---------- Forwarded message ----------
From:
llrajitha <llra...@gmail.com>Date: 2009/11/18
Subject: සිංහල යුනිකේත සම්බන්ද ubuntu-windows ගැටලුවක්
To: සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group <
sinhala...@googlegroups.com>
මම ubuntu හා XP යන මෙහෙයුම් පද්ධති දෙකම බාවිතා කරනවා.
ubuntu වල කලින්ම unicode install කරලා තිබ්බත් ඒවා හරියට වැඩ කරන්නේ
නෑ... ඉස්පිලි පාපිලි එහාට මෙහාට වෙලා.. සමහර අකුරු කොටු වගේ පේන්නේ...
ඒ නිසා මට උපදෙස් මාලාවක් බලාගෙන unicode update කරන්න සිද්ද උනා... දැන්
ubuntu වල සිංහල අකුරු නියමෙට පෙන්නනවා.
windows xp වල අකුරු හොඳට වැඩ කරනවා... නමුත් අකුරු පේන්නේ කුරුමිණි අඞු
වගේ.. ඉතින් මේක හරි ප්‍රශ්නයක් වෙලා... මට හිතෙන්නේ xp වල font එක
පොඩියට පෙන්නනවාද කියලා...
කවුරුහරි දන්නවනම් උපකාරයක් කරන්න..
මේ අකුරුවල default size එක..
පේනවනනේ... හරිම අපහසුයි කියවන්නත්.