ලිනක්ස් මත Wine සමඟ සිංහල යුනිකෝඩ් භාවිතා කරන යෙදුමක් භාවිතය

9 views
Skip to first unread message

මහේෂ් කූරගම

unread,
Mar 5, 2012, 6:46:27 AM3/5/12
to Sinhala...@googlegroups.com, sinhal...@googlegroups.com, sinhala-...@googlegroups.com, tech...@googlegroups.com

ලිනක්ස් උඩ (ෆෙඩොරා 15) සිංහල යුනිකෝඩ් භාවිත වන ඇප්ලිකෙශන් එකක් රන් කරද්දි සිංහල දාගන්නේ කොහොමද?

ඇප්ලිකෙශන් එක හදලා තියෙන්නේ .net framework 2.0 sp 2

Win XP SP 2 සහ Win XP SP3 සඳහා සියබස් අඩවියෙන් දෙන විසදුම් භාවිත කළා

එවිට Titile bar එකෙ සහ තවත් එක තැනක (ලේබල් එකක වෙන්න ඔනා) සිංහල නිසි ලෙස පේනව.

නමුත් අනිත් සෑම තැනකම සිංහල පේන්නේ නැ.

/home/test/.wine/drive_c/windows/Fonts කියන තැන පහත ෆොන්ටස් තිබෙනව
DinaminaUniWebfont11.new.ttf  
iskpotab.ttf  
kartika.ttf
FM-MalithiUW46.ttf           
iskpota.ttf   
latha.ttf

ෆෙඩොරා මතතක් LKLUG font එක සහ ඉස්කෝලපොත දාල තියෙන්නේ

Wine එකෙදි Windows Version කියන එක Windows XP ලෙස තොරල තියෙන්නේ


--
මහේෂ් කූරගම

Mahesh Kooragama
0773 872999
Reply all
Reply to author
Forward
0 new messages