Fwd: [Techකතා] Arial වලට සිංහල?

7 views
Skip to first unread message

Bandula Ranathunga

unread,
Jan 8, 2010, 11:44:48 AM1/8/10
to sinhal...@googlegroups.com

For Sinhala
http://apps.pahans.com/portuniff/download3.5.php
or
www.siyabas.lk



---------- Forwarded message ----------
From: Thejan Rathnayake <thejan.r...@gmail.com>
Date: 2010/1/8
Subject: [Techකතා] Arial වලට සිංහල?
To: techkatha <tech...@googlegroups.com>, sinhala...@googlegroups.com


මම note කරපු දෙයක් ගැන අදහස් දැන ගන්න ඕන වුණා.

Arial font එකේ ලෝකේ ගොඩක් රටවල් වල අක්ෂර ඇතුලත් කර තිබෙනවා නේද? කොහොමත් UTF8 encoding ක්‍රමයට ඒක ගැටලුවක් නෙවෙයි මම හිතන්නේ. අපිටත් ඒකට හා අනෙකුත් most common font වර්ග වලට සිංහල ඇතුලත් කරවා ගැනීමට ක්‍රමවේදයක් තිබෙනවාද?

තව දෙයක්,

character map වලින් බැලුවොත් font එකක unicode subrange ය‍ටතේ tamil අඩංගු කර තිබෙනවා. ඇයි සිංහල Latin ආකාරයට ඇතුලත් කර ඇත්තේ ඇයි. Bhashitha වැනි fonts වල ඇත්තේ unicode subrange ය‍ටතේ Private use characters විදිහටයි. Iskoola පොතේ ඊට වෙනස්. මලිති වල ඉංග්‍රීසි ඇත්තේම නැහැ. මේක මටනම් මහ අවුලක්.

මේ ගැන දන්න කෙනෙක් කියා දෙන්න. ‍(මම සිංහල unicode fonts ටිකක් design කරන්න හිතුවා. මේ ගැන කල්පනා කරලම දැන් ඒක විකාරයි වගේ. ඒක කරන්න පහසු වෙන්නත් එක්ක පුලුවන්නම් කියා දෙන්න.)

තේජාන්


--
♥♥♥Life is a mission to accomplish♥♥♥♫ THR ♯♪

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

dinees...@lakehouse.lk

unread,
Jan 12, 2010, 3:45:24 AM1/12/10
to sinhal...@googlegroups.com
Aruni
Arial font &#3473;&#3482;&#3546; &#3517;&#3549;&#3482;&#3546;
&#3484;&#3548;&#3497;&#3482;&#3530; &#3515;&#3495;&#3520;&#3517;&#3530;
&#3520;&#3517; &#3461;&#3482;&#3530;&#3522;&#3515;
&#3463;&#3501;&#3540;&#3517;&#3501;&#3530; &#3482;&#3515;
&#3501;&#3538;&#3510;&#3545;&#3505;&#3520;&#3535; &#3505;&#3546;&#3503;?
Arial� Unicode is a Unicode� compliant font that contains nearly 50,000
characters and supports many languages. The Arial Unicode font includes
support for the Asian languages (Simplified Chinese, Traditional Chinese,
Japanese and Korean) as well as for all the languages used in major
commercial markets including Arabic, Hebrew, Thai, Vietnamese, Hindi
(Devanagari) and other Indic
languages.[http://www.ascenderfonts.com/info/arial-fonts.aspx]

&#3482;&#3548;&#3524;&#3548;&#3512;&#3501;&#3530; UTF8 encoding
&#3482;&#3530;&#8205;&#3515;&#3512;&#3514;&#3495; &#3474;&#3482;
&#3484;&#3536;&#3495;&#3517;&#3540;&#3520;&#3482;&#3530;
&#3505;&#3545;&#3520;&#3545;&#3514;&#3538; &#3512;&#3512;
&#3524;&#3538;&#3501;&#3505;&#3530;&#3505;&#3546;.
A Unicode transformation format (UTF) is an algorithmic mapping from every
Unicode code point (except surrogate code points) to a unique byte
sequence.[http://www.unicode.org/faq/utf_bom.html]
In designing a font we do not want to think about UTF only unicode.

&#3461;&#3508;&#3538;&#3495;&#3501;&#3530; &#3474;&#3482;&#3495;
&#3524;&#3535; &#3461;&#3505;&#3545;&#3482;&#3540;&#3501;&#3530; most
common font &#3520;&#3515;&#3530;&#3484; &#3520;&#3517;&#3495;
&#3523;&#3538;&#3458;&#3524;&#3517;
&#3463;&#3501;&#3540;&#3517;&#3501;&#3530; &#3482;&#3515;&#3520;&#3535;
&#3484;&#3536;&#3505;&#3539;&#3512;&#3495;
&#3482;&#3530;&#8205;&#3515;&#3512;&#3520;&#3546;&#3503;&#3514;&#3482;&#3530;
&#3501;&#3538;&#3510;&#3545;&#3505;&#3520;&#3535;&#3503;?
Provided u funded a big amount. Otherwise for sinhala font demand is only
by sinhala speaking people.

Dineesha

Reply all
Reply to author
Forward
0 new messages