Fw: [Muragala] SAUDI JOKES - ලංකා විදේශ සේවාව හා තම්බි තානාපතීන් එක්ව මරන්න යන අසරණ තරුණයා

0 views
Skip to first unread message

Sunil Perera

unread,
Jul 12, 2012, 1:25:03 AM7/12/12
to



http://www.youtube.com/watch?v=Q1yYC9SvGlE : Modern Islam Invasion video, A must see for all non Muslims who love their nations, countries, future generations and cultures:


--- On Thu, 12/7/12, Dharma Dveepa <dharmadve...@yahoo.com> wrote:

From: Dharma Dveepa <dharmadve...@yahoo.com>
Subject: [Muragala] SAUDI JOKES - ලංකා විදේශ සේවාව හා තම්බි තානාපතීන් එක්ව මරන්න යන අසරණ තරුණයා
To: Mura...@yahoogroups.com
Received: Thursday, 12 July, 2012, 1:15 AM

 

url:

http://dharmadveepayeiranama.blogspot.com/2012/07/saudi-jokes.html

SAUDI JOKES - ලංකා විදේශ සේවාව හා තම්බි තානාපතීන් එක්ව මරන්න යන අසරණ තරුණයා





  False Story Attack to Kill Innocent  :  අසරණයෙක්ගේ දිවි තොර කිරීමට ගෙතූ කතා ප්‍රහාරය.



මාස දෙකක් තිස්සේ තුංගසිරි පවුලේ අයව පන්නමින් මෙහේ විදේශ සේවා තම්බි හැංගි හැංගි බැඳපු බෙර සමඟ දැන් නාඩගම එළිපිට නටන්නට පටන්ගෙන ඇත. අසරණ තරුණයාගේ ජීවිතය තවත් අවදානම් කර ඇත්තේ බොරු චෝදනා පමණක් නොව සහගහන අල්-ටකියා කථාවක් පවා මවා පාමිනි. අසරණයාගේ දරු පවුලට ඔහුව එපා වීම පිණිස කාන්තාවක් පවා එයට ඈඳා ඇත්තේ කිසි හිරිකිතයක් නැතිවය. මෙන්න තම්බි විසින් පිසනා ලද එම පුවත දිවයිනේ පලවූ හැටි. අපේ විවේචන ඒ සමඟ ඇත.



බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට
සෞදියේදී අත්අඩංගුවට පත්වූ
ශ්‍රී ලංකිකයා පවසා ඇත්තේ බොරුවක්‌


ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය කියයි

සෞදි අරාබියේ රියාද් නගරයේදී බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී. පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකකැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා කළ පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය මෙසේය.

සෞදි අරාබියේ රියාද් නගරයේදී බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී. පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ගොතන ලද කථාවක්‌ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය අවධාරණය කරයි. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහායෙන් සෞදියේ රියාද් තානාපති කාර්යාලය හරහා සිදුකළ පරීක්‍ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. තුංගසිරි මහතා රඳවා සිටින සෞදි අරාබියේ රියාද් නුවර මලාස්‌ බන්ධනාගාරයට ගොස්‌ එහි නිලධාරීන් හා තුංගසිරි මහතා සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව තුංගසිරි මහතා රඳවා ගැනීමට හේතුව නිලධාරීන්ට අනාවරණය වී තිබේ. තුංගසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ තමුන් හඳුනන කාන්තාවකගේ මාස දෙකක වැටුප් ප්‍රශ්නයක්‌ කතා කිරීමට එරට කාන්තාවකට දුරකථනයෙන් කථා කළ බවයි. එලෙස හඳුනාගත් කාන්තාවට රියාද් නගරයේ ප්‍රසිද්ධ ස්‌ථානයකදී සුරයක්‌ අලෙවි කිරීමට කටයුතු කළ බවත්, එම සුරය අදාළ කාන්තාවට රියාල් 2,000 කට අලෙවි කිරීමට කටයුතු කිරීමත් සමඟ එරට ක්‍රියාත්මක ආගමික පොලිසිය වන මුතාවා පොලිසිය (පල්ලියෙන් මෙහෙයවන) මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වුවද සෞදියේ ක්‍රියාත්මක නීතියට අනුව ප්‍රසිද්ධ ස්‌ථානවලදී කාන්තාවන් හා මෙවැනි සබඳතාවලට නීතියෙන් අවසර නොමැති අතර මෙවැනි අවස්‌ථාවලදී එරට පොදු ස්‌ථානවල ගැවසෙන ආගමික පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම් කරනු ලබයි.



සෞදියේ රියාද් තානාපති හම්බයා ගැන අපූරු හෙළිදරව්වක් අපි ඉතා මෑතකදී කලෙමු. තනිකරම දූෂිත හලාල් වේශ මඩුවක් වන මෙය පාලනය වන්නේ  මොන ආකාර තම්බින් රැලක් විසින් දැයි එය කියවන ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් යනු ඇත.  මාස දෙකක් තිස්සේ අසරණ තුංගසිරි දරු පවුල පන්නමින් ක්‍රියාත්මක වූ විදේශ සේවා තම්බින් කවුරුන්ද යන වගත් අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවේ. මේ කට්ටි දෙක සිදුකල අපූරු පරීකෂණය අසරණ තුංගසිරි මත කල බලපෑම සිහි බුද්ධිය ඇති ඕනෑම අයෙක්ට පහසුවෙන් චිත්‍රනය කර ගත හැකි විය යුතුය.

මෙහිදී තුංගසිරි තරුණයා අඩු තරමින් මුන ගැසුනායැයි වත් අපි නම් පිළිනොගනිමු. මොන ආඅකාරයකින් හෝ මුණ ගැසුනා නම් ඒ ඔහුගේ බෙල්ලට ඉස්ලාම් අසිපත තබමින් හම්බ පාහරයින්ට අවැසි ඕනෑම ප්‍රකාශයක් ලබා ගැනීමට පමණක් බව අපි ඉතා වගකීමෙන් අවධාරණය කරමු. මෙය නරි පාර්ශව දෙක එක්ව ගෙතූ, හලාල් ඉස්ලාමීය පට්ටපල් බොරු කථාවක් බව එම කථාවේ සියලු විස්තර නැවත නැවත සනාථ කර දෙන්නේ එම ඇස් රතුවන විහිළුවේ බරපතල කම පසෙක තිබියදීය. මේවා පිලිගන්නා මෝඩයන් ලංකාවේ නොසිටීවා යන්න පමණක් අපි ප්‍රාර්ථනා කරන්නේ හදපිරි වේදනාවෙනි.

නිකම්ම නිකම් රියදුරු රැකියාවක් කල තුංගසිරි අසරණයාට කිසිවෙකුගේ මාස දෙකක වැටුප් ප්‍රශ්ණයක් ගැන කල හැකි කිසිම දෙයක් නැත. එය පළමු විහිළුවයි. කොටින්ම ඔහුට හිමි වැටුප නින්දිත ඉස්ලාම් හාම්පුතා නුදුන්නත් ඔහුට කල හැකි කිසිවක් එම ඉස්ලාම් නරකාදියේ නැත. එසේ වූ කල හඳුනන කාන්තාවකට කල හැකි උපකාරය කුමක්ද? අමූලික බොරුවක් නොවේද?

ඉන්පසු පඩිත් අහිමි කාන්තාව රියාල් 2000ක සුරයක් වැනි දෙයක් ගැන කිසිම උනන්දුවක් ඇතිවීම අදහාගැනීමට ඔබට පුලුවන්ද? එවන් බංකොලොත් කාන්තාවකට එවන් මුදලකට සුරයක් විකීණීමට තුංගසිරි නොවේ නම් අඩු තරමින් සිහිය ඇති වෙනත් අයෙක් හෝ පෙළඹෙයිද? පෙළඹුනත් ඉබ්බන්ගෙන් පිහාටු ලැබෙයිද? සෞදියේ මෙවන් දේ ගැන මාස දෙකක් වැඩකල කාන්තාවක් නොදන්නේද? විදේශ සේවා අයම පවසන පරිදි මොවුන් එරටේ ඉස්ලාම් ගෝත්‍රික සංස්කෘතිය දන්නා අය නොවේද? නැතිනම් පුහුණුව දුන්නේ අහවල් කෙං ගෙඩියක් ගැනද? කියාවිපියව් තම්බියනී.

මේ සියල්ල මෙසේ වන අතර මෙම 'නීති විරෝධී' 'අතිශය අපරාධකාරී', 'මරණීය' ගනුදෙනුව මහදවල් ප්‍රසිද්ධ ස්ථානයකම, නින්දිත පල්ලි පොලීසිය පසෙකින් බලා සිටියදී සිදු කිරීමට තරම් දෙපාර්ශවයම මී හරක් යුවලක් ලෙස තම්බි කුමණ්ත්‍රණ කරුවන් උපකල්පනය කලාද?

මෙරට හා සෞදියේ තානාපති හා විදේශ සේවා ජිහාඩ් හම්බයිනී, තොපිගේ බූරු විහිළු වලින් ජනතාවක් රැවටීමට සිතීම මුලාවකි. 

දැන් ඉතින් තුංගසිරි ගේ චෝදනාව මේ හම්බයන් කියන එකම යැයි මොහොතකට සිතමු. වලත්ත සෞදි හම්බයින්ට එම අසරණ දරුපවුල් කාරයාගේ හිස ගසා දැමීමට එය ප්‍රමාණවත් අපරාධයක්ද? මේ රටට මත්කුඩු පවා ගෙනවිත්, තරුණියන් දූෂණය කරන සෞදි අරාබින් නිරුපද්‍රිතව සිය රටට යන්නේ අවම දඬුවම් ලබමිනි. උන්ගේ හිස් ගසා දමන්නේ කවුරුද? හෙළයේ මහ රජුනී, මහින්ද රාජපක්ෂ උතුමාණනි! මේ අසරණ තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට වහාම මැදිහත් වන සේක්වා! නැතිනම් එම බුදුන් වැඳි තරුණ දෑත සහිත ජීවිතය සෞදි/ලංකා හම්බයින් විසින් කෲර ලෙස සොරා ගනු ඇත. දරු පවුලක් අනාථ වනු ඇත. සුරය විකීණීමට සමාව දෙන ලෙස ඉල්ලා ගෝත්‍රික සෞදි රජයට ඔබගේ ඉල්ලීම යොමු කරන්න. නැතිනම් එම පින්වත් ජීවිතයේ අවසානය ඔබට ගෙවීමට අපහසු පාපයක් වනු ඇත.

කාර්යාංශ තම්බින් විසින් සකස් කල මෙතනින් පහල ඇති සියළු අල්-ටකියා පණිවිඩ නොසලකා හරින්න. ඒවා අප ජාතිය කුර්බාන් කිරීමට අල්ලා නියමයෙන් කියවෙන පට්ටපල් බොරු පමණි.


කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ පෞද්ගලිකව ආගම ඇදහීමට සෞදියේ කිසිදු බාධා කිරීමක්‌ නොමැති බවයි. සෞදියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවා බුදුපිළිම තැන්පත්කර වැඳුම් පිදුම් කිරීමට අවස්‌ථාව සලසා දී තිබෙන අතර එහිදී වන්දනාමාන කිරීමට කිසිදු නීතිමය බාධාවක්‌ පමුණුවා නැත. වෙසක්‌ හා පොසොන් වැඩසටහන්ද අති විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සෞදි තානාපති කාර්යාලය අවස්‌ථා කිහිපයකදීම කටයුතු යොදා ඇත.

තත්ත්වය එසේ තිබියදී ඇත්ත කරුණු විකෘති කර බෞද්ධ ආගමික පිළිවෙතක යෙදී සිටියදී යෑයි කියා මෙවැනි වැරැදි මතයක්‌ සමාජගතකොට සෞදි රජයට විරුද්ධව බෞද්ධයන් උසිගන්වන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක්‌ කිරීමෙන් දෙරට අතර සහජීවනය බිඳ දැමීමට ක්‍රියා කිරීම හෙළා දැකිය යුතුය. තම පටු අරමුණ සඳහා විකෘති තොරතුරු මාධ්‍ය වෙත වාර්තා කිරීමට තම පවුලේ අය හා සංඝයා වහන්සේලා උපයෝගී කරගැනීම කනගාටුදායක බව ද කාර්යාංශය අවධාරණය කරයි. ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර පවත්නා දීර්ඝ මිත්‍ර සම්බන්ධතාවයට මෙවැනි සිදුවීම්වලින් කිසිදු ආකාරයක ගැටුමක්‌ ඇති නොවන බව ද කාර්යාංශය සඳහන් කරයි. කම්කරු හා අර්ධ පුහුණු රැකියා සඳහා විදේශගතවන සියලුම කාන්තාවන්ට හා පිරිමි ශ්‍රමිකයන්ට දැනට වසර දෙකක සිට තමන් සේවය කිරීමට පිටත්වන රටේ සංස්‌කෘතිය, නීතිය, සමාජ තත්ත්වය පිළිබඳව සිය පුහුණුවේදී මූලිකව ඉතා හොඳින් අවබෝධ කර දෙන බව ද කාර්යාංශය සඳහන් කරයි.



http://www.divaina.com/2012/07/11/news24.html

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

 
Posted by මුරගල බෞද්ධ කණ්ඩායම No comments: Links to this post


- Muragala Admin Committee
Must read
http://dharmadveepayeiranama.blogspot.com/p/disciplines-that-can-save-us.html
Mailing list
http://groups.yahoo.com/group/Muragala/join
facebook id
Bauddha Kandaayama

__._,_.___
Recent Activity:
Please invite every Sinhala Buddhist you know to the group.
Together we can save this nation and Sasana.
.

__,_._,___
Reply all
Reply to author
Forward
0 new messages