"ඔබ සියල්ල අතහරින්න එවිට ඔබට ඒ සියල්ලම ලැබේවි. ඒ සියල්ලම ඔබට ලැබෙනවිට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ, මන්ද ඔබ ඒ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කොට ඇති නිසාය...."