Reset Password

7 views
Skip to first unread message

Danishka Navin

unread,
Jun 24, 2014, 12:54:47 AM6/24/14
to sinhal...@googlegroups.com
Reset Password


FirefoxOS එකෙදි මේ වචන එනව.
මුරපදය යළි සකසන්න
මුරපදය වෙනස් කරන්න මේ දෙකෙන් එකක් දාන එක හරිද
අවාසියක් තියෙනවද?

Dhanika Perera

unread,
Jun 24, 2014, 1:13:33 AM6/24/14
to sinhal...@googlegroups.com
1. මුරපදය වෙනස් කරන්න - Change Password
2. මුරපදය යළි සකසන්න - Reset Password

Change password යෙදෙන්නෙ තමා විසින්ම තමාගේ වත්මන් මුරපදය වෙනුවට වෙනත් මුරපදයක් යොදා වෙනස් කරගන්නා විට.

Reset password යෙදෙන්නෙ මුරපදය අමතක වූ විට පද්ධතිය ලවා මුරපදය නැවත සකසා ගැනීමේදී. (Password reset link එකක් සමඟ ඊමේල් පණිවිඩයක් යැවෙන්නෙ මේ අවස්ථාවේදී.)

එමනිසා Reset Password සඳහා 'මුරපදය වෙනස් කරන්න' සුදුසු නැහැ. 'මුරපදය යළි සකසන්න' නිවැරදියි.




--
You received this message because you are subscribed to the Google Groups "Sinhala-l10n" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-l10n...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Chamila De Alwis

unread,
Jun 24, 2014, 2:29:27 AM6/24/14
to sinhal...@googlegroups.com

2014-06-24 10:43 GMT+05:30 Dhanika Perera <dhanik...@gmail.com>:
එමනිසා Reset Password සඳහා 'මුරපදය වෙනස් කරන්න' සුදුසු නැහැ. 'මුරපදය යළි සකසන්න' නිවැරදියි.

+1


--
Regards

Chamila De Alwis
http://chamiladealwis.com

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jun 24, 2014, 2:32:25 AM6/24/14
to sinhal...@googlegroups.com
+1 ධනික අයිය. 

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.crescle.com | blog.malindaprasad.com



--

Danishka Navin

unread,
Jun 24, 2014, 3:46:29 AM6/24/14
to sinhal...@googlegroups.com
ස්තුතියි
Reply all
Reply to author
Forward
0 new messages