Happy New Year ! සුභ අළුත් අවුරුද්දක් වේවා !

26 views
Skip to first unread message

Bandula Ranathunga

unread,
Dec 31, 2009, 11:09:12 PM12/31/09
to

ඔබ විශේෂයි!
ඔබ මට විශේෂයි!
ගෙවී ගිය වසරේ අපි කළ කී දෑ අමරණීය මතකයන් පමණක් නොවේ.
ඒ මත අපි අනාගතය ගොඩ නැගුවෙමු!
ඒ අනාගතයේ සොඳුරු ඵල ලබන්නට 2010 ත් එක්ව යමු!


Happy New Year 2010!

බන්දුල රණතුංග
Bandula Ranathunga

Chamila De Alwis

unread,
Dec 31, 2009, 11:10:48 PM12/31/09
to sinhal...@googlegroups.com
ඔබටත් එසේම වේවා!
සමූහයේ සියළු දෙනාට සුබම සුබ නව වසරක්!

2010/1/1 Bandula Ranathunga <bandula.r...@gmail.com>

කணிshක Hennayake

unread,
Jan 1, 2010, 12:08:46 AM1/1/10
to sinhal...@googlegroups.com

 සියලු සිතුම් පැතුම් ඉටුවෙන... සුභ ම සුභ නව වසරක් වේවා !!!


--
෴ කණිෂ්ක හෙන්නායක | Kanishka Hennayake ෴
http://www.kanishkaonline.tk/

සිංහල බ්ලොග් කියවමු: http://kanishkanalin.blogspot.com/
Follow me on Twitter : http://twitter.com/kanishkanh

Anuradha Ranasingh

unread,
Jan 4, 2010, 11:04:03 PM1/4/10
to sinhal...@googlegroups.com
හැමෝටම සුභම සුභ අලුත් අවුරැද්දක් වෙිවා
Reply all
Reply to author
Forward
0 new messages