Drag&Drop ??

1 view
Skip to first unread message

Bhagya රාජපක්ෂ

unread,
Apr 29, 2010, 8:27:15 AM4/29/10
to Sinhala-l10n
Drag&Drop ඇදගෙනයාම සහ අතහැරීම ??

Lalith Manage

unread,
Apr 29, 2010, 8:28:38 AM4/29/10
to sinhal...@googlegroups.com
ඇදගෙන ගොස් අතහරින්න.

2010/4/29 Bhagya රාජපක්ෂ <bhag...@gmail.com>

Lalith Manage

unread,
Apr 29, 2010, 8:33:31 AM4/29/10
to sinhal...@googlegroups.com
Bhagya මේක මෙනුවක නම් එන්නේ
ඇදයන්න අතහරින්න
ප්‍රමාණවත් සහ සුදුසු වේවි

2010/4/29 Lalith Manage <lalith...@gmail.com>

Danishka Navin

unread,
Apr 29, 2010, 9:51:00 AM4/29/10
to sinhal...@googlegroups.com

ඇද -දැමීම?

2010/4/29 Lalith Manage <lalith...@gmail.com>



--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Lalith Manage

unread,
Apr 29, 2010, 10:59:49 AM4/29/10
to sinhal...@googlegroups.com
එහෙනම් ඩනිශ්ක ඇදීම අතහැරීම (නාම පදය) කියමු. 'ඇද-දැමිම' කිව්වම මුළු එකෙන්ම drag කියලයි අදහස් වෙන්නේ.

විධානය/ ඉල්ලා සිටීම සඳහා 

'ඇද අතහරින්න' 

යන්න ඉතාම ‍ගැලපේ නේ ද? මේක තමයි මගේ දැනට හොඳම තේරීම.


2010/4/29 Danishka Navin <dani...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages