දුරකථන/ඩයල්අප් සම්බන්ධ වචන [urgent]

3 views
Skip to first unread message

gayan kalhara

unread,
May 9, 2010, 10:47:30 PM5/9/10
to sinhala-l10n
dial
dialup
Dial Tone
dialer
hangup
callback

හා
carrier සඳහා වඩා හොඳ වදනක් ඉක්මනින් අවශ්‍යයි.

මුල වචන හතරට

ඩයල් කරන්න
ඩයල් අප්
ඩයල් නාදය
ඩයලරය

ලෙස යෙදුවොත් කොහොමද?, වඩා කණට හුරු නිසා

--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

Danishka Navin

unread,
May 9, 2010, 11:38:35 PM5/9/10
to sinhal...@googlegroups.com


2010/5/10 gayan kalhara <gkgka...@gmail.com>

dial
dialup
Dial Tone
dialer
hangup
callback

හා
carrier සඳහා වඩා හොඳ වදනක් ඉක්මනින් අවශ්‍යයි

වාහකයා?
 
.

මුල වචන හතරට

ඩයල් කරන්න
ඩයල් අප්
ඩයල් නාදය
ඩයලරය

ලෙස යෙදුවොත් කොහොමද?, වඩා කණට හුරු නිසා

--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??



--
Danishka Navin
http://danishkanavin.blogspot.com

gayan kalhara

unread,
May 9, 2010, 11:57:04 PM5/9/10
to sinhal...@googlegroups.com
On 5/10/10, Danishka Navin <dani...@gmail.com> wrote:
> 2010/5/10 gayan kalhara <gkgka...@gmail.com>
>
>> dial
>> dialup
>> Dial Tone
>> dialer
>> hangup
>> callback
>>
>> හා
>> carrier සඳහා වඩා හොඳ වදනක් ඉක්මනින් අවශ්‍යයි
>
>
> වාහකයා?

ඒක තමයි හිතුනේ, හැබැයි ඩෙංගු මදුරු ගතියක් එනවා නේද :D

Danishka Navin

unread,
May 10, 2010, 12:23:41 AM5/10/10
to sinhal...@googlegroups.com


2010/5/10 gayan kalhara <gkgka...@gmail.com>

On 5/10/10, Danishka Navin <dani...@gmail.com> wrote:
> 2010/5/10 gayan kalhara <gkgka...@gmail.com>
>
>> dial
>> dialup
>> Dial Tone
>> dialer
>> hangup
>> callback
>>
>> හා
>> carrier සඳහා වඩා හොඳ වදනක් ඉක්මනින් අවශ්‍යයි
>
>
> වාහකයා?

ඒක තමයි හිතුනේ, හැබැයි ඩෙංගු මදුරු ගතියක් එනවා නේද  :D


රෝග වාහකයින් තමා ඒ.
වාහකයා කියන වචනේ සෞඛ්‍ය අමාත්‍යංශේට ලියලා දුන්න වචනයක් නෙමේ

වාහකයා, ගෙනයන්නා
device එකක් වගේ නම්  වාහකය  වගේ දාන්න පුලුවන්
 
>
>
>> .
>>
>> මුල වචන හතරට
>>
>> ඩයල් කරන්න
>> ඩයල් අප්
>> ඩයල් නාදය
>> ඩයලරය
>>
>> ලෙස යෙදුවොත් කොහොමද?, වඩා කණට හුරු නිසා
>>
>> --
>> In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??
>>
>
>
>
> --
> Danishka Navin
> http://danishkanavin.blogspot.com
>


--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??
Reply all
Reply to author
Forward
0 new messages