සිංහල වචන අවශශයයි

0 views
Skip to first unread message

කසුන් ඉන්දික

unread,
Aug 9, 2010, 1:00:30 AM8/9/10
to Sinhala-l10n
"CD එකක් image එකක් write කරනවා" මෙහිදී Image යන්නට සිංහල වචනයක්
අවයයි.
CD driver එකට මොකද්ද සිංහලින් කියන්න පුළුවන්? "සංයුක්ත තැටි ධාවකයය"
කියන එක හරරිද?

Uth Max Creations

unread,
Aug 9, 2010, 8:10:36 AM8/9/10
to sinhal...@googlegroups.com
Image - පිළිඹුව


2010/8/9 කසුන් ඉන්දික <kasun...@gmail.com>



--
Uth Max® Creations <maxXximum experience>
---------------------------------------------------------------------
Polymer Rubber Stamps in ONE hour...!!

No.F24, 2nd Floor, Bus Stand Complex, Kurunegala.

http://uthmax.blogspot.com

Dhanika Perera

unread,
Aug 9, 2010, 10:07:06 AM8/9/10
to sinhal...@googlegroups.com
"CD එකක් image එකක් write කරනවා" => "සංයුක්ත තැටි ප්‍රතිබිම්භයක් තැටිගත කරනවා",
"CD driver" => "සංයුක්ත තැටි ධාවකය"

--
Dhanika Kaushlaya Perera
Undergraduate,
Dept. of Computer Science & Engineering,
University of Moratuwa, Sri Lanka
Blog: http://dhanika.co.cc

Reply all
Reply to author
Forward
0 new messages