සිංහල වචන අවශ්‍යයි

2 views
Skip to first unread message

W.H. Kalpa Pathum

unread,
Apr 11, 2010, 1:06:13 AM4/11/10
to sinhal...@googlegroups.com
Buzz
Nudge
emoticons

මේවා සඳහා සිංහල වචන අවශ්‍යකර තිබේ

--

W.H.Kalpa Pathum
...............................................
http://kalpapathum.blogspot.com
http://thiraya.wordpress.com
http://www.twitter.com/callkalpa
...............................................

Prabath Galagamage

unread,
Apr 11, 2010, 2:58:22 AM4/11/10
to sinhal...@googlegroups.com
කල්ප මේවා යෙදෙන අවස්ථාත් සඳහන් කරන්න. වෙබ් එකේ සර්ච් කරලා විකියේ හරි වෙනත් තැනක හරි අර්ථනිරූපන හා විස්තර තියෙනවාද බලල මේල් කරන්න. එහෙම නැතුව මේවාට සිංහල වචන නිර්මාණය අමාරුයි. ඩික් වල නම් නැහැ.

2010/4/11 W.H. Kalpa Pathum <call...@gmail.com>


--
To unsubscribe, reply using "remove me" as the subject.



--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info

Danishka Navin

unread,
May 10, 2010, 6:36:52 AM5/10/10
to sinhal...@googlegroups.com

Prabath Galagamage

unread,
May 10, 2010, 12:20:53 PM5/10/10
to sinhal...@googlegroups.com
emoticons = භාවඅයිකන

2010/5/10 Danishka Navin <dani...@gmail.com>

Danishka Navin

unread,
May 10, 2010, 12:28:04 PM5/10/10
to sinhal...@googlegroups.com


2010/5/10 Prabath Galagamage <gpra...@gmail.com>

emoticons = භාවඅයිකන

හැගුම් කිවොත් නරකද?
 

Prabath Galagamage

unread,
May 10, 2010, 12:42:04 PM5/10/10
to sinhal...@googlegroups.com
හොදයි නේ. භාව තමයි නියම වචනෙ. ඒත් මාත් කල්පනා කලා ඕක හැමෝටම වැදෙයිද කියල. නාට්‍ය ශාස්ත්‍රයේදි එහෙම භාවිතා කරන්නෙ භාව කියල තමයි. හැබැයි "හැගුම්අයිකන" කීවෙත් ලිහිල් නිසා ක්ෂණිකව වැටහෙනවා. ඒක යොදමු. මේකෙදි "හැගුම් අයිකන" කියලා නොබෙදා "හැගුමුඅයිකන" කියලා එකට ලියමු. මොකද ඉංග්‍රීසියේදි මේක තනි වදනක්නෙ.

2010/5/10 Danishka Navin <dani...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages