වෙබ් අඩවි සැකසීම කෘතිය දොරට වැඩුම

10 views
Skip to first unread message

Pradeep Kavinda Kotuwegedara

unread,
Jul 12, 2017, 9:46:56 PM7/12/17
to
මා විසින් රච්ත 20 වන කෘතිය වන වෙබ් අඩවි සැකසීම කෘතිය මෙම මස 18 වන දින සවස 3.00 ට ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී දොරට වඩින අතර ඔබගේ පැමිණීම අපේක්ෂා කරමි. මෙම කෘතිය වෙනස්වූ රටාවකින් ලියවී ඇති කෘතියක් වන අතර එම අත්දැකීම විදගැනීමට ඔබ පැමිනෙනු ඇතැයි මා අපේක්ෂා කරමි.

ස්තුතියි


කාවින්ද කොටුවේගෙදර


Reply all
Reply to author
Forward
0 new messages