තවත් සිංහල වචන

10 views
Skip to first unread message

Kasun Indika

unread,
Aug 9, 2010, 11:47:54 AM8/9/10
to sinhal...@googlegroups.com
"Adding files to the composition" යන වාක්‍යයෙහි "composition" යන වචනය සදහා සිංහල වචනයක් අවශයයි.

Burn යන වචනයටත් සිංහල වචනයක් අවශයයි.

CD Reader device යන වාක්‍යය සදහා CD කියවනය හරිද?
--
Best Regard,

Kasun Indika (කසුන් ඉන්දික).
http://www.kasunonline.info
http://www.twitter.com/kasundigital
http://facebook.com/kasundigital

Uth Max Creations

unread,
Aug 9, 2010, 11:58:14 AM8/9/10
to sinhal...@googlegroups.com
composition - 'සංයෝජනය' කිව්වොත් කොහොමද?
Burn - දවනවා
CD Reader device - සංයුක්ත තැටි කියවනය


2010/8/9 Kasun Indika <kasun...@gmail.com>



--
Uth Max® Creations <maxXximum experience>
---------------------------------------------------------------------
Polymer Rubber Stamps in ONE hour...!!

No.F24, 2nd Floor, Bus Stand Complex, Kurunegala.

http://uthmax.blogspot.com

Dhanika Perera

unread,
Aug 9, 2010, 12:08:18 PM8/9/10
to sinhal...@googlegroups.com
"Burn" => "තැටිගත කරනවා"

('දවනවා' කී විට එය වචන පරිවර්තනය කිරීමක්. නමුත් මෙතනදි බලාපොරොත්තු වෙන්නෙ දේශීයකරණය කිරීමක් වෙන්න ඕනෙ.)

"CD Reader device" => "සංයුක්ත තැටි කියවන උපාංගය"‍‍



2010/8/9 Uth Max Creations <uth...@gmail.com>



--
Dhanika Kaushlaya Perera
Undergraduate,
Dept. of Computer Science & Engineering,
University of Moratuwa, Sri Lanka
Blog: http://dhanika.co.cc

Kasun Indika

unread,
Aug 9, 2010, 8:46:20 PM8/9/10
to sinhal...@googlegroups.com


2010/8/9 Dhanika Perera <dhanik...@gmail.com>

"Burn" => "තැටිගත කරනවා"

('දවනවා' කී විට එය වචන පරිවර්තනය කිරීමක්. නමුත් මෙතනදි බලාපොරොත්තු වෙන්නෙ දේශීයකරණය කිරීමක් වෙන්න ඕනෙ.)

"CD Reader device" => "සංයුක්ත තැටි කියවන උපාංගය"‍‍

 CD Reader device කියන වචනයට "සංයුක්ත තැටි කියවන උපාංගය"‍‍ කියනවට වඩා "සංයුක්ත තැටි කියවනය" කියන නම හොද නැද්ද? එසේත් නැකිනම් CD කියවනය. අපි CD කියන එකට සංයුක්ත තැටිය කිව්වොත් DVD එකට මොකද්ද කියන්න වෙන‍්නේ? කට්ටියගේ අදහස් මොනවද මේ ගැන?



--
Best Regard,

Lalith Manage

unread,
Aug 10, 2010, 4:46:07 AM8/10/10
to sinhal...@googlegroups.com
Composition = සංරචනය, සංයුතිය, සැකැස්ම
සංයෝජනය කියන්නෙ එකට එක් කරනවා, මිශ්‍ර කරනවා කියන එක.

2010/8/9 Uth Max Creations <uth...@gmail.com>
composition - 'සංයෝජනය' කිව්වොත් කොහොමද?
Reply all
Reply to author
Forward
0 new messages