දෙවනි පරිවර්තන මැරතන් තරඟය කවදාද ?

0 views
Skip to first unread message

Chanaka Madushan

unread,
May 19, 2010, 12:34:36 PM5/19/10
to sinhal...@googlegroups.com
පළවෙනි OOo පරිවර්තන මැරතන් තරඟය අති සාර්ථක විය.
දෙවනි පරිවර්තන මැරතන් තරඟය පැවැත්වෙන්නේ කවදාද?

මටනම් පළවෙනි පාර එන්න බැරි උනා. ඒත් දෙවනි පාර එන්න ලෑස්තිවෙලා හිටියට කට්ටිය තාම ඒ ගැන සූදානමක්වත් නෑනෙ.



--
චානක මධුෂාන් | Chanaka Madushan
Reply all
Reply to author
Forward
0 new messages