Sinhala word for 'Debugger'

4 views
Skip to first unread message

Danishka Navin

unread,
Jul 13, 2012, 9:50:37 AM7/13/12
to sinhal...@googlegroups.com
Guys,

What is the best sinhala term for 'Debugger'

are you ok with නිදොස්කරුව? :)

--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/




Lalith Manage

unread,
Jul 13, 2012, 10:36:46 AM7/13/12
to sinhal...@googlegroups.com
නිදොස්කරකය

Lalith Manage

unread,
Jul 15, 2012, 4:07:28 AM7/15/12
to sinhal...@googlegroups.com
මේ සඳහා සුදුසුම වචනය 

දෝශ සකසනය 

කියා සිතමි. 
(debug = දෝශ සැකසීම)

Danishka Navin

unread,
Jul 15, 2012, 4:29:03 AM7/15/12
to sinhal...@googlegroups.com
ස්තුතියි මිත්‍රයා :)

2012/7/15 Lalith Manage <lalith...@gmail.com>

Lalith Manage

unread,
Jul 15, 2012, 6:00:13 AM7/15/12
to sinhal...@googlegroups.com
මම හරිස්චන්ද්‍ර විජයතුංගගේ මහා සිංහල ශබ්දකෝෂය පිරික්සුවා.
‘දෝශ‘ යන්න වැරදි භාවිතයකි.

දෝස 

යන්න වඩාත්ම යෝග්‍යයි. 
‘දෝෂ‘ කියා ද භාවිත කළ හැක.
ඒ අනුව 

දෝස සකසනය

කියා, වචනය කෝරා ගනිමු.



2012/7/15 Danishka Navin <dani...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages