Gyan Kalharaගේ අදහස ඉදිරියට ගෙනයාමකි:
සමුහ + මෘදුකාංග = සමාදුකාංග --> ස්මෘදුකාංග
සමූහාංග යන්නෙන් සමූහයක අංග යන නොගැලපෙන අදහස ද ලැබිය හැක.
සමෘදුකාංග යන වචනය උච්චාරනය අපහසු විය හැකත (නේ ද?).
එබැවින එය ස්මෘදුකාංග ලෙස හකුළුවා ගැනීම හොඳයි.
ජය!!!
ලලිත් මානගේ