Handsfree

5 views
Skip to first unread message

Danishka Navin

unread,
Apr 29, 2010, 10:26:06 AM4/29/10
to sinhal...@googlegroups.com
Handsfree සඳහා සිංහල වචනයක් තිබේද?
හදමුද එකක් ;-)

--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Danishka Navin

unread,
Apr 29, 2010, 10:30:37 AM4/29/10
to sinhal...@googlegroups.com


2010/4/29 Danishka Navin <dani...@gmail.com>

Handsfree සඳහා සිංහල වචනයක් තිබේද?
හදමුද එකක් ;-)


Mobile tracker කියන එකටත් දාමුද වචනයක්?
 

Lalith Manage

unread,
Apr 29, 2010, 10:43:44 AM4/29/10
to sinhal...@googlegroups.com
Handsfree - දෑත නිදහස්
Mobile tracker - ජංගම ලුහුබඳිනය

2010/4/29 Danishka Navin <dani...@gmail.com>

Prabath Galagamage

unread,
Apr 29, 2010, 11:01:39 AM4/29/10
to sinhal...@googlegroups.com
Handsfree - නිහස්ත - (නිදහස් හස්ත යන්න) - Handsfree set = නිහස්ත කට්ටලය විධියට භාවිතා කරන්න පුලුවන් - හස්ත නිදහස් කිව්වොත් අමුයි වගේ

2010/4/29 Danishka Navin <dani...@gmail.com>



--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info

Lalith Manage

unread,
Apr 29, 2010, 11:12:06 AM4/29/10
to sinhal...@googlegroups.com
එළ! එළ ම එළ!

2010/4/29 Prabath Galagamage <gpra...@gmail.com>

Bhagya රාජපක්ෂ

unread,
Apr 30, 2010, 6:01:36 AM4/30/10
to Sinhala-l10n
Handsfree set = නිහස්ත කට්ටලය කියන එක මමත් අනුමත කරනවා...

ප්‍රභාත් ඔබ සිංහල විශාරද කෙනෙක්ද ??
විශිෂ්ටයි !!


> 2010/4/29 Prabath Galagamage <gprab...@gmail.com>

Bhagya රාජපක්ෂ

unread,
Apr 30, 2010, 6:03:43 AM4/30/10
to Sinhala-l10n
නමුත් නිහස්ත කියන එකට වැඩිය නිදහස්ත කියන එක හොඳයි වගේ නේද ??]

නිදහස්ත = නිදහස් කියන එකේ සහ හස්ත කියන එකේ 'හස් ' කියන කොටස පොදුව
අරගෙන නිර්මාණය කලේ...
කට්ටිය මොකද කියන්නේ මේ ගැන ??

Uth Max Creations

unread,
Apr 30, 2010, 6:34:05 AM4/30/10
to sinhal...@googlegroups.com
නිහස්ත යන්න වඩාත් සුදුසුයි කියල මට නම් හිතෙන්නේ...

2010/4/30 Bhagya රාජපක්ෂ <bhag...@gmail.com>



--
Uth Max® Creations <maxXximum experience>
---------------------------------------------------------------------
Polymer Rubber Stamps in ONE hour...!!

No.F24, 2nd Floor, Bus Stand Complex, Kurunegala.

http://uthmax.blogspot.com

Harindra B Dassanayake

unread,
Jan 5, 2014, 8:14:30 AM1/5/14
to sinhal...@googlegroups.com


On Thursday, April 29, 2010 7:56:06 PM UTC+5:30, -dn- wrote:
Handsfree සඳහා සිංහල වචනයක් තිබේද?
හදමුද එකක් ;-)


'නිහස්'ත සුදුසුයි වගේ හිතෙනවා. ඒ ‍වගේම, 'හස්තමුක්ත' කියන එකත් සලකා බලන්න පුළුවන්. මම පුද්ගලිකව නම් කැමති, දැනටමත් Blackberry OS (මාගේ මතකකයේ හැටියට) භාවිත කරන මේ දෙවනි වචනයට.  
Reply all
Reply to author
Forward
0 new messages