Table AutoFormat

0 views
Skip to first unread message

Bhagya රාජපක්ෂ

unread,
Apr 29, 2010, 6:31:07 AM4/29/10
to Sinhala-l10n
Table AutoFormat එකට සිංහල වචනය ??

Chamila De Alwis

unread,
Apr 29, 2010, 6:32:17 AM4/29/10
to sinhal...@googlegroups.com
වගු ස්වයංආකෘතිකරණය / වගු ස්වයංහැඩසවිකරණය

2010/4/29 Bhagya රාජපක්ෂ <bhag...@gmail.com>

Lalith Manage

unread,
Apr 29, 2010, 7:59:41 AM4/29/10
to sinhal...@googlegroups.com
වගු ස්වයංහැඩසවිකරණය - ‍‍මගේ තේරිමයි
මම හිතන්නේ Format කියන එක‍ට හොඳ වචනයක් තමයි හැඩකිරීම කියන එක. පැහැදිලියි, නිරවුල්, සරලයි.

වගු ස්වයංහැඩකිරීම මගේ යෝජනාවයි.


2010/4/29 Chamila De Alwis <cs2re...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages