අකුරු වැඩ කොහොමද?

11 views
Skip to first unread message

Bandula

unread,
Dec 10, 2009, 12:49:45 PM12/10/09
to Sinhala Unicode Fonts ‍- සිංහල යුනිකේත අකුරු
සිංහල යුනිකෝඩ් අකුරු නිර්මාණ කරනයේ අළුත්ම තත්වය කුමක්ද?

ආගන්තුකයා

unread,
Dec 11, 2009, 6:37:10 AM12/11/09
to sinhal...@googlegroups.com
පිස්සු කොර බන් තාම එතනමයි.. අසයිමන්ට් ඉවරවෙලාම ඉතුරු ටික කරනවා..

2009/12/10 Bandula <bandula.r...@gmail.com>

සිංහල යුනිකෝඩ් අකුරු නිර්මාණ කරනයේ අළුත්ම තත්වය කුමක්ද?

--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
e - කොළම
http://www.ecolama.blogspot.com/

Pahan Sarathchandra

unread,
Dec 11, 2009, 7:06:37 AM12/11/09
to sinhal...@googlegroups.com

2009/12/11 ආගන්තුකයා <kirika...@gmail.com>

පිස්සු කොර බන් තාම එතනමයි.. අසයිමන්ට් ඉවරවෙලාම ඉතුරු ටික කරනවා..

2009/12/10 Bandula <bandula.r...@gmail.com>

සිංහල යුනිකෝඩ් අකුරු නිර්මාණ කරනයේ අළුත්ම තත්වය කුමක්ද?

මම දන්න තරමින් මේ අපේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ බන්දුල මහත්මයා. ආගන්තුකයා වෙන බන්දුල කෙනෙක් කියලා වරදවා වටහාගෙන වගේ.

අපේ අකුරු ටික ඉක්මනට හදලා ඉවර කරන්නම්.

--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
e - කොළම
http://www.ecolama.blogspot.com/

--
පහන්
Pahan Charithanga
http://www.pahans.com

ආගන්තුකයා

unread,
Dec 11, 2009, 7:08:15 AM12/11/09
to sinhal...@googlegroups.com
සමාව මම හිතුවේ වෙන කෙනෙක් ගැන

2009/12/11 Pahan Sarathchandra <paha...@gmail.com>

Bandula Ranathunga

unread,
Dec 11, 2009, 10:40:22 AM12/11/09
to sinhal...@googlegroups.com

අවුලක් නෑ.
328.png

Tharindu Madushanka

unread,
Dec 11, 2009, 9:59:15 PM12/11/09
to sinhal...@googlegroups.com
Hi

I was trying to create a font.. Just found few issues with 'combu' and things.. here I have attached the files hope someone could continue this may be ..

Best Regards,

Tharindu Madushanka
tharindufit.wordpress.com

2009/12/11 Bandula Ranathunga <bandula.r...@gmail.com>

FntTharindu.ttf
FntTharindu.vfb

දසුන් සමීර

unread,
Dec 13, 2009, 9:37:22 AM12/13/09
to Sinhala Unicode Fonts ‍- සිංහල යුනිකේත අකුරු
@Tharindu
ප්‍රතිචාර දැක්වන්න ප්‍රමාද වීමට සමාවන්න.

මගේ පරිගණකයේ නිවැරදිව ක්‍රයා කලා. නමුත් බොහෝමයක් අකු නිවැරදිව kern කර
නැති බව පේනවා. අනික් අතට ෆොන්ටය හොඳින් වැඩ කරනවා. මෙවන් ප්‍රසිද්ධ
සමූහකට project file එක එවන්නේ නැතුව හිටයනම් හොඳයි කියල හිතෙනව. ජය!

Dineesha Ediriweera

unread,
Dec 15, 2009, 11:38:25 PM12/15/09
to sinhal...@googlegroups.com
If you send the files ttf or volt .vtp file + font lab (.vfb file) to
dineesha....@yahoo.com ,I can go through to solve the problems as
my office email removes the attachements I am unable to see them.

> Warning: This message has had one or more attachments removed
> Warning: (FntTharindu.ttf).
> Warning: Please read the "Lakehouse-Attachment-Warning.txt" attachment(s)
> for more information.
>
> I was trying to create a font.. Just found few issues with 'combu' and
> things.. here I have attached the files hope someone could continue this
> may be ..
> Best Regards,
> Tharindu Madushanka
> http://tharindufit.wordpress.com tharindufit.wordpress.com
> 2009/12/11 Bandula Ranathunga
> < mailto:bandula.r...@gmail.com bandula.r...@gmail.com
>>
>

--
This message has been scanned for viruses and
dangerous content by MailScanner, and is
believed to be clean.

Dineesha Ediriweera

unread,
Dec 15, 2009, 11:38:41 PM12/15/09
to sinhal...@googlegroups.com
If you send the files ttf or volt .vtp file + font lab (.vfb file) to
dineesha....@yahoo.com ,I can go through to solve the problems as
my office email removes the attachements I am unable to see them.

> Warning: This message has had one or more attachments removed
> Warning: (FntTharindu.ttf).
> Warning: Please read the "Lakehouse-Attachment-Warning.txt" attachment(s)
> for more information.
>
> I was trying to create a font.. Just found few issues with 'combu' and
> things.. here I have attached the files hope someone could continue this
> may be ..
> Best Regards,
> Tharindu Madushanka
Reply all
Reply to author
Forward
0 new messages