හැකි ඉක්මනින් පහත ඒවාට සිංහල තේරුම ඕනෑ

7 views
Skip to first unread message

gayan kalhara

unread,
Apr 29, 2010, 3:04:07 AM4/29/10
to sinhala-l10n
Video Clips
Voice Clips
Clips
Extras
ringtone
Phonebook
Navigate

ඉක්මන් සහාය අපේක්‍ෂා කරමි


--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

Chamila De Alwis

unread,
Apr 29, 2010, 3:07:02 AM4/29/10
to sinhal...@googlegroups.com


2010/4/29 gayan kalhara <gkgka...@gmail.com>
Video Clips
Voice Clips
Clips
Extras -
ringtone - නාදය
Phonebook - දු.ක. අංක පොත/ලැයිස්තුව
Navigate - සංචරණය



Udara | රොකියා

unread,
Apr 29, 2010, 3:10:12 AM4/29/10
to sinhal...@googlegroups.com
Video Clips - දර්ශණ කොටස්
Voice Clips - ශබ්ද කොටස්
Clips - මේකටනම් වෙනම තේරුමක් දෙන්න අමාරුයි. ඒක යෙදෙන අයුරින් ගලපලා දාන්න
Extras - අමතරයන්


~Dinushka Udara~
udar...@gmail.com
su...@udara.info

www.udara.info




2010/4/29 gayan kalhara <gkgka...@gmail.com>
Video Clips
Voice Clips
Clips
Extras
ringtone -

W.H. Kalpa Pathum

unread,
Apr 29, 2010, 3:13:13 AM4/29/10
to sinhal...@googlegroups.com
2010/4/29 gayan kalhara <gkgka...@gmail.com>:
> Video Clips
දෘෂ්‍ය පටි
> Voice Clips
හඩ පටි
> Clips
පටි
> Extras

> ringtone
> Phonebook
> Navigate
>
> ඉක්මන් සහාය අපේක්‍ෂා කරමි
>
>
> --
> In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??
>

--

W.H.Kalpa Pathum
...............................................
http://kalpapathum.blogspot.com
http://thiraya.wordpress.com
http://www.twitter.com/callkalpa
...............................................

Bhagya රාජපක්ෂ

unread,
Apr 29, 2010, 8:01:35 AM4/29/10
to Sinhala-l10n
රිං-ටෝන් = නාද රටා
ෆෝන්බුක් = දුරකතන පොත
නැවිගේෂන් = සංචාලනය

On Apr 29, 12:13 pm, "W.H. Kalpa Pathum" <callka...@gmail.com> wrote:
> 2010/4/29 gayan kalhara <gkgkalh...@gmail.com>:> Video Clips

Lalith Manage

unread,
Apr 29, 2010, 8:12:44 AM4/29/10
to sinhal...@googlegroups.com
පටි කියන්නේ tape කියන අදහස.

clips = කොටස් (කපාගත් කොටස්)
video = වීඩියෝ ලෙසම යොදා ගමු. බස් ලොරි කාර් වෑන් වගේ. කිසි වරදක් නෑ.

Video Clips - වීඩියෝ කොටස්
Voice Clips - හඬ කොටස්
Clips - නාද-රූප කො‍ටස්
Extras - අමතරයන්


2010/4/29 W.H. Kalpa Pathum <call...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages