FW: පොදු අපේක්ෂක නව අඩවිය - Follow today -

1 view
Skip to first unread message

Ruwan Weerasinghe

unread,
Nov 22, 2014, 10:15:42 AM11/22/14
to
 


On Saturday, 22 November 2014, 20:34, Roshan Aponsu <roshan...@yahoo.com> wrote:



[මෙම අඩවිය ගැන]

https://poduapeaksaka.wordpress.com

 
 
කෝට්ටෙ නාග විහාරය, රාජගිරිය දහම් සෙවණ භූමි වල වැඩ සිට ඩොලර් වලින් NGO පිරිකර භාරගන්නා කූට දූෂිත හිමිවරු සිංහල බෞද්ධය නායකයාට ඇති විධායක බලය ඉලක්ක කර හීය විද ඇත. රජයේ කිසිදු වැරැද්දක් නැති කාලයේ පවා රජයට එරෙහි වීමට මාදුළුවාවේ චීවරදාරියාට සිදු වූයේ තමා සම්බන්ධ විදෙස් සංචාරයක ලිංගික අපචාර වීඩියෝවක් UNP ගොම්බෙටි මුහුණා වන රවී කරුණානායක අත තබාගෙන චීවරදාරියා නැටවීම නිසා බව තතු දත් ආරංචි මාර්ග විසින් කියවේ. විධායක බලය අහෝසි කිරීම පොදු ජනයාගේ උවමනාවක් සේ හුවා දැක්වුවද, මෙහි යටි උවමනාව තමාගේ දූෂිත ආදායම් සුරක්ෂිත කර ගැනීම බව පිටතට නොපෙන්නීමට තරම් JHU හිමි නම කපටි වී ඇත. විෂයභාර ඇමති කාලයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලගින රජයේ බල්ලන්ගේ දූෂණ නිසා කළකිරුනු පාටලී ඇමති කපටි රතන හිමිනමගේ නොමඟ යැවීමෙන්දේශපාලන අනාථයෙක් විය. ඔහු සමඟ දේශපාලනය වනසාගත් උදය හා නිශාන්තගේ අනාගතය ඉතාම අඳුරුබව පෙනේ. බළලුන් ලවා කොසැට බාවන විදෙස් NGO මේ හිමිවරුන්ට ඩොලර් පිරිකර පාන්නේ වැඩේ කරගෙන සිවුරු අරවා හීරලුවන් කරගැනීමට විය යුතුය.
 
මහින්ද චින්තනය නිකුත් කල කාලයට පෙර රට පාලනය කලේ අවිචාරවත් කතෝලික කාමුක සොරදෙටු දුෂ්ඨ ස්ත්‍රිය චන්ද්‍රිකාය. සනත් ගුණතිලක නම් සල්ලාල අවස්ථාවාදියා හා රමණයේ යෙදීම තරම් ඇයට රාජ්‍ය පාලනය වැදගත් නොවීය. කොටි කුමණ්ත්‍රණකරු වසන්තරාජාට රූපවාහිනී රාජ්‍ය මාධ්‍ය පැවරීමට තරම් ඇය හෙළ බොදු ජනතාව හා උරණ පාලිකාවක් විය. ඇය හෝ නිදහසින් පසු එතෙක් බිහිවූ ඕනෑම ජාතිය ජම්මය කල්ලතෝනි වූ නායක නායිකාවන්ට නම් විධායක ජනපති කම වඳුරාට දුන් දැලි පිහි මෙන් භයානක විය. එතෙක් එහි බලය යොදා අඹරා දැමුනේ බොදු ජනතාවගේ හිමිකම් හා බුදු සසුනේ පැවැත්මයි. එයින් පීඩිත බොදු ජනතා ඉල්ලීමක් ලෙස විධායක බලය ඉවත් කිරීම මහින්ද චින්තනය තුල වලංගු වූවා සේ පිළිගත හැක. නමුත් එය අදට කොතරම් වලංගු වේද?
හෙළ රටේ නියම උරුම කරුවන් වන බොදු රජවරුන්ගේ විධායකයට එහා ගිය රාජ්‍ය බලය පවා රටට ජාතියට හානියක් වූයේ නැත. ජනතාවට සසුනට ආශිර්වාදයක්ම ආරක්ෂාවක්ම විය. තම සකල රාජ්‍ය පවා කිසිදු ලෝභ සිතක් නොමැතිව බුදුන්ට තෙවරක් පිදූ ලොව එකම රාජ වංශය සිංහල බෞද්ධ රාජ වංශය බව ආඩම්බරයෙන් කීමට හැකියාව හෙළ බොදු ජාතියට ඇත. ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයාගේ බලය රජවරු සිය ගණනකගේ බලයට වඩා උසස් බලයක් වුවත් බොදු දහමෙන් ඔපවත් එම උතුමා කල ලෝක සේවය අපමණය. එතුමාගේ විධායක බලය එපා කියමින් තම සුභසිද්ධියම විනාශ කරගැනීමට යටත්වැසියෝ කිසිවිටෙක් මෝඩ නොවූහ.
සිංහල බොදු ජනපති ට හෙළ බිම තුල විධායක බලයක් නැතිනම් ඔහුගෙන් ඇති පලක් නැත. විධායක බලය LTTE ත්‍රස්තයන් නැසීමේදී තීරණාත්මක අවියක් වූවානම්,
  1.  රටට නොගැලපෙන නීතිය වාසිය කරගනිමින් හෙළ ජාතිය සංහාරයේ යෙදෙන කල්ලතෝනි ලේ ඇති UNP, JVP, JHU, ජෙනරාල් ගේ පිල, දැනට රජය තුල සැඟවෙන විමල් වීරවංශ සුනඛයාගේ පිල, අනේක අවජාතක සමසමාජ පිල්, රජය තුල පවාවැජඹෙන පාහර සුනඛ ඇමතියන් වශයෙන් ඇති ද්‍රෝහී සිංහල බල්ලනුත් ප්‍රජාතන්ත්‍රවාදීව දමනය කිරීමට නූතන හෙළ බොදු නායකයෙක්ට විධායක බලය යනු නැතිවම බැරි චක්‍රායුධයකි.
  2. ජේසු හෙළයා යටහත් වහලා සෙත්, ජේසු දෙමළා උතුම් පුත්‍රයා සේත් සලකමින් පොදු ජේසු හෙළයන්ගේ කැමැත්තට එරෙහිව කොටි වන්දනාවේ යෙදෙන ලංකා කතෝලික සභාව හා පරිවාර සියළු කතෝලික අන්තවාදී කල්ලි සිය ක්‍රියාකාරකම් වලට අවිය කරගන්නේ ඕලන්ද නීතියයි, විධායක බලය ඔවුනට ඇති ඉහලම හිසරදයයි. එය වැනසීමට එකමුතු වීම ඔවුන්ගේ යටි අරමුණයි. සදාචාර විරෝධී අන්‍යාගම්කරණට එරෙහි පනතත් දිනා නොගත් හෙළ බොදුනුවා විධායකයත් අහිමිකරගත යුතුද?
  3. තමාට බොදුනුවාගෙන් අඩුනැතිව ලැබෙන අවංක මෛත්‍රිය හමුවේ පවා හිත උණු නොවන මුග්ධ ද්‍රවිඩ ඊලම්වාදය දේශීයව හා ජාත්‍යන්තරව පරාජය කිරීමට සහය වන බර අවියකි විධායක බලය.
  4. හෙළ සමාජය තුල ආරක්ෂාව ලබමින් පිළිකාවක් සේ නිහඬ ජිහාඩය තුලින් එයම නසන මුස්ලිම් සුළු ජාතික කුමණ්ත්‍රණ වලට උපක්‍රමශීලීව මුහුණ දීමටත් එම විධායක බලයම හෙළ බොදු ජනපති කෙනෙක්ට නැතිවම බැරි ආයුධයකි.
  5. ගර්භාෂ න්‍යාය යෙදීමට හෙළයෙන් සොරාගත් කාන්තාවන් යොදා කරන ඉස්ලාම් ව්‍යාප්තවාදය, එම කාන්තාවන් වෙනුවෙන්ම පිළිතුරු දිය යුතු විධායක බලය අවශ්‍ය විය හැකි තවත් ව්‍යසනයකි.
විය යුතු පරිදිම විධායක බලයෙන් සුභසිද්ධිය ලබන 70% බොදුනුවාගේ ඡන්ද බලය නොමැතිව මේ කිසිම කණ්ඩායමකට තම ඉලක්ක වලට යා නොහැකි බව උන් දනී. භික්ෂු වේශධාරීන් මිළට ගැනීමට උන්ට සිදුවන්නේ මේ නිසාය. යම් ලෙසකින් NGO චීවරදාරීන් ගේ කුමණ්ත්‍රණ වලින් හෙළ බොදු ජාතිය භේද භින්න වුවහොත් එහි ප්‍රයෝජන ගන්නේ ඉහත 1, 2, 3, 4 හා 5 අංක යටතේ ඇති කණ්ඩායම් පමණි. තමාගේම තටු තමා විසින් සිඳගත් අසරණ පක්ෂියෙක් සේද, තම ආරක්ෂාවට ඉදිරියට යන යුධ නායකයා තමා විසින්ම නිරුවත් කර සතුරාට පෑ මෝඩ ජාතියක් සේද ඉහත කණ්ඩායම් වෙතින් තම ශෝචනීය අවසානය ලංකර ගැනීමට ඉන්පසු හෙළ බොදු ජනතාවට සිදුවනවා ඇත.
හෙළයේ වත්මන් නායකයා දුටු ගැමුණු නරේන්ද්‍රයා මෙන් උතුම් නොවිය හැක, නමුත් එවන් තත්වයකට වුව දියුණු වීමේ භාග්‍ය සහිත බව යමෙක් සපත කරන්නේ කලාතුරකිනි. LTTE පරාජයෙන් එතුමා දුන් ඉඟිය අපි ඉහලින්ම බාරගත යුතුය. මෙතෙක් එතුමාගේ විධායක බලයෙන් බොදු ජනතාව හෝ සසුනට කල විනාශයක් නොමැත. ඒවායේ දියුණුවට කල සත්ක්‍රියා නම් අඩු නැතිව සොයාගත හැක. ඔහුට එරෙහිව බුරන බල්ලන් එකෙක්වත් කල එකුදු ජාති සාසන මෙහෙයක් සෙවීම කළුනික සෙවීමට වඩා දුෂ්කරය.
ඊයේ රජයේ සිටියද අද විපක්ෂ සන්ධානයේ සිටිනා දේශපාලන බල්ලන් අපක්ෂපාතීව සංගණනය කරන මුරගල කණ්ඩායම එය කෙතරම් නිවැරදිව කර ඇතිදැයි බලා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී ඇත. පුවත් පල කල දින පිරික්සා බලන්න, 21 වනදා පොදු අපේක්ෂක සුනඛයා නිළ මට්ට්ටමින් ප්‍රකාශවීමට බොහෝ පෙර, UNP අමුතු නිවේදනය නිවැරදිව තේරුම් බේරුම් කර ඉදිරිපත් කිරීමට ඔවුන් සමත් වී ඇත.
බල්ලන් හා තවත් බල්ලන් එකමුතු වෙමින් යන ගමන ගැන අනාගත ඉඟි එයින් ලබා ගත හැක. ජනතාව කිසිවිට පිළිනොගත යුතු රජය තුල පවා දූෂණ වල මැරකම් වල යෙදෙන ඇමතිවරු පිළිබඳ පුවත් අපි ඉදිරිපත් කරන්නේ දිවි ඇතිතෙක් උන්ට ඔබේ වටිනා ඡන්දය පාවිච්චි නොවීමටය.
අපගේ මේ අඩවිය ජනපතිවරණය වෙනුවෙන් හෙළ බොදුනුවා තීරණ ගත යුතු අයුරු පෙන්වීමට හෙළ බොදු විරෝධී විපක්ෂ සන්ධානය මානසිකත්වයෙන් කරුණු ඉදිරිපත් කිරීමටය එබැවින් අප මෙතැන් සිට අපි හෙළ බොදු විරෝධී විපක්ෂ සන්ධානය බව සලකත්වා!



Reply all
Reply to author
Forward
0 new messages