සමහර ආයතන තම ගිනුම් කරන වැඩසටහන හරහාම මෙම ඉන්වොයිස් නිකුත් කිරීම කරන අතර සමහර ආයතන වෙනමම විකුනුම් පාලන වැඩසටයනක් බාවිතාකරනවා. වෙනමම විකුනුම් පාලන වැඩසටහනත් පවත්වා ගැනීම ගිනුම් කරනයේදී ඉතා වැදගත්. ඒ මගින් දෙවතාවක් ආයතන විකුණුම පරික්ෂාවට ලක්වන අතරම වෙනම දත්ත ගබඩාවක් තිබීම මගින් විකුණුම් සම්බන්ද විවිධ තොරතුරු වෙනම ලබාගැනීමට හැකියාව ලැබේනවා. ඒ අතර විකුනුම් කරුවන්ගේ විස්තර,ගනුදෙනු කරුවන්ගේ විස්තර, සහ කාලපරාසයක් තුල විකුනු භාණ්ඩ වල විස්තර ආදිය සදහන් කරන්න පුලුවන්.
මා වසර 23 ක පමණ කාලයක් ගණකාධිකරයෙකු ලෙස විවිධ ආයතනවල සේවය කර ලැබු පලපුරුද්ද මෙන්ම පරිගනක දැනුම උයයෝගීකරගෙන ඕනැම ආයතනයකට ලේහෙසියෙන් බාවිතා කල හැකි ඉන්වොයිස් සහ තොග පාලන වැඩසටහනක් සකස් කර තිබෙනවා.
මෙම වැඩසටහන සදහා විශේෂ පරිගනකයක් හෝ විශේෂ පරිගනක දැනුමක් අවශට නැහැ. සාමාන්‍ය පරිගනකයක මයික්රොසොප්ට් ඔපිස් පැකේජය ඇත්නම්
පහසුවෙන් බාවිතා කල හැකියි.
ගිණුම් කරන පද්ධතියක් නැති ආයතනයකට උවත් මේම වැඩසටහන උපයෝගි කරගෙන ආයතනේයේ මාසික විකුනුම් විස්තරය සහ විකුනුම් වටිනාකම තොගවටිනාකම මිලදි ගැනුම් විස්තර සහ වැට් ගෙවීම් විස්තර පහසුවෙන්ම ලබාගන්නට පුලුවන්.
වැඩි විස්තර සහදා විමසීම් -
in...@wygworld.com
in...@lankadanweempituwa.com
www.wygworld.com
www.lankadanweempituwa.com