුම් මට්ටමෙන් හරි වෙන පිටුවක දාල බලමු
ද?  වැඩේ වාතයක් වෙනව නං අල්ලල දාමු.  මොක ද කියන්නෙ?

       අනුරාධ

ආ එළ, අවුලක් නෑ!
 
 ප.ලි. සමහර වෙනත් සංගම් වල වගේ ඔබ (සාමාජිකයින්) සහ අපි (පාලකයින්) කියල
බෙදීමක් මේ සංසදයේ වත් ඇති නො වේවා!

හෆොයි, එහෙව් එකක් හිතල කීවෙ නෑ. මගේ අදහස තමා කීවේ! :D
 

Supun Budhajeewa

unread,
Mar 3, 2010, 12:24:07 PM3/3/10
to sinhala-op...@googlegroups.com
2010/3/3 Danishka Navin <dani...@gmail.com>

මගේ පුද්ගලික අදහස නම් මෙය සාපේක්ෂයි..
බුද්ධජීව මලයා වගේ අය මේකට වැඩි මනාපයක් නැති උනත්
මේකට කැමති පිරිසකුත් ඉන්න පුලුවන් (මා ද ඇතුලුව)

ඉතින් මේ සින්ඩියට දේකොටසම අවරණයි කළ හැකි නම් එය ඉතා වටිනා දෙයක්...

යා යා, කරල බලමු.

මේ අදහස දැකපු ගමන් මගේ හිතේ මැවුනේ කමෙන්ට් ගොඩක් ඇතුලේ පෝස්ට් තෝරන්න මහන්සි වෙන්න ඕන විදිය. මොකද පෝස්ට් ගණනට වඩා කමෙන්ට් එනවනෙ.

එහෙනං වෙන පිටුවක කරල බලමු කියල මාත් යෝජනා කරනවා. කොහොම උනත් මේක අලුත් වැඩක් නෙව.
 

Anuradha Ratnaweera

unread,
Mar 3, 2010, 1:06:04 PM3/3/10
to sinhala-op...@googlegroups.com
2010/3/3 Supun Budhajeewa <budha...@gmail.com>:

>
> මේ අදහස දැකපු ගමන් මගේ හිතේ මැවුනේ කමෙන්ට් ගොඩක් ඇතුලේ පෝස්ට් තෝරන්න
> මහන්සි වෙන්න ඕන විදිය. මොකද පෝස්ට් ගණනට වඩා කමෙන්ට් එනවනෙ.

අපොයි ඔවු, දෙක එකට දැම්මොත් නං හරි ජංජාලයක් වෙන්නෙ. මගේ මුල් ලිපියෙ
"කොහෙන් හරි පැත්තක" කියල ලියුවෙ ඒක යි.

මගේ හිතේ තිබුනෙ, සමහර බ්ලොග් වල (මගේ එකේ ඇතුළුව
http://ar-si.blogspot.com) පැත්තක තියෙන ඉතා ම මෑතක වුනු කතිකා වගේ
දෙයක්, හැබැයි මුළු සින්ඩියට ම.

අනුරාධ

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Mar 3, 2010, 1:08:10 PM3/3/10
to sinhala-op...@googlegroups.com
මේ වගේ එකක් හොදද බලන්නකෝ. දැනට මගේ බ්ලොගයේ කමෙන්ටු ටිකයි ඩනිෂ්ක අයියගේ කමෙන්ටු ටිකයි විතරයි දාල තියෙන්නේ

http://blogs.sinhalablogs.org/comments.htm

2010/3/3 Anuradha Ratnaweera <anur...@taprobane.org>
--
නිදහස් සිංහල බ්ලොග් කියවනය ඔබට ඔබේ නිර්මාණයන් හී තාක්‍ෂණය මත නොරැදී, අන්තර්ගත ගුණාත්මක භාවය මත ඔබට අන්තර්ජාලයේ හිමි තැන ලබාදෙනු ඇත.
http://www.sinhalablogs.org/

ඔබට මෙම පණිවිඩය ලැබෙනුයේ ඔබ නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ ගූගල් සමූහයේ සාමාජිකයකේ බැවිනි.
සමූහයට ලිවීම සඳහා sinhala-op...@googlegroups.com වෙත ලියන්න

වැඩිදුර තොරතුරු සඳහා http://groups.google.com/group/sinhala-open-bloggers?hl=en_US?hl=en වෙත පිවිසෙන්න



--

Anuradha Ratnaweera

unread,
Mar 3, 2010, 1:38:45 PM3/3/10
to sinhala-op...@googlegroups.com
2010/3/3 Supun Budhajeewa <budha...@gmail.com>:
> 2010/3/3 Anuradha Ratnaweera <anur...@taprobane.org>

>>
>>  ප.ලි. සමහර වෙනත් සංගම් වල වගේ ඔබ (සාමාජිකයින්) සහ අපි (පාලකයින්) කියල
>> බෙදීමක් මේ සංසදයේ වත් ඇති නො වේවා!
>
> හෆොයි, එහෙව් එකක් හිතල කීවෙ නෑ. මගේ අදහස තමා කීවේ! :D

එහෙම ලියුවෙ බුධාජීව මල්ලි එහෙම අදහසකින් කියුව කියන එකට එහෙම නෙමෙයි.
:-) ඒ නිසා, මා පහලින් ලියා ඇති දේ එයාට කොහෙත් ම අදාල නෑ. ;-) වෙන
තැන් වල දැකල තියෙන දේවල් මෙහෙත් වෙන්න කලින් ම වලක්වා ගන්න එක හොඳයි
කියල හිතුනු නිසයි මේ ටික ලියන්නෙ.

මං විතරක් නො වෙයි, තව බොහො ම දෙනෙක් ඊට වඩා ගොඩක් වටින දේවල් කියාවි. ඒ
හොඳ දෙයක් තවත් හොඳ කරන අරමුණින්. මං හිතන්නෙ ඒවගෙ හොඳ නො හොඳ එලි පිට
කතා කළා කියල කවුරුත් අමනාප වෙන එකක් නෑ.

එහෙම යෝජනාවක් කරන කෙනෙකුට "ඔබගේ යෝජනාවට බොහොම ස්තූතියි, අපි ඒ ගැන කතා
කරල තීරණයක් දෙන්නං" වගේ කතාවක් පාලකයෙක් අතින් කියවුනොත් (මෙතන කවුරුත්
එහෙම කියුවෙ නෑ, හරි ද?), මා අර කලිං කියපු "ඔබ/අපි" කියන එක ඉබේම පටන්
ගැනෙනව. පාලකයගෙ පැත්තෙන් "මේක අපේ තැනක්, ඔයාගෙ අදහස් පිලිගන්න නො
ගන්න එක අපේ වැඩක්" වගේ හැඟීමකුයි, සාමාජිකයගෙ පැත්තෙන් "මේකට හොඳ
අරමුණින් උදවු කරන්න මෙච්චර පින්සේන්ඩු වෙන්න ඕනෙ ද, මං මගේ වැඩක් බලා
ගන්න එක මීට හොඳා" වගේ හැඟීමකුයි ඇති වෙන්න පටන් ගන්නෙ එ තැනින්.

අනිත් අතට යෝජනාවක වැරැද්දක් එලි පිට කතිකා කළා ම ඔය ගැටළුව එන්නෙ නෑ.
දරුණු බසින් උනත් කමක් නෑ. "ස්තූතියි, අපි තීරණයක් දෙන්නං" කියනවට බොහොම
"මහාත්ම" ලීලාවෙන් කියනවට වඩා "තෝ කියපු මලදානෙ ඇටෙවුවොත් වෙන හදිය මේකයි
මෝඩ මී හරකෝ" කියල කියන එක මට නම් දාහෙන් සම්පතයි. ;-)

පලමු වැනි එකේ "පාලක/සාමාජික" බේදය පැහැදිළිව තිබෙනවා, හරියට රජයේ
කාර්යාලයකට ගියා වගේ, දෙවැනි එකේ දෙන්න ම සමාන මට්ටමේ. (මේ වාක්‍යය දෙ
වරක් කියවන්න ඔබගේ වටිනා කාලය වැය කරන්න පුළුවන් නම් අගෙයි).

පසුගිය අවුරුදු දොලහක විතර කාලෙ ලංකා ලිනක්ස් සමූහයේ (www.linux.lk) වැඩ
කටයුතු වලින් ලැබුනු අත් දැකීම් වලින් ටිකක් මේ සංසදයේ මල්ලිලාට (අයියල,
අක්කල සහ නංගිලත් ඇති) දෙන්න පුලුවන් වේවි කියන බලාපොරොත්තුවක් ඇති වුනු
නිසයි ලියන්න හිතුනෙ. ඒ වගේ ම ඒ අයගෙනුත් මොනව හරි ඉගෙන ගන්න ලැබේවි.
එහෙම නැතිව මේක මෙතැන වුනු දෙයක් ගැන චෝදනාවක් නෙමෙයි.

අලුත් බ්ලොග් කියවනයට ඔන්න මගෙන් සුබ පැතුම්!

අනුරාධ

Anuradha Ratnaweera

unread,
Mar 3, 2010, 1:42:58 PM3/3/10
to sinhala-op...@googlegroups.com
blogs.sinhalablogs.com කියන එක මෙහාට වැඩ කරන්නෙ නෑ වගෙ. "Server not
found" කියල එනව.

2010/3/3 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>:

Danishka Navin

unread,
Mar 4, 2010, 4:54:49 AM3/4/10
to sinhala-op...@googlegroups.com
ලිපි මාතෘකාව පැහැගන්නයි යන්නේ මම: :D සමාවෙන්න...

අනුරාධ, ඊලියන් සිල්වා මහත්මය තවම බ්ලොග් එක ලියනවද? ලිපිනය මතක නැ.

ස්තුතියි,
ඩනිෂ්ක

2010/3/4 Anuradha Ratnaweera <anur...@taprobane.org>
--
නිදහස් සිංහල බ්ලොග් කියවනය ඔබට ඔබේ නිර්මාණයන් හී තාක්‍ෂණය මත නොරැදී, අන්තර්ගත ගුණාත්මක භාවය මත ඔබට අන්තර්ජාලයේ හිමි තැන ලබාදෙනු ඇත.
http://www.sinhalablogs.org/

ඔබට මෙම පණිවිඩය ලැබෙනුයේ ඔබ නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ ගූගල් සමූහයේ සාමාජිකයකේ බැවිනි.
සමූහයට ලිවීම සඳහා sinhala-op...@googlegroups.com වෙත ලියන්න

වැඩිදුර තොරතුරු සඳහා http://groups.google.com/group/sinhala-open-bloggers?hl=en_US?hl=en වෙත පිවිසෙන්න

Anuradha Ratnaweera

unread,
Mar 4, 2010, 6:03:48 AM3/4/10
to sinhala-op...@googlegroups.com
බ්ලොග් එක තියනව. පරණ ලිපිනය වැඩ කරන්නෑ. මතක් කළ එක හොඳයි. වැඩ කරවගෙන ලියන්නං.


2010/3/4 Danishka Navin <dani...@gmail.com>:

Danishka Navin

unread,
Mar 4, 2010, 7:13:39 AM3/4/10
to sinhala-op...@googlegroups.com


2010/3/4 Anuradha Ratnaweera <anur...@taprobane.org>

බ්ලොග් එක තියනව.  පරණ ලිපිනය වැඩ කරන්නෑ.  මතක් කළ එක හොඳයි.  වැඩ කරවගෙන ලියන්නං.

නියමයි! :)
 
Reply all
Reply to author
Forward
0 new messages