Column = ස්ථම්භ = සිරස් තීරු = සිරස් පේළි
තීරූ කිවවහම සිරස් මෙන්ම තිරස් තීරු අදහස් වෙනවා
column = සිරස් පේළි
row = තිරස් පේළි
මට දැන් නම් හොඳයි කියලා හිතෙන්නෙ පේළි කියන එකයි තීරු වෙනුව ට. මං හිතන්නේ ඉස්කෝලෙ සා/පෙ ගණිතයෙ තියෙන්නෙ එහෙමයි.
O/L එක්කෙනෙක්ගෙන් ඇහුව නම් කියයි.
Optimal Column Width- ප්‍රශස්ථ සිරස් පෙළ පළල
Distribute Columns Evenly - සිරස් පේළි සමව විසුරවන්න
QA වලදී, ගුණාත්මක බව තහවුරු කරද්දී මෙ ගැන යලිත් සැලකිය හැකියි.
ජය!