[buddhist charm නිවනට මග වඩමු] 10/30/2013

37 views
Skip to first unread message

Accountant - Kuramathi

unread,
Oct 31, 2013, 1:12:44 AM10/31/13
to

සං - සාර සාරෝග විනීත නී - සං

සං - නීත සාතං සුචිසාර ධී - සං

සං - ධීර කං සොංන තනූප ලා - සං

සං - ලාප දේසිං පනමේ භි සා - සං

 

සං - සාභිගං කේවල මෝහ නා - සං

සං - නාහකං මාර රනේ විසේ - සං

සං - සේවිතං දාසි මුදාර හා - සං

සං - හාර ධම්මං පනමේ සදා - සං

 

සං - දාස ගංනා සිත පාප නා - සං

සං - නාප දංසිං හත ඝෝර පා - සං

සං - පාර ගාමිං සුචි සාර වා - සං

සං - වාර සංඝං පනමෙ රසා - සං

 

සංවර කලයුතුය මතුවුන සිතුවිල්ල

රාගෙක පැටලුනොත් වෙයි දුක් ගැන්විල්ල

සය අරමුනෙන් එන එන නෙක සෙවනැල්ල

දැන සුං කලොත් වෙයි සංසරෙහි නැවතිල්ල

 

buddhist charm නිවනට මග වඩමු

Reply all
Reply to author
Forward
0 new messages