Merge Cells

2 views
Skip to first unread message

Bhagya රාජපක්ෂ

unread,
Apr 29, 2010, 6:22:38 AM4/29/10
to Sinhala-l10n
Merge Cells එකට සිංහල වචනය කොටු මුසු කරන්න කියන එකද ??

Chamila De Alwis

unread,
Apr 29, 2010, 6:24:05 AM4/29/10
to sinhal...@googlegroups.com
කොටු සංයෝජනය නේද?

Mail Merge කියන්නෙ තැපැල් සං‍යෝජනය

2010/4/29 Bhagya රාජපක්ෂ <bhag...@gmail.com>

Bhagya රාජපක්ෂ

unread,
Apr 29, 2010, 6:30:11 AM4/29/10
to Sinhala-l10n
නමුත් පහලින් තියනව ස්ප්ලිට් සෙල්ස් කියලා...
ඒ කියන්නේ කොටු වෙන් කරන්න කියන එකනේ ??
එතකොට මෙතනට කොටු මුසු කිරීම දැමීම සාධාරණයි නේද ??

On Apr 29, 3:24 pm, Chamila De Alwis <cs2resp...@gmail.com> wrote:
> කොටු සංයෝජනය නේද?
>
> Mail Merge කියන්නෙ තැපැල් සං‍යෝජනය
>

> 2010/4/29 Bhagya රාජපක්ෂ <bhagya...@gmail.com>

Chamila De Alwis

unread,
Apr 29, 2010, 6:31:00 AM4/29/10
to sinhal...@googlegroups.com
විසංයෝජනය බර වැඩි වගේ තමයි.. හැබැයි සම්මත වෙන්නත් ඕනෙ ටිකක් නේද?

2010/4/29 Bhagya රාජපක්ෂ <bhag...@gmail.com>

Lalith Manage

unread,
Apr 29, 2010, 7:56:15 AM4/29/10
to sinhal...@googlegroups.com
කොටු එක්කරන්න
ඉතාම පැහැදිලියි
merge කියන්නේ එක් කරන්න

2010/4/29 Chamila De Alwis <cs2re...@gmail.com>

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Apr 29, 2010, 8:46:17 AM4/29/10
to sinhal...@googlegroups.com
add= එක් කරන්න

2010/4/29 Lalith Manage <lalith...@gmail.com>



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Lalith Manage

unread,
Apr 29, 2010, 8:59:58 AM4/29/10
to sinhal...@googlegroups.com
merge = එකට එක් කරන්න

දැන් ඉතින් ඔබ තීරකයා වෙන්න. ;)

2010/4/29 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>

Bhagya රාජපක්ෂ

unread,
Apr 30, 2010, 6:05:19 AM4/30/10
to Sinhala-l10n
මම දැම්මේ මුසු කරන්න කියන එක ...
සම්මත වර්ඩ් ඩොක් එක බලන්න ... ;)

Danishka Navin

unread,
Apr 30, 2010, 6:07:56 AM4/30/10
to sinhal...@googlegroups.com
please think about the length of the Sinhala term
Reply all
Reply to author
Forward
0 new messages