අඩ ශතවසක් පුරා මෙහි පැවති යුරෝපා යටත් විජිත පාලනයෙන් පසුව සිරිලකට නිදහස ලැබීමට 1948 වසරෙහි මෙහි වාසය කළ මුස්ලිම්වරුන් විසින් කිසිදු කොන්දේසියක් නොමැතිව එදා තීරණාත්මක දායකත්වයක් ලබා දුන්හ.
ආචාර්ය ටී.
බී. ජායා, සර් රාසික් ෆරීඩ්, වෛද්‍ය එම්. සී. එම්. කලීල්, බදියුදීන්
මහ්මූද් වැනි ලාංකික මුස්ලිම් නායකයන් විසින් එදා නිදහස ලබා ගැනීමට සහ
දේශයට ස්වාධීනත්වය මෙන්ම ස්වාධිපත්‍යයද ලබා ගැනීමට උර දුන් සැටි රටේ
ඉතිහාසය අමතක නොකළ සියල්ලන්ටම මතක ඇති බවට සැකයක් නැත. මෙලෙසින් එදත් අදත්
රටේ ස්වෛරී දේශපාලන ප්‍රගතියට ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් කිසිවිටෙක
බාධකයක්ව නොසිටියෝය.........Read more ...
Crucial
Muslim support facilitated the process of Sri Lanka gaining
independence from British in 1948 and help end almost four and half
centuries of European colonial rule in the island.
Many
still remember the leading role played by Muslims leaders such as Dr
T.B.Jayah, Sir Razik Fareed, Dr M.C.M.Kaleel and Dr Badiduddin Mahmud
in the constitutional reforms of this country and their enthusiastic
support for the demand of the Dominion Status and independence. They
never obstructed the political progress of of the country..........Read more ...